saravita-anim2

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

Latest News - timelapse 9720 hours ago

LATEST

මාස 9ට පොලොන්නරුවේ වන අලි 77ක් මිය යයි

calendar_today 2019 ඔක් 07 - 10:55 remove_red_eye - 284  

මෙම වසරේ ගත වූ මාස නමය තුළ පොලොන්නරුව වනජීවී කලාපයේ අලි මිනිස් ගැ‍ටුම් හේතුවෙන් වන අලි 77ක් මිය ගොස් මිනිස් ජීවිත 21ක් අහිමි වී ඇතැයි පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්,ඩි.එම්.ජේ වික්‍රමසිංහ මහතා පවසයි.

කෙසේ වෙතත් කුමාර වෙල්ගම මහතා ජනපතිවරණයට ඉදිරිපත්වීම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමටත් කටයුතු කළේය.

Read More

ජනපතිවරණයට තරග වැදීම වෙනුවෙන් ඇප තැන්පත් කළ අපේක්ෂකයන් 41ක් අතරින් අපේක්ෂකයන් තිදෙනෙකු ජනපතිවරණයට තරග නොකරන බවට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට යාමේ සූදානමක් ඇති බව රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට කල ප‍්‍රකාශය ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යැවීමට හිතාමතාම සැලසුම් සමගතව කරන ලද නිහීන උත්සාහයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබද නඩුව අවසන් නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබදව ඔවුන් නැවත නඩු මගට යනවා කියලා.

Read More

නාම යෝජනා සඳහා පෙ.ව. 11.30 දක්වා විරෝධතා දැක්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. නාම යෝජනා භාර ගැනීම පෙ.ව. 9.00ට ආරම්භ වූ අතර එය පෙ.ව. 11.00ට අවසන්වීමට නියමිතය. එතැන් පටන් තවත් පැය භාගයක් තුළ විරෝධතා දැක්වීම සිදුකළ හැකිය.

Read More

2019 නොවැම්බර් 16දා පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් මේ වන විට නාමයෝජනා භාර ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ විය.

Read More

ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වීමට වන පුද්ගලයන් ගෙන් ලබා ගන්නා ඇප මුදල, මැතිවරණය සඳහා වන සමස්ත වියදමින් 10%ක් හෝ රුපියල් මිලියන 05 දක්වා වැඩි කළ යුතු බවට මැතිවරණ ක්‍ෂේත්‍රයේ සාකච්ඡාවක් සිදුව තිබේ.

Read More

මෙම පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට හේතු වූ කරුණු හෙට (07දා) දින අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.

Read More

ගොවි ජනතාවට දැනට හිමිවන පොහොර සහනාධාරයට වඩා වැඩි පොහොර සහනාධාරයක් හිමිවන වැඩපිළිවෙලක් නිර්මාණය කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයට අදාළව සියලුම පෝස්ටර්, බැනර් ඉවත් කරගන්නා ලෙසට ඇප මුදල් තැන්පත් කර තිබෙන අපේක්ෂකයන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කර තිබේ.

Read More

දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රේණි පහක් සිදුකළ වැඩවර්ජනය නිසා ගෙවීගිය දින දහයක කාලය තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි පහළොකවකට අධික මුදලක් අහිමි වී තිබෙන බව දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය සඳහන් කරයි.

Read More

ඓතිහාසික මිහින්තලය පුද බිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණ පින්කම සැමරීම වෙනුවෙන් අද (06) දින මිහින්තලය, රජ මහා විහාරයේදී පැවැත්වෙන ජාතික මහෝස්තවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

Read More

සජිත් ආවොත් අපිත් එනවැයි පැවසු සියලු දෙනාත් එක් කර ගෙන මෙවර ජනපතිවරණය විශිෂ්ට ලෙස දිනන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එච්.ඒ හලීම් මහතා පැවසීය.

Read More

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ඉදිරි ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට කැපවෙන බවයි.

Read More

ජනාධිපතිවරණයෙන් ගාල්ල මැතිවරණ කොට්ඨාසය වැඩි ඡන්ද 20,000ක ජයග්‍රහණයක් ලබාගන්නා බවත් ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට නියත ජයග්‍රහණයක් හිමි කරදීම සඳහා ඔබ සියලු දෙනාටම නායකත්වය ලබාදෙන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවකුට මත්පැන් පානය කිරිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම් කළ බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

Read More

දමිළ ප්‍රගතිශිලි සන්ධානය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ‌‌ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිම සදහා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම අද (06) හැටන් නගරයෙන් ආරම්භ කෙරුණි.

Read More

ජනපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම හෙට (07දා) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී සිදුකිරිමට නියමිතය.

Read More

මධ්‍යම , සබරගමුව, උතුර මැද , නැගෙනහිර සහ ඌව පළාත් වලත් මුලතිව් සම වව්නියා දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ප්‍රභල අකුණු සමඟ වැසි ඇති විමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

එළැඹෙන ජනනපතිවරණය වෙනුවෙන් සෑම පොලිස් කෝටඨාසයකම කොට්ඨාස මෙහෙයුම් මැදිරි හා සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

බොහොම පැහැදිලිව රට ගොඩනගන්න, රට ආරක්ෂා කළ හැකි එය කර පෙන්නු ගෝඨාභය රාජපක්ෂ මහතා අපගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අපි ඉදිරිපත් කර තිබෙන බවත් අපගේ ජයග්‍රහණය බොහොම පැහැදිලි බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

නොර්වුඩ් ප්‍රදේශයට ඊයේ (05) දින පස්වරුවේ ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය කාසල්රි ජලාශයට එක් වන නොර්වුඩ් වත්ත ප්‍රදේශයෙන් මෙසේ නාය ගොස් ඇත.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (6) දින ත්‍රිකුණාමලය, සිනන්වේලි මුහුදු ප්‍රදේශයේ සහ වලෙයිතොට්ටම් මුහුදු ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් විසිතුන්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

අද දිනයේදී එම්.කේ. සිවාජිලිංගම් හා නැගෙනහිර පළාත් හිටපු ආරණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුද ඇප තැන්පත් කර තිබේ.

Read More

2020 ජනාධිපති ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා අතිවිශිෂ්ඨ ජයක් ලබමින් පත්වෙද්දී රාජපක්ෂ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂපය නියත වශයෙන්ම ජයගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය , හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලයේ සභාපති , තංගල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක දිලිප් වෙදආරච්චි මහතා පවසයි .

Read More

ඒ අනුව සිංහල මාධ්‍ය වැඩිම ලකුණු ලෙස ලකුණු 159 කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ යන දිස්ත්‍රිකවෙත හිමිව තිබේ.

Read More

ප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ මෙවර දිවයින් හෝ දිස්ත්‍රික් තාරා (Rank) නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදි රාඡපක්ෂවරුන් දෙදෙනෙකු පැමිණියද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා වන සජිත් ‌‌ප්‍රේමදාස මහතාට අභියෝගයක් නොවන බවත් ඉදිරියේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක වැවිලි කාර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

Read More

එම පිරිස මීගස්තැන්න පොලීසිය ඉදිරිපිටින් මෙසේ නීතිය කඩකරමින් ගමන් කරනු ඇයුරුද දැකගැනීමට ලැබුණා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.