saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 9693 hours ago

LATEST

හෝමාගම මූලික රෝහලට ක්‍රිකට් කණ්ඩායමෙන් පරිත්‍යාගයක්

calendar_today 2020 මාර් 29 - 22:44 remove_red_eye - 1057  

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉරිදා (මාර්තු 29) හෝමගම මූලික රෝහලට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍යමය ප්‍රදානයක් ලබා දුන්නේය.

(LONG READS) වැඩිහිටියන් වන අපත් මේ මොහොතේ ආතතියට පත්ව ඇති බැවින්, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යෑම සිදුවන්නට ඇති ඉඩකඩ වැඩිය.

Read More

සැකකරු හෙට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

චීන රජය, හුවාවේ සමාගම, චයිනා මර්චන්ට් පොට් සමාගම මෙම පරිත්‍යාග කර තිබේ.

Read More

පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගෙන දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම සැලකිල්ලට ගෙන මැයි මාසය දක්වා ප්‍රමාද කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හෙට(30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ‍ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳ සැල් විවෘත කර තබන මෙන් යුද හමුදාපති ශ‍වේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ඉල්ලීමක් කරයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශ වලට මාස 03කට අධික කාලයක් පැවති වියළි කාළගුණය නිමා කරමින් අද (29) දා පස්වරුවේ පැයක පමණ කාලයක් වර්ෂාව ඇද හැලුණි.

Read More

අද දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව කොවිඩ්-19 වෛරසයට ලක්වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වෙන්ටිලේටර් සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි බව කාර්මික සංවර්ධන මණ්ඩලය සභාපති උපසේන දිසානායක මහතා පවසයි.

Read More

අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී එක් සැකකරුවෙක් අද (29) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයෙන් කෝවිඩ් 19 රෝගියෙකු අද දිනයේ වාර්තා වුවත් එම ප්‍රදේශයට ප්‍රවේශ වීම අඩාල කරන්නට තරම් අර්බුදයක් ඇතිවී නොමැති බව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා “අදට” පැවසුවේය.

Read More

බිරිඳ සහ ස්වාමියා දෙදෙනාම අත්‍යාවශ්‍ය සේවාවල රාජකාරියේ නියුතු වී ඇති පවුල් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ අවධානය යොමු කරන ලෙසත්, ඒ සඳහා විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටි‍යි.

Read More

නව කෙරෝනා වෛරසය තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙලට උරදෙමින් ශ්‍රී නාවික හමුදාව ඊයේ ( 28) දින මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කරන ලදි.

Read More

අද (29.03.2020) දින පැවැති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ රැස්වීමේ දී විශ්‍රාමි​ක වැටුප් ගෙවීම පිළිබඳව මෙම තීරණ ගනු ලැබීණි.

Read More

ඇදිරි නිතී බලපත්‍ර අවභාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කරයි.

Read More

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 29) ගාල්ල අධිකරණ සංකීර්ණයේ විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.

Read More

සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන සිසු හෙද පුහුණුවට අභ්‍යාසලාභින් විද්‍යුත් ක්‍රමයට ( online) බඳවා ගැනිමට අදාළ අයදුම්පත් භාර ගැනිම අප්‍රේල් 20 දක්වා දිර්ඝ කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දන්වා සිටියි.

Read More

ජයවර්ධනපුර ඔබේසේකරපුර ප්‍රදේශය වසා දැමීම තාවකාලික එකක් වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේය.

Read More

මහනුවර නගරය හා ඒ අවට ප්‍රදේශවල මාස ගණනක් පැවති වියළි කාළගුණය නිමා කරමින් අද (29) දින පස්වරු 3.00 පමණ සිට පැයකට පමණ ආසන්න කාලයක් වැසි ඇද හැළෙන්නට විය.

Read More

නුතන තාක්ෂණික ක්‍රම යොදාගෙන ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුභවතුන් විසින් දරුවන්ට නිවස තුළ සිට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව උදාකොට දි ඇති බව ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා පවසයි.

Read More

අද (29) උදෑසන 6 සිට අද දහවල් 12.00න් අවසන් වූ පැය 6ක කාලය තුළ ඇඳිරී නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 56ක් බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

Read More

කොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය මඩින්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විකල්ප සොයා බලන බව එහි ප්‍රධාන විධායක මනු සාව්නි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

Read More

කෝවිඩ් - 19 හෙවත් කොරෝනා රෝගය පැරදවීම වෙනුවෙන් මේ වනවිට සමස්ත ලෝකයම එකට එක්ව පිළියම් සොයමින් සිටියි. ලංකාවද මේ වනවිට කොරෝනා රෝගීන් සියය ඉක්ම වූ රටක් වන අතර, රට පුරා රෝහල් රැසකම කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර සිදුකරයි. කොරෝනා රෝගය ඉතා ඉක්මනින් තවත් පුද්ගලයෙකුට ආසාදනය විය හැකි බැවින් සෞඛ්‍ය අංශ දැඩි ආරක්ෂිත ක්‍රම භාවිතයෙන් ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීම් සිදුකරයි. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ගන්නා මෙම උත්සාහයට සහයක් වෙමින් ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ර

Read More

කොරෝනා 19 වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ අකුරුණ එම් නිස්තාර් නැමැත්තා සමග සෘජුවම සම්බන්දකම් පැවැත්වු 16 දෙනෙකු හදුනාගෙන නිරෝධයනයට යොමු කර ඇති බව මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති අසංන රාජපක්ෂ මහතා පැවැසිය

Read More

හැටන් දික්ඔය නගර සිමාවේ රෝගින්ට අවශ්‍ය ඖෂධ නිවසටම ගොස් ලබා දිමේ වැඩසටහනක් හැටන් නගරයේ පෞද්ගලික ඖෂධ අලෙවිසැලක් විසින් අද (29) දින ආරම්භ කර ඇත.

Read More

COVID-19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් නවීනතම දැඩිසත්කාර ගිලන්‍ රථ දෙකක් ද, රුපියල් මිලියන 02 කට වඩා වැඩි වටිනාකමින් යුත් නවීනතම රෝහල් ඇදන් 25 ක් ප්‍රදානය කර ති‌බේ.

Read More

මාර්තු 28 වැනි සෙනසුරාදා දහවල් වන විට එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 17,457 දෙනෙකු විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි ලියාපදිංචි වී සිටියහ.

Read More

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස නම් කෙරුණ පුත්තලම සහිරා ජාතික පාසලේ කටයුතු සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසයි .

Read More

කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ අකුරුණ එම්. නිස්තාර් නැමැත්තාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද මහනුවර රෝහලට ඇතුළත් කොට තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.