saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 9992 hours ago

LATEST

පැල්මඩුල්ල රෝහලට රෝගීන් ඇතුළත් කිරීම රාත්‍රියට නවතියි

calendar_today 2020 ජන 20 - 10:29 remove_red_eye - 559  

පැල්මඩුල්ල ප‍්‍රාදේශීය රෝහලේ රෝගීන් ඇතුළත් කිරීම නොවැළැක්විය හැකි හේතුවක් නිසා සවස පහේ සිට පසුදා උදෑසන හත දක්වා තාවකාලිකව නවතා දැමීමෙන් පැල්මඩුල්ල සහ අවට ප‍්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ආණ්ඩුවට එක්වීමට තමන් ඇතැම් දේශපාලකයන් හා රහසේ සාකච්ඡා පැවැත්වූ බවට වාර්තාව තොරතුරු අසත්‍ය බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (19දා) නිමා වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 148ක් රැස් කරගෙන සිටියේය.

Read More

2020, 21, 22 සහ 2023 යන සිවු වසර තුළ රටේ මූලික අභියෝගය බවට පත්ව ඇත්තේ ණය ගෙවීම බවත්, ඒ අනුව මෙම වසර තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන හයක මුදලක් ණය වාරිකය සහ පොලිය ලෙස ගෙවීමට සිදුවන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

ජනතාවට සහන ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා පැවසීය.

Read More

පක්‍ෂය විනය කඩ කිරීම නිසා එච්.එච්.එම්. ෆවුසි මහතාට මේ වනවිට විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, මීට අමතරව විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් යාපා සහ එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.

Read More

හුංගම බටඅත ප්‍රදේශයේ දි ඊයේ (19) රාත්‍රී සිදු වූ අනතුරකින් පුද්ගලයින් හතර දෙනක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව හුංගම පොලිසිය කියයි.

Read More

ඉන්දියාවේ කොයිම්බතූර් හි ක්‍රියාත්මක වූ අයි.එයි. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ මෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සැලසුම් කළ පිරිස් සමග සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයන්ගේ කටහඩ පරීක්ෂණ පැවැත්වීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.

Read More

චීනයේ වුහාන් නගරයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස රෝගය නිසා විදේශ ගමන් බිමන් සඳහා සීමාවක් පැනවීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඌව පළාත් පුෂ්පය වන ගුරුළුරාජ මල මේ දිනවල නිල්ගල ඖෂධීය වනයේ පිපී තිබේ. බිබිල නිල්ගල ඖෂධීය වනය මැද විශාල ගස් උඩ ගුරුළුරාජ පැළැටිය උඩවැඩියා ශාකයක් ලෙස සරුවට වැඩී මල් හටගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතේ ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් නාලන්දාවේ දෙමදඔය ප්‍රාථමික විද්‍යාලය 1961 වසරේ සිට ක්‍රියාත්මක වන පැරණි පාසලකි. මෙම පාසලේ වර්තමාන සිසුන් සංඛ්‍යාව 4කි.

Read More

ප්‍රීමා සහ ටෝකියෝ සමාගම් හා අත්සන් කර ඇති ගිවිසුම් පිළිබඳව මාසයක් තුළ සොයාබලන බව වරාය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

කොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන දෙනුවර මැණිකේ නගරාන්න දුම්රිය ලබන මස දෙවනි (2දා) දින සිට දිනපතා ධාවනයට එක් කරන බව දුම්රිය සේවා රාජ්‍යය අමාත්‍යය සි.බි රත්නායක මහතා පැවැසීය.

Read More

රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරින් ජාතික ආර්ථිකයට සෘජුව දායක කර ගැනෙන පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

නිදහසින් පසු වසරක් ඇතුළත මෙරට සිදුව ඇති වැඩිම වන අලි මරණ සංඛ්‍යාව 2019 වර්ෂය තුළදී සිදුවී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තු සංඛ්‍යා ලේඛණවලින් අනාවරණ වී තිබේ.

Read More

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ස්ථාවර දෙකක සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා පවසයි.

Read More

හෙට (20දා) දා සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් දිවයිනේ, නිරිත දිග කොටසේත් නැගෙහිර, උතුරු-මැද, ඌව හා මධ්‍යම පළාත්වලත් වැසි තත්ත්වයෙන් තරමක වැඩිවිමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දෙස් විදෙස් සංචාරකයින්ට 2019 වර්ෂය තුළදි ප්‍රවේශ පත්‍ර අලෙවි කිරිමෙන් කවුඩුල්ල සහ මින්නේරිය ජාතික උද්යාන රුපියල් මිලියන 413ක (කෝටි 41.3) ආදායමක් ලබාගෙන ඇති බව එහි උද්යාන භාරකරුවෝ කියති.

Read More

පොලිස් ගින අවියක් ක්‍රියාත්මක වී සිදුවූ වෙඩි වැදීමකි හාතාගල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් අපවත්ව තිබේ.

Read More

මන්නාරම සිට කොළඹ බලා ධාවනය කළ පෞද්ගලික බස් රථයකින් ජෙලට්නයිට් කූරු 51 ක් ප්‍රවාහනය කළ එම බස් රථයේ රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගත් බව වව්නියාව සෙට්ටිකුලම පොලීසිය පවසයි.

Read More

නත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබූ මුදල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා වැය කිරීමට තීරණය කර තිබේ.

Read More

GSP+ බදු සහනය 2023 දක්වා ශ්‍රී ලංකාවට ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.

Read More

අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පාර්ලිමේන්තුවේ බලයක් නෑ. ඒ නිසා එතුමාට වැඩ කරන්න අලුත් පාරිමේන්තු බලයක් දෙන්න ඕනේ.

Read More

2019-2020 වසරේ ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වී මාසයක් වැනි කෙටි කාලයක් තුළ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින් එක්රැස් කර ඇති බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්යයාලයේ ස්ථානාධිපති බී.ඩබ්ලිව්. හේමන්ත මහතා කියා සිටිහ.

Read More

සංචාරකයෙකු අසීරුතාවට පත්වන ආකාරය ඇතුළත් වීඩියෝව පිළිබඳ පරීක්ෂාකොට ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සහ ඒ අවට තහනම් කළාපයේ අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 09 දෙනෙකු පසුගිය (17දා) පොලිස් විශේෂ කාර්යය බළකාය මගින් සිදු කළ හදිසි වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

කව්රුත් තනි දරකෝටු හැටියට යන්න හිතන්න එපා. එහෙම ගියොත් කව්රුත් දුර්වලයි. කඩා දාන්න ලේසියි දරමිටියක් වගේ සමගියෙන් එකතුවෙන්න එය එකට බැඳ තබන බැම්ම වෙන්න මම සූදානම්

Read More

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

කාර්මික හෝ ගෘහ ආශ්‍රිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකා ජල තීරයට සෘජුව හෝ වක්‍රව බැහැර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම ඇතුළුව ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග 9ක් ලබන ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. එදින පස්වරු 1.30 සිට පස්වරු 6.30 දක්වා මෙම විවාදය පැවැත්වේ.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරි යන තනතුරුවලට අදාළ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.