රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා තමන්ගේ දුරකථනයට පැමිණි ඇමතුම් පටිගත කර සංයුක්ත තැටිවල තබා ගැනීම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ රෙදි ගැලවී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
රන්ජන් ගේ සංයුක්ත තැටි පොලීසිය භාරගෙන ඇතත්, මේ වනවිට පොදු දේපළක් බවට පත්වෙලා
Read Moreදේශපාලන පළිගැනීම් සඳහා සම්බන්ධ පාර්ශ්ව පිළිබඳ විමර්ෂණ කටයුතු කිරීම සඳහා ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවක් පත් කරන ලෙස මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතාට අද (07දා) දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.
Read More2020 වසර වෙනුවෙන් රජයේ සියලු පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත නිල ඇඳුම් තිළිණපත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාත් කෝලි මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.
Read Moreවර්ෂ 2002 සිට 2010 දක්වා වූ කාලය තුළදී බිලියන 6,600ක බැඳුම්කර විකුණා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07දා) පැවසීය.
Read Moreශානි අබේසේකර මහතාට ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම මූලික විමර්ශනයක් සිදුකර සති දෙකක් ඇතුළත ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත වාර්තා කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට පොලිස් කොමිෂන් සභාව දැනුම් දී ඇත.
Read Moreකොළඹ, මහනුවර ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව micro-scale plastic ඝනයට අයත් වන නැනෝ ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වී තිබෙන බවත් මේ හේතුවෙන් ඉදිරියේ දී බරපතල සෞඛ්‍ය අවදානමක් මතුවිය හැකි බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ. පිටවල මහතා පවසයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreදේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු මුවදොර පිටිය සහ වෙරළ තීරයට පොලීතින් හා ප්ලාස්ටික් වලින් සිදුවන පාරිසරික හානිය ඉතා විශාල වන අතර, ඒ සඳහා විසඳුමක් ලෙස නිර්මාණාත්මක හා ආකර්ෂණීය කසල බදුන් ස්ථාපිත කිරිමට අද (7) නාවික හමුදාව කටයුතු කරන ලදි.
Read Moreකුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගල්ල පාරට හැරෙන හංදියේදී බස් රථයක්, බවුසර් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 10ක් පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදු කරන ලද වෝහාරික විගණන වාර්තා මන්ත්‍රීවරුන් වෙත ලබා දීම සුදුසු නොවන බව නීතිපතිතුමා විසින් තමා වෙත ලිඛිතව දන්වා ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද (07දා) දැනුම් දුන්නේය.
Read Moreරංජන්ගේ මැදිහත්විමෙන් සිරගත කරපු , තින්දු ලබා දුන්න පිරිස් වෙත සාධාරණය ඉෂ්ඨ විය යුතු බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreමැදපෙරදිග ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ ගැඹුරු අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreරජයට පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් පනත යටතේ වරදකරු කර වසර තුනක සිරදඬුවම් නියම කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.
Read Moreරංජන් රාමනායක අත්අඩංගුවට ගෙන සිටියදි බලන්න යෑම පිළිබඳව තමන් දැඩි කනගාටුවට පත්වන බව කැලණියේ හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා පවසයි.
Read Moreජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේදී සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නි ආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
Read Moreශ්‍රී ලංකා ටෙලිකොම් හි සභාපති හා විධායක නොවන අධ්‍යක්ෂ පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා, තමන් විසින් දරන ලද සභාපති හා අධ්‍යක්ෂධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.
Read Moreයූරියා පොහොර මිටි දහදාහක් පමණ අවශ්‍ය දඹුල්ල රජයේ පොහොර ගබඩාවට යූරියා පොහොර මිටි දෙසීයක් ලැබීම හේතුවෙන් එය බෙදාගැනීමට අලෙවි කිරිමට නොහැකිව ගොවීන් හා රජයේ පොහොර ගබඩා සේවකයින් අතර අද ( 07) දින උණුසුම් තත්ත්වයක් ඇතිවි තිබේ.
Read Moreදුමින්ද සිල්වා ඇතළු පිරිසකට රංජන් රාමනායක මන්ති‍්‍රවරයාගේ රජයෙන් දේශපාලන පළිගැනිමකට ලක්කර ඇති බව වාරිමාර්ග ග‍්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
Read Moreඊයේ (06) පස්සරදී හදිසි අනතුරකට ලක්වූ බස් රථයේ ගමන්ගත් මගීන් අතරින් මියගිය මගීන්ගේ අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් රු.50,000 බැගින් අවමංගල්‍යාධාරයක් ලබාදීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කරයි.
Read More2020 ජනවාරි 02, කොළඹ දකුණු ආසියාවේ ඉදිවන ජාත්‍යන්තර තලයේ නගරයක් වන කොළඹ වරාය නගරය (පෝර්ට්සිටි) කොළඹ නගරයේ සහ එහි අවට තිරසාර සංවර්ධනය උදෙසා දැනටමත් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටි.
Read Moreමහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (07) වසර 03ක සිරදඬුවමකට නියම කළේය.
Read Moreපුත්තලම පොලිස් වසමේ 4 කණුව , කල්අඩිය ප්‍රදේශයේදි පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් විසා නොමැතිව මෙරට රැඳි සිටි ඉන්දියන් ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපසුගිය යහපාලන ආණ්ඩුව මෙන් වත්මන් ආණ්ඩුව නීතියට බලපෑම් නොකරන බවත් කිසිදු දේශපාලන පළිගැනීමක් සිදු නොකරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ආමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreතලවකැලේ, ඇල්ල සහ ගිනිගත්හේන වැනි නගර නිදසුනක් ලෙස ගනිමින් ඒවා නවීකරණය කළ හැකි ආකාරය පිළිබඳවද සාකච්ඡාවට ලක්විය.
Read Moreපළමු වතාවට නිවසක් ගන්නා අයෙකුට දීර්ඝ කාලීන ණය සහ සහනපොළි ක්‍රමයකට ණය නිකුත් කිරීම පිළිබද අවධානය යොමු කිරීමේ වැදගත්කම සාකච්ඡාවට ලක්ව තිබේ.
Read Moreඑදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) තැන්පත්කරුවෝ තම තැන්පතු මුදල් ආපසු ලබාගැනීම සඳහා අද (06දා) විරෝධතා පාගමනක නිරත වූහ.
Read Moreමේ වන විට සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත්ව ඇති හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඩ පට පිළිබඳව විමර්ශනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read More