saravita-anim2

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

Latest News - timelapse 9927 hours ago

LATEST

ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ලංකාව ජයගනියි

calendar_today 2020 ජන 31 - 20:49 remove_red_eye - 1019  

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුනු 406 ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී රැස් කලේ ලකුනු 293 ක් පමණි. සිකන්දර් රාසා එහිදී කඩුළු 7 ක් දවා ගත්තේය

විදේශ සබඳතා අමාත්‍ය සභානායක හා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලක්සම්බර්ග් විදේශ කටයුතු හා යුරෝපා කටයුතු පිළිබඳ අමාත්‍ය ජින් ඇසෙල් බර්න් (Mr. JeanAsselborn) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට (01) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

Read More

පකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන පකිස්ථානු නිෂ්පාදන ප්‍රදර්ශනය (pakistan lifestyle Exhibition) අද (31) සිට පෙබරවාරි 2වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වේ.

Read More

හැටන් අධ්‍යාපන කලාපයට අයත්, ගිනිගත්හේන , කලුගල මහාවිද්‍යාලයේ ශිෂ්‍ය ශීෂ්‍යාවන් 40දෙනෙකු හදිසියේ අසනීප විම නිසා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

රජයක් වශයෙන් මත්කුඩු උවඳුර තුරන් කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම කි‍්‍රයාත්මක කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම වෙනුවෙන් එම නගරයට ගුවන් යානයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (30දා) දා ගත් තීරණ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ එකඟත්වය ලැබී තිබේ.

Read More

හොරොයින් කිලෝ 192ක, පිස්තෝල ගිනි අවි 10ක්, මැගසින් 19ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දින 7ක රැඳවුම් නියෝග ලබාගනිමින් ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පස්දින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 7දා සිට 11දා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසුව සිදුකරන පළමු නිල විදේශ සංචාරය මෙය වෙයි.

Read More

වනඅලියකු ඇල්ලිමට ගොස් සිටි වනජීවි අඩවි සහකාරවරයකු කළාඔය කුඩා බෙල්ලගෙකඩවල ප්‍රදේශයේදී ඊයේ ( 30 ) සවස වනඅලි ප්‍රහාරයකින් මරණයට පත්වි ඇති බව පැවසේ.

Read More

නව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් සංවිධානය කිරිමට ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදය සැලසුම් කර තිබේ.

Read More

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 247/7ක් රැස්කරමින් ඉනිම අත්හිටවීය.

Read More

කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට , ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ඊයේ (30) දින සවස ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය .

Read More

යාපනය සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වු ලංගම බස් රථයේ රියදුරු බීමත්ව සිටීම හේතුවෙන් ඊයේ යාපනය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මකවන පරිදි අදාළ රියදුරුගේ සේවය අත්හිටුවිමට කටයුතු කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතාට උපදෙස් දී ඇත.

Read More

පුද්ගලික ආරක්ෂක සේවා ආයතන නියාමන කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව ආරක්ෂක භටයින් සඳහා අවම වැටුපක් හඳුන්වා දීම, නව ආරක්ෂක සමාගම් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම ආදි කරුණු යටතේ එම ආයතන විධිමත් කිරීමට නියමිතය.

Read More

රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක රුපියල් මිලියන 21ක මාසික කුලියක් ගෙවමින් පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය අද පෙරවරුවේ නැවතත් ගොවිජන මන්දිරය වෙත රැගෙන ගියේය.

Read More

චීනයේ සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු ඊයේ (30දා) දින රාත්‍රීයේත්, අද (31දා) අලුයමත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

නිදහස් පෙරහුරුව හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතී. මෙවර නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

නව කොරෝනා වෛරසය ආරම්භ වූ බවට පැවසෙන චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලංකා සිසුන් හා ඔවුන්ගේ පවුල්වල සාමජිකයන් අද (31) දා එයින් ඉවත් කර ගැනීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

Read More

2019 ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් තමන් ඇතුළු පිරිසක් ඊට තදින්ම විරුද්ධ වූ බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

Read More

ලක්ෂම්බර්ග් ජ්‍යයේ යුරෝපා කටයුතු සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජීන් ඇන්සල් බෝර්න් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා 1/30 දින රාත්‍රී දිවයිනට පැමිණියේය.

Read More

මෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ යැයි WHO ප්‍රධානියා කියයි.

Read More

මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට අද සිට නව මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

ඉදිරි මැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ වලින් දූෂිත පුද්ගලයන් ඉදිරිපත් කළහොත් ජනතාව කිසිදු සොයා බැලීමක් නොකර ඔවුන්ට ඡන්දය ලබා දෙන බවත් එසේ හෙයින් ඒ සඳහා සුදුසු පුද්ගලයින් තෝරා ඉදිරිපත් කිරීමේ වගකීම පක්ෂ නායකයින්ට පැවරෙන බව මල්වතු පාර්ශවයේ මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ අවධාරණය කළේය.

Read More

2020 පෙබරවාරි 04 වන දිනට යෙදෙන 72 වන නිදහස් සැමරු උළෙල හේතුවෙන් පෙබරවාරි 01 වන දා සිට 07 දක්වා ජාතික කොඩිය ඔසවා තබන ලෙස රජය දන්වා සිටියි.

Read More

කොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණිම සම්පුර්ණයෙන්ම පාලනය කර ඇතැයි ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අවධාරණය කරයි.

Read More

කොරෝනා වෛරසය පිළිබඳව ජනතාව අතර අනිසි බියක් ඇතිවී තිබෙන බැවින් මෙම තත්ත්වය නැති කිරීමට ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය 2020 ජනවාරි මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ අතර එය 2020 පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.