saravita-anim2

2026 මැයි මස 20 වන බදාදා

2026 මැයි මස 20 වන බදාදා

Latest News - timelapse 9676 hours ago

LATEST

ස්කොට්ලන්තය 2021 තෙක් සාමාන්‍ය තත්ත්වයට එන්නෑ

calendar_today 2020 අප්‍රේ 24 - 07:42 remove_red_eye - 649  

කොවිඩ්-19 සටනට හඳුන්වාදුන් සීමාවන් දැන්ම ලිහිල් නොවන බව ස්කොට්ලන්ත අගමැතිනිය කියයි.

ඇමෙරිකානු නායකයා පසුගියදා කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවන බවයි.

Read More

තුර්කියේ කොවිඩ්-19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,491ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

එරට වාර්තා වන සමස්ත ආසාදිතයන් 867,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ද කියා සිටියේ ජොන්සන් යළිත් වැඩ ඇරඹීමට සූදානම් බවයි.

Read More

රෝහල්ගත වී නැවත සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 738,000 ඉක්මවන බව ජෝන්ස් හොප්කිනිස් දත්ත පවසයි.

Read More

මාර්තු මැද සිට මේ දක්වා රැකියා විරහිත හිමිකම් සඳහා අයදුම්පත් මිලියන 26.4 ක් යොමුකර ඇති අතර එය එක්සත් ජනපද ශ්‍රම බලකායෙන් 15% කට වඩා වැඩිය.

Read More

ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 25,549 දක්වා වර්ධනය විය ඉතාලියේ මරණ දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.

Read More

ෆාම්තෙල් ආනයනය කිරීමේදී ලීටරයක් වෙනුවෙන් අතිරේක රුපියල් 100ක බද්දක් පැනවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

අද දිනයේදී මේ දක්වා කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 38ක් වාර්තා තිබේ.

Read More

රටට පැමිණිමට අදහස් කරන සියලු දෙනා (එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්) නැවත ගෙන්වා ගැනීම සඳහා අදියර වශයෙන් කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සීමාවාසික වෛද්‍ය වරයෙකුට පහරදුන් පුද්ගලයා පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපදීම , පහර කෑමට ලක්වූ වෛද්‍ය වරයාගේ ජීවිතයට තර්ජනයක්ව ඇති බැවින් සැකකරු යළි අත්අඩංගුවට ගන්නා ලෙසත් එසේ නොවුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාව ප්‍රකාශ කරයි.

Read More

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්ච් මහතා ගමන්ගත් මෝටර් රථය බද්දේගම අධිවේගී මාර්ගය ආසන්නයේදී (අද 23) සවස අධිබල විදුලි කණුවක ගැටී අනතුරට පත්ව තිබේ

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 03 දෙනෙක් මෙරටින් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More

රට තුල පවතින වාතාවරණය මත අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව තමන්ට මෙතෙක් නොලැබුණ බව පවසමින් තලවකැලේ, ලිඳුල, නාගසේන ප්‍රදේශයේ පිරිසක් නාගසේන ග්‍රාම නිලධාරී කාර්යාලය අසල අද (23) සවස විරෝධතාවයක නිරත වුහ.

Read More

නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන් පිළියන්දල නිවන්තිඩිය සොලමන් මාවතේ පදිංචි කටුබැද්ද ඩිපෝවේ කළමනාකාරවරයාගේ බිරිඳ සහ පුතා පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම මූලික රෝහලට අද (23) ඇතුළත් කළ බව ද පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

Read More

ලොවටම බලපාන දරුණු වසංගත තත්ත්වයක් පවතින මොහොතේ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති කර නොගන්නා ලෙස සියලු පක්ෂ නායකයින්ගෙන් සහ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Read More

මිනුවන්ගොඩ පොලිස්ථානයෙහි සේවයෙහි නියුතු නිලධාරී , නිලධාරිනියන් හත් දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් අද (23) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැණින.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 848 ඉක්මවයි.

Read More

ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් අද (23) දින පස්වරුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය .

Read More

තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

ශරීර උෂ්ණත්වය වැඩි අයෙක් ඉන්නවා නම් ඒ පිළිබඳව පොලිස් නිලධාරීන්ට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්වන කොරෝනා ආසාධිත පුද්ගලයා වාරියපොළ පොලිස් බළ ප්‍රදේශයට අයත් පුබ්බෝව ග්‍රාමයෙන් අද හමුවී ඇත.

Read More

COVID-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස වැඩිවිමත් සමග ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇ

Read More

අකුරල කහව ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කලේ යයි වැරදිකරුවන්වූ තිදෙනෙකුට මරණීය දන්ඩනය නියම කරන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි මාලනී අබේරත්න මහත්මිය අද (23දා) නියෝග කළාය .

Read More

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මඟපෙන්වීමෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ඛනිජ වැලි සමාගමෙන් කොවිඩ් අරමුදල සඳහා රුපියල් මිලියන 10 ලබා දීම අද (23) සිදුකෙරිණි.

Read More

මෝටර් රථ හා වෙනත් භාණ්ඩ කොළඹ හා මහ්බන්තොට වරායෙන් නිදහස් කිරිම වෙනුවෙන් නියොජ්‍ය පොලිස්පති පුස්සල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් නම්කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කෙටි කාලීන ද්‍රවශීලතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා ඉන්දීය සංචිත බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක කෙටි කාලීන මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ගිවිසුමට එළැඹීමට අනුමැතිය ලැබී තිබේ.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට හා ඒ අවට පිහිටි ආපනශාලා ඇතුළු වෙළදසැල් පහළොවක් පමණ වසාදැමීම අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ නියෝගයක් අනුව අද (23දා) දහවල් සිදුවුණු අතර නැවත දැනුම් දෙනතුරු එම වෙළදසැල් විවෘත කිරිමට අවසර නොදෙන බව අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.