saravita-anim2

2026 අගෝස්තු මස 08 වන සෙනසුරාදා

2026 අගෝස්තු මස 08 වන සෙනසුරාදා

Latest News - timelapse 9958 hours ago

LATEST

පාසල් විවෘත කිරිම පිළිබඳ තිරණය ලබන සතියේ - අදියර කිහිපයකින් ආරම්භ කිරිමට පියවර

calendar_today 2020 මැයි 09 - 18:47 remove_red_eye - 1630  

රජයේ පාසල් විවෘත කිරිම එලඹෙන සඳුදා (11) දිනයේදි සිදු කිරිමට නියමිතව තිබුණත් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව නිශ්චිත දිනයක් එළඹෙන සතියේ ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අද (9) දිනයේ වාර්තා වු නව කොරෝනා ආසාදිතයින් 9 දෙනාම නාවික හමුදාවේ සමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු ඊයේ ( 08) සහ අද ( 09) යන දිනයන්හි එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු 11 දා සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර් වෙල්ගම හා පාඨලී චම්පික රණවක යන මහත්වරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

ඒ අනුව සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 844ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය - මැණික්වත්ත ප්‍රදේශයේ තුන්වන කොටසේ වතු නිවාස පෙළක හටගත් ගිනි ගැනිමකින් එම නිවාස පේළියේ පිහිටි වතු කම්කරු නිවාස 07 ක් ගිනිගෙන විනාශ වු බව හැටන් පොලීසිය පවසයි.

Read More

එළැඹෙන 11 දා සිට ආර්ථික කටයුතු හා සාමාන්‍ය ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටියි.

Read More

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

ග්‍රාමීය කුඩා වෙළෙඳ සැල්වල කහ ග්‍රෑම් 5 ක කුඩා පැකට්ටුවක් රුපියල් 30 ක මිලකට මේ දිනවල අලෙවි කරන බව කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාරිභෝගික ජනතාව කියයි.

Read More

ඇඳිරි නීතිය හේතුවෙන් මාස එකහමාරකට වැඩි කාලයක් බස්නාහිර පළාත තුළ රැඳී සිටි තවත් 1200ක පමණ පිරිසක් ගම්බිම් බලා පිටත් කර යැවුණි.

Read More

මේ අනුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා පුද්ගලයින් සංඛ්‍යාවෙන් 21 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත

Read More

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 15ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

තමන්ට රජයෙන් ලැබුණු රුපියල් 5000 සේ දීමනාව තමන්ට වඩා අග හිගකම් ඇති පවුලක් වෙත පරිත්‍යාග කිරීමට අම්බලන්තොට මානජ්ජාව ග්‍රාම නිලධාරී වසමේ මවක් කටයුතු කරන ලදී.

Read More

රුපියල් කෝටි හතරකට ආසන්න හොරෝයින් කිලෝ හතරකට වැඩි ප්‍රමාණයක් පුත්තලම කඩමයාකුලම් ප්‍රදේශයෙදී අද (9දා) උදෑසන පුත්තලම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුවන් හත් දෙනෙකු සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.

Read More

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ බලපත්‍ර නොමැතිව රැදී සිටි පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනෙක් හා හිමිනමක් ඇතුළු 28 දෙනෙක් ඊයේ (08) අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වනෝද්‍යාන නිලධාරිහු පවසති.

Read More

කොරෝනාවෙන් අවතැන්වූ ජනතාවට සහන සලසන්න ජනාධිපති ලේකම් පි .බි .ජයසුන්දර මහතා ලියුම් ගහන කොට ඒ ගැන වචනයක්වත් කතා නොකල අය කැමති රාජ්‍ය සේවකයින්ට සිය වැටුප පරිත්‍යාග කරන්න කියලා ඉල්ලිමක් කරාම ඒ ගැන විවේචනය කිරීම විහිලුවක් යයි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් මහතා පැවසීය.

Read More

ඉතාලියේ ඊයේ (08දා) දිනයේදි වාර්තා වු කෝවිඩ් මරණ 234 ත් සමග සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාව 30201 ක් දක්වා වර්ධනය වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පවසයි.

Read More

කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු සඳහා 11 දා සිට විවෘත කරන බව කොටස් වෙළඳපොළ දන්වා සිටියි.

Read More

සිකුරාදා දිනයේදී චීන ප්‍රධාන භූමියේ දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ COVID-19 රෝගීන් කිසිවෙක් වාර්තා වී නොමැති බව චීන සෞඛ්‍ය අධිකාරිය සෙනසුරාදා කියා සිටියේය.

Read More

මෙම ගුවන් යානය මගින් යළි මෙරටට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් පිරිස පිළිබඳව නිවැරදි සංඛ්‍යා දත්ත මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී නොමැත

Read More

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනු කමිටුවට නොදන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් සිදුකළ මෙම ස්ථාන මාරුව තමා පිළිනොගන්නා බවය.

Read More

ශ්‍රමිකයන් නැවත සියරට පැමිණවීමේ දී, අවදානමට ලක්විය හැකි කොටස්වලට ප්‍රමුඛතාවය දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංං ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පැවැසීය.

Read More

දිවයිනේ බෝහෝ ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදිත මරණ 77,180ක් සහ ආසාදිතයන් 1,283,929ක් වාර්තා වේ.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා , තම රට වෙත යෑමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ කොටු වී සිටි බංගලාදේශ ජාතිකයන් 165 දෙනෙකු , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් බංග්ලාදේශය වෙත යැවීම සදහා ඊයේ (08දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියේය.

Read More

කොළඹ වරායෙන් ඉවත් කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ විදේශීය රටවලින් ගෙන්වූ ලොකු ළූණු කිලෝ 25,000ක් පමණ ප්‍රමාණයක් දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ වී මෝලක දමා හොඳ ලූනු වලට කලවම් කිරීමේ වැඩපිළිවෙලක් දඹුල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් ඊයේ (8) දින පස්වරුවේ සොයා ගන්නා ලදී.

Read More

උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කේටි මිලර්ද කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.

Read More

’’කිසි විටෙකත් අත් නොහරින්න, කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන්න, එය VE Day පණිවිඩයයි.’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.