saravita-anim2

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9784 hours ago

LATEST

ලස්සන වෙරළක් වෙනුවෙන් කැපවෙන කොළඹ වරාය නගරය

calendar_today 2020 ජන 07 - 11:35 remove_red_eye - 1303  

2020 ජනවාරි 02, කොළඹ දකුණු ආසියාවේ ඉදිවන ජාත්‍යන්තර තලයේ නගරයක් වන කොළඹ වරාය නගරය (පෝර්ට්සිටි) කොළඹ නගරයේ සහ එහි අවට තිරසාර සංවර්ධනය උදෙසා දැනටමත් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටි.

මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (07) වසර 03ක සිරදඬුවමකට නියම කළේය.‍

Read More

පුත්තලම පොලිස් වසමේ 4 කණුව , කල්අඩිය ප්‍රදේශයේදි පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් විසා නොමැතිව මෙරට රැඳි සිටි ඉන්දියන් ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පසුගිය යහපාලන ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව නීතියට බලපෑම් නොකරන බවත් කිසිදු දේශපාලන පළිගැනීමක් සිදු නොකරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ආමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

තලවකැලේ, ඇල්ල සහ ගිනිගත්හේන වැනි නගර නිදසුනක් ලෙස ගනිමින් ඒවා නවීකරණය කළ හැකි ආකාරය පිළිබඳවද සාකච්ඡාවට ලක්විය.

Read More

පළමු වතාවට නිවසක් ගන්නා අයෙකුට දීර්ඝ කාලීන ණය සහ සහනපොළි ක්‍රමයකට ණය නිකුත් කිරීම පිළිබද අවධානය යොමු කිරීමේ වැදගත්කම සාකච්ඡාවට ලක්ව තිබේ.

Read More

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) තැන්පත්කරුවෝ තම තැන්පතු මුදල් ආපසු ලබාගැනීම සඳහා අද (06දා) විරෝධතා පාගමනක නිරත වූහ.

Read More

මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත්ව ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඩ පට පිළිබඳව විමර්ශනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

නිවසක් හෝ සුළු ව්‍යාපාරයක් හෝ ඉදිකිරීමේ සැලසුම් නිසි පරිදි සකසා ඇත්නම් ඊට අනුමැතිය එක් දිනකදී ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දෙයි. ඉදිකිරීම් සඳහා වූ සැලසුම් අනුමත කිරීමේ දී පවතින දැඩි නීති රිති සහ දීර්ඝකාලයක් ගත කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබේ.

Read More

මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනිම සඳහා ශ්‍රී ලංකාව පරීක්ෂණ පවත්වන අතර ඔහු සිංගප්පූරුවේ රැඳි සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

තුන්වැනි වසරේ නංගිලා මල්ලිලාට ගුරුවරයෙක් ඉල්ලා සහ පහ වසරේ ඉගෙන ගන්න සිසු සිසුවියන්ට ගොඩනැගිල්ලක් දෙන්නැයි ඉල්ලා හඬා වැටෙන පහ වසරේ සිසුවියක් පිළිබඳව සංවේදී පුවතක් අද (06) දින දහවල් ඇළහැර බකමූණ මහා විද්‍යාලයෙන් හමුවිය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ යුරෝපා සංගමය නියෝජනය කරන මෙරට තානාපතිවරුන් අතර හමුවක් අද (06) පෙවරුවේ ජනාධිපති කාර්යාලයේ දි පැවැත්විණි.

Read More

පාසැල් අධ්‍යාපනය තුළින් දරුවන්ට නැණ ගුණ දෙකම ලැබිය යුතු වුවත් වර්තමානයේ පාසැල්වලින් දරුවන්ට ලැබෙන්නේ නැණ පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගමන් කරන මගීන් සදහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි සමාගමකින් මිල දී ගැනීම අත්හිටුවීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කර තිබේ.

Read More

ශිෂ්‍ය උපදේශන කාර්යය සඳහා නවක ගුරු පත්වීම් ලබාගැනීමට අපේක්ෂා කරන උපාධිධාරින් 1,327දෙනෙකුට අදාළ අවසන් වටයේ සම්මුඛ පරීක්ෂණ අද (06) සිට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

Read More

පෑලියගොඩ නව තොග සහ සිල්ලර එළවළු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකර ජනතා අයිතියට පත් කරන ලෙසට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දි තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ රජය ජනතාවට බිලියන ගණන් ණය ඉතුරු කර ඇති බවත්, ඒ සියල්ල විසඳා ගනිමින් ජනතා බලාපොරොත්තු ඉටු කිරිමට වත්මන් රජය කැපවි සිටින බවත්, විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, කම්කරු හා රැකී රක්ෂා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් චුන්ඩිකුලම් රක්ෂිතයේ ස්ථාන 04කදී බෙහෙත් කොටන තුවක්කු 16ක් සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

( UPDATE) පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීගිය ලංගම බස් රථයක ගමන් කළ මගීන් 9ක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරණ පරීක්ෂණවලට අනුව කලුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ තනතුර තාවකාලිකව පහත දමා තිබේ.

Read More

උඩවලව ජාතින වනෝද්‍යානයේ දිවියෙක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා එළැඹෙන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

කොටවෙහෙර අවුරුදු 13ක දැරියකට පහරදීමේ සිදුවීමට අදාළ පැමිණිල්ල භාර නොගත් නිකවැරටිය මූලස්ථාන පොලීසියට හා කොටවෙහෙර පොලිස් ස්ථානයට අනියුක්ත කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

මේ රටේ හෘද ,වකුගඩු හා පෙනහළු රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින බවත් නමුත් රටක් දියුණු වෙන්න ඒ රටේ ජනතාව නිරෝගිමත් විය යුතු බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Read More

වලංගු වීසා බලපත්‍ර නොමැතිවර ශ්‍රී ලංකාවේ රැඳී සිටි විදේශීය ජාතිකයන් 136ක් පැය 8ක මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ඉදිරියේදී රජය කැලි කසල කළමණාකරණය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර විද්‍යාත්මක ලෙස මේ කැළි කසළ ඉවත් කිරීමට කටයුතු කිරිමට ජාතික සැලැස්මක් අවශ්‍ය බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

රියදුරු බලපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන වෛද්‍ය වාර්තා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ලබා ගැනීමේදි දැනට පවතින තදබදය වැළැක්වීමට සුදුසු විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මින් පෙර උපදෙස් ලබා දී තිබුනි.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සුදු වෑන් රියදුරන් ලෙස එක්වූ සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

Read More

සිංහල ,දෙමළ හා මුස්ලිම් වශයෙන් බහුවාර්ගික ජනතාවක් ජීවත් වන වවුනියාව දිස්ත්‍රික්කයේ පිරිසිදුකම සංස්කෘතියක් වුවහොත් මේ නගරය අලංකාර කිරිමට එතරම් කාලයක් ගත නොවනු ඇතැයි වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා පවසා සිටියේය.

Read More

බඩ ඉරිඟු හා රට කජු ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි ජනවාරි 15 දා සිට තහනම් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

මගී ජනතාව ගසාකමින් මුදල් හම්බ කරන බුෆේ කඩකාරයින් ගැන පැමිණිලි රැසක් මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඉදිරිපත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.