saravita-anim2

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

Latest News - timelapse 9450 hours ago

LATEST

එංගලන්තයේ ජිවත්වන අබ්දුල්ලාගෙන් අගමැතිට ලැබුණ ලිපිය

calendar_today 2019 දෙසැ 04 - 15:15 remove_red_eye - 2210  

එම ලිපියෙන් අබ්දුල්ලා පවසා සිටින්නේ අග්‍රාමාත්‍යවරයාගේ පළමු ප්‍රමුඛතාව පරිසරයට යොමුකරන ලෙසයි.

දිවයින අවට ( ශ්‍රී ලංකාවට දකුණින් ) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන් අද 4 සහ හෙට 5 යන දිනයන්හි වැඩිවේ යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බදුල්ල මධ්‍යම බස්නැවතුම්පළ හා ඌව ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ ඇති උමං මාර්ගයේ බිතු සිතුවම් ඇදීමට ස්වේඡාවෙන් ඉදිරිපත්වූ තරුණ තරුණියන් පිරිසක් කටයුතු කර තිබේ.

Read More

පවතින වර්ෂාව ඉදිරියටත් පැවතියහොත් නන්දිකඩාල් කලපුවේ ජල ප්‍රමාණය ඉහළ යාමෙන් තවත් වැසියන් විපතට පත්වීමේ අවදානම නිසා කලපුවේ මෝයකට පුළුල් කිරීමට ධීවර ජනතාව හා ධීවර හා ජලජසම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගනු ලැබීය.

Read More

2020 වර්ෂය සඳහා මුද්‍රණය කරනු ලැබූ පාසල් පෙළ පොත්, සිසුන් 1,500ට වැඩි සියලු පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට සෘජුවම බෙදා දි ඇති බවත්, අනෙකුත් සියලු පාසල් සඳහා අදාළ පෙළපොත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලට ලබාදී ඇති බවත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

උතුරු පළාතට මේ දිනවල ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් සාමාන්‍ය වැසියන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇති බවට ආපදාකළමනාකරන ඒකකය පවසයි.

Read More

1974 දෙසැම්බර් මස 04 වන දින සිදුවු D C 8 සප්ත කණ්‍යා ගුවන් අනතුරට අදට වසර 45ක් පිරෙන අතර ඒය මෙරට බරපතළම ගුවන් අනතුර ලෙස වාර්තා වේ.

Read More

වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමට හේතු වුයේ යැයි කියන ගල්කොරිය පවත්වාගෙන යාමට නිකුත් කර තිබෙන බලපත්‍රය අහොසි කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.

Read More

ඇතැම් මැති ඇමතිවරුන් හා නීතිඥවරුන් කරන විවිධ ක්‍රියා හේතුවෙන් ස්විස්ටර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින සුහදතාවට බලපෑම් එල්ලවන බව ජනසෙත පෙරමුණ සඳහන් කරයි.

Read More

සාග් ක්‍රීඩා තරගාවලියේ පිරිමි වූෂු අංශයේ ඉසව්වකින් රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තරිඳු නාමල් සමත්විය.

Read More

කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ 9 වැනි වසරේ ඉගෙනුව ලබන නිම්දිය ගම්මන්පිල සිසුවා ඉදිරිපත් කළ වැහි පිහිලි වල ජලය ඉවත් කරන උපකරණයකට මෙසේ රිදී පදක්කම හිමිවිය.

Read More

මට නාම යෝජනා දුන්නේ නැත්නම් මම පක්ෂය මාරු කරන්නේ නෑ. මම ස්වාධිනව ඉල්ලනවා. ගම්පහින් හෝ කොළඹින් හෝ කොහෙන් හරි. අදාළ ඡන්ද සංඛ්‍යාව ජනතාව දුන්නොත් මම පාර්ලිමේන්තු යනවා. නැත්නම් ගෙදර ගිහින් රංගන ශිල්පියෙක් ලෙස මගේ භූමිකාව කරනවා.

