කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට භාජනය වි පසුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රදවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 32 ක් අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියා ලබාදී ඇති ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා රුපියල් 45 ක් වටිනා මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත.
Read Moreමාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතා අද (24) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.
Read Moreපාස්කු ප්‍රහාරය සිදුවෙද්දී, රණවිරුවන් හිරේ දාද්දී, ස්වාමින් වහන්සේලා හිරේ දාද්දී පන්දම් පත්තු නොකර ඒ කිසි දෙයකට විරුද්ධ නොවුණ එජාපය චම්පික හිටපු අමාත්‍යවරයාගේ සිද්ධියේදි නීතිය ක්‍රියාත්මක වෙද්දී ඒ සදහා පන්දම් පත්තු කිරිම විහිලුවක් බව සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
Read Moreමොන පොරොන්දු දුන්නත් අද ජනතාව පොරොන්දුවලට නොවැරටෙන බවට ජනතාව විසින්ම පසුගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී ආදර්ශයක් ලබා දුන් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත්කර තිබේ.
Read Moreහාල් හිඟයක් නිර්මාණය කර ඇත්තේ හාල් මාෆියාව සිදුකරන දෙදෙනෙක් බවත් ජනාධිපතිවරයාට අවශ්‍යනම් එක පෑන් පාරෙන් එම ප‍්‍රශ්නය විසඳිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය .
Read Moreඅවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදරට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගැනීමට දැඩි තරගකාරිත්වයක් ලබාදීමට සිදුවිය.
Read Moreලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් LECO හි නව සභාපතිවරයා ලෙස නීතිඥ අතුල ප්‍රියදර්ශණ ද සිල්වා මහතා පත් කිරීමට ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාවේ ජාතික නිදහස් උත්සවයකදී පළමු වරට 2016 වසරේදී ජාතික ගීය දමිළ භාෂාවෙන්ද ගායනා කරනු ලැබීය.
Read Moreරිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරා වන තුසිත කුමාර එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreඒ අනුව අද (24දා) ආරම්භවන මෙම විශේෂ දුම්රිය සේවය 27 දා හා 29 දා යන දිනයන්වලදී ක්‍රියාත්මක කිරීමට.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreරිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (24දා) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයන් තිදෙනෙකු ඇතුළු සිවුදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
Read Moreමෙම නව රථාවහන සැලැස්ම පසුගිය දින කිහිපය තුළදී පෙරහුරුවක්ද සිදුකර ඇති අතර එය සාර්ථක වීම මත එය ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.
Read Moreකොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදිත නියමු යාත්‍රා 02ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට බාර දීම කොළඹ නැව් තටාකාංගනයේදි අද (23දා) උදෑසන සිදු කෙරිණි.
Read Moreරජයේ බදු සහන යටතේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල අඩු වී තිබෙන නිසා තම සංගමයට අයත් ත්‍රි‘රෝද රථ ජනවාරි 01 වැනි දින සිට ගාස්තු අඩු කරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයින්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.
Read Moreගත වූ පැය විසි හතරක කාලය තුළ ජලය මගින් විදුලිය උත්පාදනය කිරීම සියයට 68.34ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
Read Moreරක්‍ෂිත බන්ධගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් අවනීතියට එරෙහි සත්‍ය ක්‍රියාව නමින් අද (23දා) සවස කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදුපිළිමය අසලදී සත්‍යග්‍රහයක් පැවැත්විණි.
Read Moreගමට ගෙයක්, යන සංකල්පය යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිද නිවාස 14022ක් ඉදිකිරිමට තීරණය කර තිබේ.
Read Moreසුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) නියෝගයක් නිකුත් කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අන්අඩංගුවට ගැනිමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කල පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංගනය කිරීමක් බව පක්ෂනායක රැස්වීමේ පක්ෂ විපක්ෂ සියළු නියෝජිතයන්ගේ මතය වූ බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read More2020 ජනවාරී මස 03 දින 08 වන පාර්ලිමේන්තුවේ 04 වන සභාවාරය ආරම්භ කර ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එදිනම පස්වරු 1.00 සිට පස්වරු 6.00 දක්වා නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
Read Moreහදිසි ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ දී චක්‍ර ලේඛ සහ අණ පනත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
Read Moreවිදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට සුළං බල හා සූර්ය බල විදුලි උත්පාදන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්‍රකාශ කළහ.
Read Moreශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිය සහෝදරයා සහ සහෝදරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරිම වෙනුවෙන් එංගන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල සිසුවෙක් ස්ටර්ලින් පවුම් 350,000 (ලක්ෂ 827ක්) ක් රැස් කර තිබේ.
Read Moreඑළැඹෙන 03 දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස කථානායක කරු ජයසූරිය මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Read Moreදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 167ට අධික මුදලක් වෙන්කර තිබේ.
Read More