saravita-anim2

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9564 hours ago

LATEST

පිළියන්දල පොලීසියේ තිදෙනෙක් ස්වයං නිරෝධායනයට

calendar_today 2020 අප්‍රේ 22 - 12:08 remove_red_eye - 599  

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා සමඟ සමීපව කටයුතු කළ පිලියන්දළ පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනය ට ලක් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 588 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Read More

ඊළඟ ශීත සෘතුවේදී මෙම රැල්ල ඇතිවිය හැකි බව රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) හි ප්‍රධානී රොබට් රෙඩ්ෆීල්ඩ් වොෂිංටන් පෝස්ට් පුවත්පතට පවසා තිබේ..

Read More

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයේදී මියගිය විදේශිකයන් වෙනුවෙන්ද ශ්‍රී ලංකාව සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද(22) පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයව ඇත.

Read More

ලෝක සවාරියක යෙදි සිටි MSC Magnifica නෞකාවේ සුපවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටියදි මෙරටට ගෙන්වා ගත් සුපවේදි අනුර හෙරත් මහතා ගාල්ල බූස්ස හමුදා කදවුරේ දින 14 ක් සාර්ථකව නිරෝධායනය වීමෙන් අනතුරුව ඊයේ (21දා) පිටත්ව ගියේය.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

කොරෝනා වෛරසය බොහෝදුරට පැමිණියේ සතුන්ගෙන් මිස විද්‍යාගාරයකින් නොවන බව WHO කියයි.

Read More

මේ අවස්ථාවේදී හැකිතාක් නිවසේ සිටිමින් වයිරසයට එරෙහි සටනට උදව් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Read More

කොවිඩ්-19 සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ගත් රෝගීන්ගේ මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයකින් හෙළ වෙයි.

Read More

කහකුඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 750ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

Read More

COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කසකස්තානය දින 13 ක් තුළ තාවකාලික රෝහලක් ඉදිකර ඇති බව සංවර්ධක බීඅයි සමූහය අඟහරුවාදා නිවේදනය කළේය.

Read More

තාවකාලික පදනමින් රටට පැමිණෙන කම්කරුවන්ට එය බල නොපාන බව ජනපති ට්‍රම්ප් කියයි.

Read More

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තයන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව විශ්වාස කරයි.

Read More

ඉතාලියේ කොවිඩ්-19 මරණ 25,000 සීමාවට ඇවිත්, ජර්මනියේ ආසාදිතයන් 150,000 සීමාවට ඇවිත්.

Read More

ලෝක ජනගහනයෙන් 2,561,000කට වැඩි පිරිසක් මේ වනවිටත් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා.

Read More

සතියකට පෙර අගමැති පෞද්ගලිකව මුණ ගැසුණු දානපතියෙකු වෛරසයට ගොදුරුව ඇති බව තහවුරු වීම හේතුවයි.

Read More

ඇමරිකානු ඔස්කාර් සම්මානලාභී සජීවිකරණ ශිල්පී, චිත්‍රපට අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරයෙක් මෙන්ම ලොව පුරා බොහෝ දෙනෙනකුගේ ආදරයට පාත්‍රවී කාටූනයක් වන ටොම් ඇන්ඩ් ජෙරී කාටූනයේ අධ්‍යක්ෂෂ ගේන් ඩිච් මියගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වයිරසය මුලින්ම වාර්තා වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් අගනුවර මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

Read More

මෙම ආධාර ප‍්‍රදානය ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීමට ඵලදායි ලෙස භාවිතා වනු ඇතැයි ජපානය විශ්වාසය පළ කරයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 102ක් මේ වන විට සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද දිනයේදී තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා තිබේ.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙස මහජනතාවට ගැවසීම අවම කිරීම අරමුණු කර ගනිමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ

Read More

අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 6ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ බවත් ඒ අතරින් 5 දෙනෙකුම බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධානයට ලක්වෙමින් සිටින පිරිසක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය නිසා , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 ක් 4/21 දින සවස ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.

Read More

ඇතැම් දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ අපේක්ෂකයන්ගේ හැසිරීම් හේතුවෙන් මැතිවරණය පැවැත්වීම තුළ හානියක් වීමට ඉඩ තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

පාකිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනෙකු ගෙන්වා ගැනිම සඳහා පිටත්ව ගිය විශේෂ ගුවන් යානය ලංකාවට පැමිණ ඇත.

Read More

“රජය මුලින්ම පොට වරද්ද ගත්තා. එයාපෝට් ඇරලා සාමාන්‍යයෙන් පිට අයටs එන්න දීලා. ඒත් ඊට පස්සේ රජයේ ඒක හදාගෙන එයාපෝට් වහලා, හොඳ වැඩපිළිවෙලකට ගිහින් සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න කටයුතු කළා”

Read More

ප්‍රහාරයට සම්බන්ධ වූවන් ඊට වගවන බව සහතික කරගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාකරන බව ඇමෙරිකාව කියයි.

Read More

කොරෝනා ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 150ක ප්‍රමාණයක් සංකේතාත්මකව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වෙත භාර දීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 අප්‍රේල් 21) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වූ බවට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.