Read More

තමන්ගේ වාහනයට පසුපසින් හා ඉදිරියෙන් පරිවාර රථ ගමන් නොකරවන බව කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස තුනක කාලයේදී පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා හෙට (05දා) සිට යළිත් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

මාලිංග හා තිසර පෙරේරා අතරේ සම්මාන දෙක බැගින් බෙදී ගියේය. වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පැතුම් නිශ්ෂංක සම්මාන ලැබීය

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයන් 20,000ක් අවශ්‍ය වුවද දැනට සිටිනුයේ සේවකයන් 13,000ක් පමණක් බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අනාවරණය විය.

Read More

“සාර්ථක දැක්මක් - වැඩකරන රටක්“ තේමාව අනුව යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනිම සදහා තම සහාය උපරිම වශයෙන් ලබා දෙන බව මාතලේ මහනගරධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසිය.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බවත් ඒ අනුව එම සංවිධානයට මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් 12 දෙනෙකු නිදහස් කරන ලෙසත් ස්විට්සර්ලන්තයේ ෆෙඩරල් අධිකරණය අද (03දා) නියෝග කළේය.

Read More

අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා පොළොන්නරුව සෝමාවතිය ප‍්‍රධාන මාර්ගය දෙවැනි දිනය වන අද (03) දිනයේදිත් කිලෝමිටරයක් පමණ දුරක් අඩි තුනක පමණ ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

Read More

ඊයේ හරි පෙරේදා හරි වන අලි ඉඳලා තියෙනවා අධිවේගී මාර්ගයේ. මම හිතන්නේ තව වැඩ ගණනාවක් අවසන් කරන්න තියෙනවා. මම දකින්නේ මේ ජීවිත සම්පූර්ණයෙන්ම බිල්ලට අරගන්න බලාගෙන තමයි මේ අධිවේගී මාර්ගය විවෘත කරලා තියෙන්නේ.

Read More

ලෝක එච්අයිවී ඒඩ්ස් ආසාදිත සංඛ්‍යාව අඩුවෙද්දී ලංකාවේ ස්මාට් ජංගම දුරකතන භාවිත කරන තරුණ පරපුර අතර එච්අයිවී ආසදිතයන් වැඩිවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

ඇතැම් සමාජ මාධ්‍ය ජලාවල ප්‍රචාරය වු කැකිරාවේ අධ්‍යාපන කලාපයේ මුස්ලිම් දියණින් කිහිපදෙනෙකුට ඔවුන්ගේ මුහුණු වැස්ම නිසා විභාගයට ඉඩ නොදුන් බවට වන පුවත අසත්‍යයක් වන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 53 වැනි පිටුවෙහි ලංකාවේ පවතින අර්බුදයට විසඳුම ලෙස ලංකාව තුළ රාජ්‍ය දෙකක් බිහි කළ යුතු යැයි සඳහන් වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් එක් අයෙකු අතුරුදහන්ව ඇති බවත්, තවත් පවුල් 136ක පුද්ගලයන් 551 දෙනෙකු අද (03) වනවිට අවතැන්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පවසයි.

Read More

බලපත්‍ර කොන්දේසි කඩකරමින් කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් රැස් කල ස්ථානයක් අද ( 3) දින වැටලු ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය එහි රඳවා තිබු ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් සජීවි කුඩා පොකිරිස්සන් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පැවසේ.

Read More

ශ‍්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඞ් අල්මුල්ලා මහතා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

Read More

විපක්ෂනායක තනතුරත්, එක්සත් ජාතික පක්ෂ නායක තනතුරත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා වන කොටසේ ඇති අලිමංඩ හරහා ඇති ගුවන් පාලම් තුළ ඇති කම්බි නල (කණු) සිරස් උද්‍යාන බවට පත්කරමින් ඒවා හරිත පැහැ ගන්වීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.