කිසිදු ප්‍රශ්නයක් නොමැතිව කටයුතු කළ අසංක ගුරුසිංහ මහතා ක්‍රිකට් කළමනාකරු තනතුරින් ඉවත් කිරීමට හා චන්දික හතුරුසිංහ මහතා ක්‍රිකට් පුහුණුකරු තනතුරින් ඉවත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ බව ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ නිවාස අමාත්‍යාංශය සහ ඊට අයත් ආයතන සම්පූර්ණයෙන්ම සෝදා පාළුවට ලක්වි ඇති බවත්, එම ඉරණම එක්සත් ජාතික පක්ෂයටත් ඉදිරියේදී අත්වි එක්සත් ජාතික පක්ෂය රට තුළ දකින්නටවත් නොලැබෙන බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
Read Moreනුවරඑළිය නගරයේ ඡාත්‍යන්තර පාසලක සිසු සිසුවියන්ට අද (08) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් සිසු සිසුවියන් 42 ක් සහ ගුරුවරුන් තිදෙනෙක් නුවරඑළිය මහරෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑළිය පොලීසිය පැවසිය.
Read Moreසියලු ජනකොටස් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ක් බවට පත් කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreරටේ අභිවෘද්ධියට හේතුවෙන අයුරින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා සංවේදී නොවන දැඩි තීන්දු සඳහාා සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.
Read Moreරජයේ මාධ්‍ය ප්‍රකාශක වූවත් මා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නොවන බවත් ඒ නිසා පොලීසියේ තීන්දු තීරණ අපට ප්‍රකාශ කළ නොහැකි බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදංචි සංචාරක හෝටල් වලට සංචාරක සංවර්ධන බද්ද (TDL) ගෙවීමට ලබාදී ඇති සහනය තවදුරටත් දීර්ඝ කිරීම කෙරෙහි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමු වි තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
Read Moreමම පසුගිය යුගයේදීම විවිධ පාර්ශ්ව සමග කටයුතු කළා. මට කථා කරන්න වෙනවා හොරුන් එක්ක. සී.අයි.ඩී. මහත්වරුන් එක්ක, අල්ලස් කොමිෂමේ, බරපතල වංචා කොමිෂන් සභාවේ, හිඟන්නන් සමග, ගණිකාවන් සමග, ගෑණු ළමයින් , විනිසුරන් සමග විවිධ අය සමග මට කථා කරන්න වෙනවා.
Read Moreජර්මන් රජයේ ආධාර යටතේ කරාපිටියේ ඉදිකෙරන නව මාතෘ රෝහලේ ඉදිකරිම් කටයුතු ඊයේ (07) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ නීරික්ෂණයට ලක් විය.
Read Moreත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ලිපිලේඛන හා සංයුක්ත තැටි සහිත පාර්සලයක් අමතක වී දමා ගොස් තිබෙන බවත්, එම සංයුක්ත තැටි හා ලිපිලේඛන මිරිහාන පොලීසියට භාර දී තිබෙන බවත් අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රධාන චරිතය රඟපාන අලුත්ම චිත්‍රපටයේ නම ‘හඬපට එළියට - සලුපට අහසට’ යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසී
Read Moreරජයේ සියලු පාසල්, පිරිවෙන්, පෞද්ගලික පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ටද ප්‍රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක වන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන අත්හිටුවා නැති බව ද, රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන් පටු දේශපාලන අරමුණුවලින් බැහැරව අගය කරන අතර, එහි ගැටලු අක්‍රමිකතා ඇති තැන් වෙතොත් ඒවා ද නිවැරදි කර, ඉදිරියටත් ක්‍රියාවට නැංවීමට නොපැකිළව සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
Read Moreනැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් නොහොත් සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන්ව පෙබරවාරි 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් මඩකලපුව දිස්ත්‍රික්ක මහේස්ත්‍රාත් මහාධිකරණයේ විනිසුරු එම්.වයි.එම් ඉස්සදින් නියෝග කළේය.
Read Moreපසුගිය යහපාලන ආණ්ඩුවේ අධිකරණයේ ස්වාධිනත්වය අද රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාගේ රෙද්ද පල්ලෙන් බේරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreකිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙකු යොදාගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරණ පාපැදියක් නිපදවා ඇත.
Read Moreපාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විශේෂ කොමිසමේ නිලධාරින් වනාතවිල්ලුවට පැමිණ ලැක්ටෝ වත්ත සම්බන්ධ තොරතුරු ජනතාවගෙන් සහ රාජ්‍ය නිලධාරින් රැසකගෙන් ඊයේ ( 7 ) දින ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ .
Read Moreමේ වන විට ගල්ෆ් කලාපයේ ඇතිව තිබෙන උණුසුම්කාරී තත්ත්වය අනුව කොළඹ- ලන්ඩන්- කොළඹ ගුවන් ගමන් සිදුකිරීමේදී ඉරාක හා ඉරාන ගුවන් සීමා අත්හරිමින් පියාසර කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.
Read Moreශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, සේවය අත්හිටුවා ඇති ශානි අබේසේකර මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreඑළැඹෙන 10 දා පැවැත්වීමට නියමිත පොලිස්පති සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreහිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව 03ක් නඩු පැවරීමට තීරණය කර තිබේ.
Read Moreඒ අනුව 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) ආඥා පනත, 1952 අංක4 4 දරන විවාහ හා දික්කසාද (උඩරට) ආඥා පනත, 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත යන පනත් ත්‍රිත්වය සංශෝධනය කිරීමට අදාළව මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනු ලැබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවස තුළ තිබී සොයාගත් සංයුක්ත තැටිවල අඩංගුව කරුණු පිළිබඳව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
Read Moreමේ දිනවල රට තුළ බොහෝ ප්‍රදේශවල වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපොලිස්පති තනතුර සඳහා පොලීසියේ ඉහළම නිලධාරීන් දෙදෙනෙකු අතර තරගයක් ඇතිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.
Read Moreලෝකේෂ් රාහුල් හා ෂිකර් ධවාන් පළසු කඩුල්ලට පන්දුවාර 9.1 කදී ලකුනු 73 ක සබඳතාවක් පැවැත්වීය. එහිදී ලෝකේෂ් රාහුල් ලකුණු 45 ක් රැස් කලේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු සියලු ප්‍රගතිශීලී යෝජනා ඉදිරි අයවැය තුළදී ඉදිරිපත් කළහොත් ඊට උපරිම සහාය දීමට තමන් සූදානම් යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
Read Moreහිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා තමන්ව ඝාතනය කිරිමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read More