සිකුරාදා සංඛ්‍යාලේඛනවල සිට සෙනසුරාදා දිනයේ මරණ සංඛ්‍යාව 889කින් ඉහළ ගොස් තිබේ.
“හදිසි අවස්ථාවක් ඇති වී තිබීම මම අභියෝගයක් ලෙස භාර ගත්තා. මම මගේ ජාතියට සේවය කළ යුතුයි. දහ දෙනෙකුගේ කණ්ඩායමක් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළා.”
Read Moreමේ වන විට වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 10කි.
Read Moreචීන ප්‍රධාන භූමිය තුළ කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් 45ක් වාර්තා වූ අතර එහින් 44ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයෝ වෙති.
Read Moreත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදු කල දැනුම් දීමකට අනුව කොරෝනා වෛරසය ආසාධිතයෙකු ඇසුරු කර ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයෙකු නැවත ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව අද (2020 මාර්තු 29) කටයුතු කරන ලදි.
Read Moreසියලුම මගී ගුවන් යානා වෙත, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම අප්‍රියෙල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
Read Moreඅමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුව මෙම නේවාසිකාගාරය ලබා දීමට කටයුතු කර ඇති අතර මෙය කාමර සියයකින් සමන්විත විය.
Read Moreමෙම වෙඩි තැබිමට සම්බන්ධ සැකකාර නාවික සෙබළා ගිනි අවියත් සමඟ පලා ගොස් ඇති බවත් මොහුව සොයා කල්පිටිය පොලීසිය හා නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් අරඹා ඇති බව කියයි.
Read Moreනිරෝධායනයට ලක් වු කාලය තුළ ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් විසින් යුද හමුදාව සිදුකල මෙහෙවර හා සේවාවන් කවි, නිසැදැස් හා සිතුවම්වලට නංවා ඔවුන් රැඳි සිටි කාමරවල බිත්ති මත අලවා තිබෙන අයුරුද දක්නට ලැබිණි.
Read Moreඑයාර්බස් A310 මාදිලියට අයත් MedEvac ගුවන් යානය COVID-19 ආසාදිත රෝගීන් ප්‍රවාහන මෙහෙයුම් සඳහා එක්කෙරේ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස 4ක් තිස්සේ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ වතුකරයේ ජනතාව සහ ප්‍රදේශවාසින් උග්‍ර පානිය ජල ගැටලුවකට මැදි වි සිටියි.
Read Moreකොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
Read Moreකොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මක බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreමධ්‍යම පළාතේ පළමු වන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා මහනුවර අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමෙන් එම ගම්මානය ඇතුළුව අකුරණ තෙළඹුගහවත්ත සහ අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා තිබේ.
Read Moreකෝරෝනා වසංගතය පැරදවීමට දැඩි කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලවල දුෂ්කරතාවන් විසඳාගැනිමටද කමිටුවක් පත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පැවසීය .
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලන්ගේ ගණන 115ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreසබරගමුව, බස්නාහිර හා මධ්‍යම පළාත්වලත්, ගාල්ල මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමාරවිල පොලිස් වසමේ ගම්මාන හයකට නැවත දැනුම් දෙන තුරු කිසිම අයුරකින් ඇතුල් විම පිටවිම සම්පුර්ණයෙන් ඊයේ ( 28 ) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කල බව මාරවිල පොලීසිය පවසයි.
Read Moreවයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොරෝනා ආසාදන අවදානම ඉතා ඉහළ බව ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.
Read Moreදුම්රියේදී බහාලුම් 50 න් 19 ක්ම දේශීයව නිපදවන වෛද්‍ය සැපයුම් යුරෝපය වෙත රැගෙන යාමද විශේෂත්වයකි.
Read MoreSMS හරහා පෞද්ගලික තොරතුරු සොරා ගැනීමේ වංචාවක් (Smishing attack) සිදුවන බව SLCERT කියයි.
Read Moreමේ වනවිට ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 662,073ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත සඳහන් කරයි.
Read MoreDIALOG සහ HUTCH පාරිභෝගියනට එම සේවාව ලබාගත හැකියි. ලියාපදිංචි වී කෙටි පණිවිඩ සේවාව නොමිලේ ලබාගැනීමට අවස්ථාව සලසා ඇත්තෙමු.
Read Moreමරණකටයුතු සම්බන්ධ චක්‍ර ලේකයන්ට අනුව කෝවිඩ්- 19 රෝගයෙන් මිය ගිය අයෙකුගේ මෘත දේහය ඝන පොලිතීන් බෑගයකට දමා සීල් කර ක්ලෝරින් හා වෙනත් රසායනික යොදා සාදාගත් විෂබීජ නාෂක යොදා විෂබීජ හරණයට ලක් කර මල් ශාලාවකට ලබා දෙනු ඇති.
Read Moreනාවික හමුදාව විසින් 2020 මාර්තු 27 වන දින මුලතිව්, පුදුමාතලන් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් දාහතර දෙනෙකු (14) සමග ඩිංගි යාත්‍රා හතරක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
Read Moreකොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රෝගී පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් IDH රෝහලේ ඉදි කළ තාවකාලික ගොඩනැගිලි ද්විත්වය අද (28) නිල වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් , විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදුවිය.
Read Moreකොවිඩ් 19 ගැන අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා ප්‍රචාරය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරයි.
Read Moreඉතාලිය 9134, ස්පාඤ්ඤය 5690, චීනය හුබෙයි 3177 වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන රටවල් වෙයි
Read Moreකොවිඩ් 19 රෝගීන්ට ප්‍රිතිකාර කිරිම සඳහා වෙන්කර ඇති වැලිකන්ද මූලික රෝහලේ සියලුම වියදම් තමන් භාර ගන්නා බව ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන, අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාධිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 113 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
Read More