saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9433 hours ago

LATEST

සමස්ත චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකාව සමග සිටියි

calendar_today 2020 මාර් 25 - 14:21 remove_red_eye - 512  

කොවිඩ් 19 පැතිරිම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකව ගෙන ඇති පියවර මගින් ශ්‍රී ලංකාවට සාර්ථකත්වයක් ලබාගත හැකි වනු ඇති බවත් තම සංගමය ශ්‍රී ලංකා ජනතාව සමගත්, මාධ්‍ය මිතුරන් සමගත් සිටින බවත් සමස්ත චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනය කරයි.

(LONG READS) බලාපොරොත්තු නොවු ආකාරයට මෙම නිවාඩුව ලැබුණද එය ඵලදායීව ගතකරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරිමට සිතුවෙමු.

Read More

කොළඹ නගරයේ සිට පන්නිපිටියට අප ගමන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ නවතම ඡායාරූප පෙළක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමේ අයුරිනි.

Read More

බොරතෙල් මිල තීරණයට සෞදි අරාබිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය නව කාටලයක් බිහි කිරීමේ සාකච්ඡාවක?

Read More

කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් රට තුළ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දාන මාන පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සඳහා පහසුකම් සැළසීමට සමස්ථ ලංකා සාසනාරක්ෂක මණ්ඩලය සූදානම්ව සිටින බව පවසනවා.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටි දෙවන ශ්‍රී ලාංකිකයා මීට සුළු මොහොතකට පෙර IDH රෝහලෙන් පිටව ගොස් ඇත.

Read More

(LONG READS) ජම්මෙට වඩා පුරුද්ද ලොකුය. ඒ අපේ ජනසමාජයේ පවතින කට වහරකි. මේ කට වහර මගේ මතකයට ආවේ මේ අපේ ජන සමාජය දෙස බලා සිටීමෙන් ලද නිරීක්ෂණ කිහිපයක් හේතුවෙනි. මේ වෙද්දී මුළු ලොවම සලිත කර තිබෙන ‍කෝවිඩ් 19 වසංගතය නිසා කෙමෙන් කෙමෙන් ලෝකයම අක්‍රිය වෙමින් පවතියි

Read More

කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ කාන්තාවක් කරන සංවේදී ඉල්ලීමකට අදාළ වීඩියෝවක් මේ වන විට බොහේ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් සිටිනවාද යන්න මෙතෙක් ඉතාලියේ රෝහල්වලින් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

Read More

පුත්තලම මුලික රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකුට අද ( 25 ) උදෑසන රෝහල් භුමියේදි පුද්ගලයකු පහර දිමේන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.

Read More

ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා ’අද’ට පැවසීය.

Read More

කන්දකඩු හා පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය නිම කරන ලද පුද්ගලයින් 201 දෙනෙකුගෙන් සමන්විත දෙවන කණ්ඩායම අද උදෑසන සිය නිවෙස් බලා පිටත්ව ගිය බව යුද හමුදාව පවසයි.

Read More

නව COVID-19 රෝගීන් 50 ක් රට තුළ තහවුරු වීමෙන් පසු නවසීලන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108)ඔස්සේ e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට 2020/3/23 සිට අවස්ථාව සැලසේ.

Read More

කොවිඩ් 19 වසංගතයට ගත යුු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ G 20 සමුළුවක් කැඳවා තිබේ. මේ වන විට එහි සභාපතිත්වය දරණ සෞදි අරාබිය මෙම විශේෂ සමුළුව සඳහා සත්කාරකත්ය දක්වයි

Read More

මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ ව්‍යාපාර සති 6 සිට 10ක් දක්වා වසා දැමීම අනිවාර්යය විය යුතු බවයි.

Read More

ඇතැම් ස්ථාන වල සිගරට් එකක් රුපියල් 100ක් වැනි මිලකටත්, අති විශේෂ අරක්කු එසේත් නොමැතිනම් ගල් අරක්කු බෝතලයක් රුපියල් 2500ක් වැනි මුදලකටත් අලෙව් වන බව වාර්තා වෙයි.

Read More

දුම්පානය කරන්න පුද්ගලයින්ට , කෝඩිවි -19 හෙවත් නව කොරෝනා රෝගය වැළදීම සාමාන්‍ය පුද්ගලයෙකුට සාපෙක්ෂව 100 ගුණයකින් වැඩිබව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මේ වනවිට පුද්ගලයින් 845 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

රුපියල් 1000,1500,2000 ආදි මිල ගණන් යටතේ මෙකී වියළි ආහාර පාර්සල් සකස්කොට ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

Read More

එරටින් නව කොරෝන වයිරස් රෝගීන් 52,976ක් වාර්තා වී ඇති අතර, 704ක් වෛරසය හේතුවෙන් මියගොස් තිබේ.

Read More

කොළඹ, ගම්පහ සහ පුත්තලම් යන දිස්ත්‍රික්කවල පවතින පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සැලකිල්ලට ගනියි.

Read More

එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවේ තීරණය හේතුවයි. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිලත් ඉහළට, රන් මිලත් ඉහළට.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ලොවපුරා මරණ 18227ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 407485ක් දක්වා වර්ධනය වී ඇතැයි ජොන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කරයි.

Read More

“අපට ෆෙඩරල් උදව් අවශ්‍යයි. අපට දැන් ෆෙඩරල් උදව් අවශ්‍යයි,” කියුමෝ මහතා පැවසීය.

Read More

රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් විෂබීජ හරණය කළ හැකි ලංකාවට ඇති එකම රථය තිබෙණුයේ කොළඹ නගර සභාවේ ගිනි නිවන දෙපාර්තමේන්තුව සතුවයි.

Read More

මෑත කාලීන ප්‍රවෘත්ති ප්‍රකාශනවල සඳහන් කර ඇති ඉතාලියේ සිට ආපසු පැමිණි කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍රයක් ලබාගෙන නොමැති බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දීය රජය විසින් ගන්නා දැඩි උත්සාහයේ කොටසක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් හෙට(25) මුළු රටම සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කළේය.

Read More

කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා තායිලන්තයේ මාසයක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

Read More

රටේ පවතින තත්ත්වය මත ජාතික ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය යටතේ දරුවන් එන්නත් කිරීමේ කටයුතු අතපසු වීම පිළිබඳව අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ පැවසුවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.