saravita-anim2

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

Latest News - timelapse 9822 hours ago

LATEST

ජිනීවා සම අනුග්‍රහයෙන් ඉවත්වීමට මිත්‍ර රටවල සහාය ලැබෙන හැඩ

calendar_today 2020 පෙබ 24 - 10:41 remove_red_eye - 1733  

එක්සත් ජාතීන්ගේ මානව හිමිකමට ශ්‍රී ලංකාවේද සම අනුග්‍රහයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමට සැලසුම් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවිය.

Read More

සභාපති නතතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළ බවත් සභාපති තනතුර ලබාදීමට ගත් තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

කොළඹ විශ්වවිද්‍යාලය මතින් තොර කලාපයක් බවට පත්කළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න මහත්මිය පැවසුවාය.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 43 වැනි සැසිවරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එම මූලස්ථානයේදී අද (24දා) ආරම්භවීමට නියමිතය.

Read More

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු කරන නිලධාරීන්ගේ දීමනා ගැටළුව සතියක් තුළ විසඳන බවට විෂය භාර අමාත්‍යවරයා අද (23දා) දින පොරොන්දු වූ බව සමස්ත ලංකා වනජීවී නියාමන නිලධාරීන් සංගමය සඳහන් කරයි.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කාර්ය සාධන බළකායක් පත්කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

අනතුර හේතුවෙන් එම ස්ථානයේදීම සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු වව්නියාව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

Read More

මෙගා වොට් 300ක ධාරීතාවකින් යුත් කෙරවළපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරයේ ඉදි කිරීම් කටයුතු මෙම වසර තුළදි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන් කෘෂිකර්ම කැබිනට් ඇමතිවරයාව ග්‍රහණයකට ලක්කරගෙන ඇති බවට තමන්ට සැක සහිත බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වන උග්‍ර නිලධාරීවාදය හේතුවෙන් කෘෂිකර්මයේ දියුණුව කඩා වැටී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

Read More

යාපනයේ ගොවියෝ රටේම අර්තාපල් අල මිල රතුළූණු වල මිල විශාල වශයෙන් පහළ දැමීමට සමත් ව ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ කියති.

Read More

මහජන අපේක්ෂා ඉටු කරමින් රට සිංගප්පූරුවක් කළ හැකි සදාචාරාත්මක දේශපාලන දැක්මකට තවත් නම් ඉඩක් නැත්තේය. තොවිලයක් කොට යකුන් එළවා ගත හැකි වුවද රට, දැය වැනසූ රට සූරා කන දේශපාළුවන් පළවා සෞභාග්‍යයේ දැක්මට ඉඩ නොදෙනු ඇත යනු මහජනතාව තුළ පවතින කුකුසකි.

Read More

ජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර තිබේ.

Read More

(UPDATE) දක්ෂිණ අධිවේගයේ මාතර - හම්බන්තොට දක්වා වන කොටස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත්කරනු ලැබීය.

Read More

අද (23දා) විවෘත කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - මත්තල කොටස භාවිත ලංගම විසින් අති සුඛෝපභෝගී බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

පොළොන්නරුව - හබරණ මාර්ගයේ 39 වැනි කිලෝමිටර් කණුව අසළදී හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථයක ඉදිරියෙන් පැමිණි බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

Read More

යාපනය පළාලි ගුවන් තොටුපල වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මහ මැතිවරණය පවත්වා මාස දෙකක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්වීම සදහා වු පනතක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More
කලා පොළ
23 02 2020 14:21:00

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ 27 වැනි වරටත් කොළඹ ග්‍රීන් පාත්හි පැවැත්වෙයි.

Read More

කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින අධික වියළි කාලගුණය නිසා ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වල ජල මට්ටම තවදුරටත් පහළ බැස ඇති බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

2019/ 20 වසරේ මහ කන්නයේ වී වගාව සඳහා වන පොහොර අවශ්‍යතාවය මේ වනවිට සපුරා ඇති නමුත් විශාල වශයෙන් වී වගා කරනු ලබන දිස්ත්‍රික්කයන්හි පොහොර හිඟයක් ඇති බවට මේ වනවිට සාවද්‍ය මතයක් ඇති කරමින් පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

Read More

අද (23දා) විවෘත වන මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයට මගී ප්‍රවාහණය සඳහා ලංගම සුඛෝපභෝගී බස් රථ 10ක් එක්කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩලු හතක ජයක් වාර්තා කිරීමට සමත්විය.

Read More

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක ලොතරැයි දිනුමක් මීට සති දෙකකට පමණ ඉහත දී හිමිකරගත් පුද්ගලයකුට ඔහුගේ මිත්‍රයන් විසින් හෙරොයින් මත් පානයට ඇබ්බැහි කර වීම හේතුවෙන් හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

කථානායක කරු ජයසූරිය මහතාට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණ විසින් යෝජනාකර ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

Read More

මෙම තරගය කොළඹ පොලිස් පිටියේදි පැවැත්විණි. තරගයේ පළමු අර්ධයේ පටන් දැඩි තරගකාරී ආකාරයක් දිස්වූ අතර කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවනි ආකාරයෙන් තරග වදින්නට විය.

Read More

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 205ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 290 ක ඉලක්කය පන්දුවාර 49.1 කදී පසුකර යාමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිම අවසන් භාගයේදි අගනා පිතිහරඹයක යෙදෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය වනිඳු හසරංග නොදැවී ලකුනු 42 ක් රැස් කලේය.

Read More

කොන්ත්‍රාත්කරුවන්ට හිඟ මුදල් ගෙවීමට නම් කථානායකවරයාගේ බලතල අනුව පාර්ලිමේන්තුව කැඳවා අතුරු සම්මත ගිණුමේ යෝජනා සම්මත කර ගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.