කොවිඩ් ආසාදිතයන් 7ක් සුවය ලබයි - සමස්ත සුවය ලැබූවන් 77යි
- 17 04 2020
- 18:34
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 7ක් සුවය ලබා තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා සුවය ලැබූ රෝගින් සංඛ්‍යාව 9කි. මේ දක්වා සුවය ලබා ඇති සමස්ත රෝගීන් ගණන 77කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
