saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10002 hours ago

LATEST

“ගෝඨා ජනපති - සජිත් අගමැති” කතාවෙන්ම එජාපයේ බංකොලොත් බව පේනවා

calendar_today 2020 ජන 20 - 17:00 remove_red_eye - 504  

’’ ගෝඨා ජනපති - සජිත් අගමැති ’’ කතාවෙන්ම එක්සත් ජාතික පක්ෂයේ බංකොළොත්භාවය රටට හෙළිවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

උසස් පෙළින් පසු සිසුන් වැඩි පිරිසක් නරාවලට ඇඳ දමන ක්‍රමයේ වෙනසක් ඇති කරමින් කුසලතා පිරිපුන් තාරුණ්‍යයක් සැකසීමෙන් පසු මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විප්ලවීය වෙනසක් 2020 වර්ෂයේ දී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය හා ස්වාධීන කොමිෂන් සභා අහෝසිකරමින් යළිත් ඒකාධිපති පවුල් බලය ස්ථාපිත කරලීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිවු දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

Read More

පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහ (35) ක් විය යුතු බවට අධිකරණ නියෝගයක් වේ.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාද පැවැත්වූ බව කියන විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවක මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තිබේ.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ නායකත්වය භාර ගැනිමත් සමග ජනතා පෙළගැස්මක් ඇති වි ඇති නිසා ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි 2/3 බලයක් ලබා ගැනිමට අසිරු නොවන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් කිහිපයකින් මැලේසියාවට යොමුකළ කසළ කන්ටේනර් 150ක් ඔවුන් නැවතත් අදාළ රටවල් වෙත යොමුකිරිමට කටයුතු කර තිබේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 150ක් මෙසේ පසුගිය වර්ශයේ තෙවැනි කාර්තුවේ සිට ඔවුන් රටවල් 13ක් වෙත ආපසු යොමුකර තිබේ.

Read More

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් ජලය ගලාබසින ඇලවේල්ලක් වූ කරදියනාරු කෝරමොට්ටෙයි ප්‍රදේශයේ වාන් ඇළ වැලි ඡාවාරම් කරුවන් විසින් දැඩි ලෙස හානි සිදු කිරිම හේතුවෙන් වාන් ජලය ගම්මාන වෙතට පැමිණෙන බවට ප්‍රදේශවාසිහු පවසති.

Read More

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා කාර්ය සාධක බලකායක් පත් කිරිමට සුදානම් වෙයි.

Read More

පසුගිය ආණ්ඩුව සමයේ මහ බැංකුව මංකොල්ල කෑවා මෙන් මෙම ආණ්ඩුව පාලන සමයේ රටේ එළවලු අලෙවි කරන වෙළෙඳ සැල් මංකොල්ලකරුවන්ගෙන් බේරා ගැනීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක විය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටියි.

Read More

තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව නානුඔය පොලීසිය පැවසීය.

Read More

නිසි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව නීතිපති අද (20දා) සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු තවදුරටත් පෙබරවාරී 3 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

ශ්‍රි ලංකාවේ ජනතාවගෙන් 2,406,581 දෙනෙකු සිගරට් පානයට, 3,035,143ක් මත් පැන් පානයට, 301,898ක් ගංජා පානයට, 92,540ක් හෙරෝයින් පාලනයට, 24,211ක් මත් පෙති වර්ග පානයට සහ 115,234 දෙනෙකු වෙනත් විෂ මත් ද්‍රව්‍ය පානය කරන බවට 2019 වසරේ සිදු කළ සමීක්ෂණයකින් සොයාගෙන ඇතැයි අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ නිළධාරී ඒ.ටී දර්ශන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ වඳවී ගිය බව පැවැසෙන කලු කොටින් සජීවී කැමරාවක සටහන්ව තිබේ.

Read More

මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගලිගමුව පාසල අසළදී මහනුවර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ.

Read More

වන අලි පැන්නීමේ මෙහෙයුම්වලදී වනජීවි නිලධාරින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඩ්‍රෝන කැමරා ලබාදීමේ වැඩ පිළිවෙලක් සකස් කරන බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමෙන්තු මන්ත්‍රි නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසිය.

Read More

පැල්මඩුල්ල ප‍්‍රාදේශීය රෝහලේ රෝගීන් ඇතුළත් කිරීම නොවැළැක්විය හැකි හේතුවක් නිසා සවස පහේ සිට පසුදා උදෑසන හත දක්වා තාවකාලිකව නවතා දැමීමෙන් පැල්මඩුල්ල සහ අවට ප‍්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

Read More

ආණ්ඩුවට එක්වීමට තමන් ඇතැම් දේශපාලකයන් හා රහසේ සාකච්ඡා පැවැත්වූ බවට වාර්තාව තොරතුරු අසත්‍ය බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (19දා) නිමා වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 148ක් රැස් කරගෙන සිටියේය.

Read More

2020, 21, 22 සහ 2023 යන සිවු වසර තුළ රටේ මූලික අභියෝගය බවට පත්ව ඇත්තේ ණය ගෙවීම බවත්, ඒ අනුව මෙම වසර තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන හයක මුදලක් ණය වාරිකය සහ පොලිය ලෙස ගෙවීමට සිදුවන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

ජනතාවට සහන ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා පැවසීය.

Read More

පක්‍ෂය විනය කඩ කිරීම නිසා එච්.එච්.එම්. ෆවුසි මහතාට මේ වනවිට විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, මීට අමතරව විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් යාපා සහ එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.

Read More

හුංගම බටඅත ප්‍රදේශයේ දි ඊයේ (19) රාත්‍රී සිදු වූ අනතුරකින් පුද්ගලයින් හතර දෙනක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව හුංගම පොලිසිය කියයි.

Read More

ඉන්දියාවේ කොයිම්බතූර් හි ක්‍රියාත්මක වූ අයි.එයි. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ මෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සැලසුම් කළ පිරිස් සමග සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයන්ගේ කටහඩ පරීක්ෂණ පැවැත්වීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.

Read More

චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඌව පළාත් පුෂ්පය වන ගුරුළුරාජ මල මේ දිනවල නිල්ගල ඖෂධීය වනයේ පිපී තිබේ. බිබිල නිල්ගල ඖෂධීය වනය මැද විශාල ගස් උඩ ගුරුළුරාජ පැළැටිය උඩවැඩියා ශාකයක් ලෙස සරුවට වැඩී මල් හටගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතේ ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් නාලන්දාවේ දෙමදඔය ප්‍රාථමික විද්‍යාලය 1961 වසරේ සිට ක්‍රියාත්මක වන පැරණි පාසලකි. මෙම පාසලේ වර්තමාන සිසුන් සංඛ්‍යාව 4කි.

Read More

ප්‍රීමා සහ ටෝකියෝ සමාගම් හා අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳව මාසයක් තුළ සොයාබලන බව වරාය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.