saravita-anim2

2026 අගෝස්තු මස 10 වන සඳුදා

2026 අගෝස්තු මස 10 වන සඳුදා

Latest News - timelapse 10214 hours ago

LATEST

රවි අධිකරණයෙන් පිටව යයි

calendar_today 2020 මාර් 13 - 17:01 remove_red_eye - 865  

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමකට ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් ලක්ව තිබේ. බොහේ රටවල් සංචාරක සීමා පනවා තිබීමත්, විශාල ජනතාවක් නිරෝධායන ක්‍රියාවලියකට ලක්ව සිටීමත් හේතුවෙන් ගුවන් යානාවලට තම ගුවන් ගමන් අඩු මගීන් ප්‍රමාණයක් සමග සිදුකිරීමට සිදුව තිබේ.

Read More

අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා උණ රෝගීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය අද (13) පස්වරුව වනවිට යහපත් අතට හැරෙමින් ඇති බවට රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

Read More

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනකු අද සවස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත පැමිණියේය.

Read More

ශ්‍රිඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය ව්‍යාප්ත විම පාලනයට විරුද්ධව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සැහිමකට පත්විය නොහැකි බව එජාප මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

Read More

‘ද්වේශ සහගත මිනි මැරීම’ යන චෝදනා ඔවුන්ට ගොනු කරන බව ඉතාලිය දන්වා සිටියි.

Read More

රත්නපුර,කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක ප.ව.2.00න් පසුව ඇතිවිය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට තිබූ ටෙස්ට් තරඟාවලිය කෝවිඩ් - 19 වෛරසය නිසා කල් දැමීමට තීරණය කර ති​බෙනවා.

Read More

මඩකලපුව ශික්ෂණ රෝහලේ අද ( 13 ) මධ්‍යහන උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු 16 වැනි සඳුදා දින සිට මාර්තු 29 තෙක් සති දෙකක් නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු මාර්තු මස 30 දින සිට ආරම්භ කරනු ලැබේ.

Read More

ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

ඉන්ධන සැඟවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත‍්‍රය වහාම අහෝසි කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දි තිබේ.

Read More

රටතුළ ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර යන කටකතාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත්, ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ගූගල් ඉන්දියා සමාගමේ සේවකයෙකු කොවිඩ් 19 වැළදී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ් රෝගය ආසාදනය වූ පුද්ගයන් 73ක් වාර්තා වෙයි.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලට අනුබද්ධව පවත්වාගෙන යන “මැලිබන් පුනරුත්තාපන ඒකකය” නිරීක්ෂණය කිරීම සදහා පසුගියදා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා ගියේය.

Read More

චීනයෙන් පසුව වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් හා මරණ සංඛ්‍යාවක් වාර්තාව රට වන ඉතාලියට අවශ්‍ය වෛද්‍යාධාර ලබාදීම සඳහා ඉතාලියේ විශේෂඥ කණ්ඩායමක් වෛද්‍ය උපකරණද රැගෙන රෝමයට පැමිණ තිබේ.

Read More

මීගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී අදාළ කන්ටේනරයේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 99 ග්‍රෑම්478ක් සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.

Read More

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රජයට සහයෝගය ලබා දෙන ලෙස හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (13) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

රටතුළ කොවිඩ් 19 රෝගය වාර්තාවීමත් සමග ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියි.

Read More

සිංගප්පූරුව තුළ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්විමේ පියවරක් ලෙස ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන්ට සිය රටට ඇතුල්වීම තහනම් කර තිබේ.

Read More

අධ්‍යාපන චාරිකාවක සහභාගිවී සිටියදී ත්‍රිකුණාමලය , ගෝමරන්කඩවැව මැදවච්චිය වැවේ දියනාද්දි දියේ ගිලි හාලිඇල ඌව විද්‍යා විද්‍යාලයේ සිසුන් 4 දෙනෙක් මියයාමේ සිද්ධියට විදුහල්පතිවරයා සහ එම චාරිකාවට සහභාගිවූ ගුරුවරු තම වගකීම පැහැරහැර ඇති බව තහවුරුවු බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය පැවසීය .

Read More

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය උපදෙස්පි දී තිබේ.

Read More

ඒ අනුව සති දෙකක් තුළ දකුණු කොරියාවේ එක් දිනක් තුළ වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාව මෙය වෙයි.

Read More

හපුතලේ දඹේතැන්න වතුයායට මායිමේ මාවුස්සාගොල්ල කඳු රක්ෂිතයේ ඇතිවූ ගින්නක් අද (13) දෙවන දිනටත් ව්‍යාප්තව පවතින බවත් ලිප්ටන් සීට් (ලිප්ටන් අසපුව) සංචාරක නැරඹුම් වේදිකාව දෙසට මේ වනවිට පැතිරෙමින් පවතින බවත් හපුතලේ පොලීසිය පවසයි.

Read More

ගාල්ල ඡාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - එංගලන්තය අතර ටෙස්ට් තරඟයට ප්‍රේක්ෂකයින් 3000ක් පමණ සහභාගී වේ යැයි සලකා බලා ශ්‍රී ලංකා තරඟ සංචාරය අත්හිටුවීම ගැන එංගලන්තය සලකා බලයි.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ගෙන යන පූර්වාරක්ෂක වැඩපිළිවෙළ අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල සඳහා සති දෙකක නිවාඩුවක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

පෑලියගොඩ පොලිස් වසමේ පෙතියාගොඩ ප්‍රදේශයේදි සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවියක් හා පතරොම් 4ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අප්‍රිකාවේ ඝානා හා ගැබොන් යන රාජ්‍යවලින් පළමු කොවිඩ් 19 ආසාදිත රෝගීන් වාර්තා වී තිබේ

Read More

කොරොනා වෛරස් අසාදනයට ලක්වුවන් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් නොකල යුතුයැයි බලකරමින් මඩකලපුව ගාන්ධ් උද්‍යානය ඉදිරිපිට අරගලයක් අද (13) දියත් කරන ලදි.

Read More

කොවිඩ් 19 වසංගතයට මුහුණ දීම වෙනුවෙන් වෛරස් පරීක්ෂණ කට්ටල 1000ක් හා මුහුණු ආවරණ 50000 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය සූදානම් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.