කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවීමත් සමග එය පාලනය කිරීම වෙනුවෙන් රජය විවිධ පියවර ගෙන ඇති අතර විදේශ රටවලින් පැමිණෙන ජනතාව නිරෝධායනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
වෛරසය මුලින් පැතිර ගිය චීනයේ ආසාදිතයන් හා මරණ ශීඝ්‍රයෙන් අඩු මට්ටමකට ළඟා වෙයි.
Read Moreකොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුව මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමින් පැවැත්වීමට සූදානම් කර ඇති සියලුම ප්‍රසිද්ධ රැස්වීම් උත්සව ආදිය තහනම් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහෙට (16දා) සිට 18 දා තෙක් උතුරු පළාතේ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පවතින වියළි කාලගුණයේ තරමක වෙනසක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව සඳහන් කරයි.
Read Moreඅගමැති සහ බිරිඳ යන දෙදෙනාම මොන්ක්ලෝවාහි (අගමැතිගේ නිල නිවසේ) නිරෝධායනයට ලක්ව ඇති බව නිවේදනය කරයි.
Read Moreඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
Read Moreකොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එළැඹෙන සඳුදා දිනය රජයේ බැංකු හා පෞද්ගලික නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreමීට පෙර ස්පාඤ්ඤය දින 15ක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ අතර, මේ සමග ජනතාවට නිවෙස් තුළ රැඳීමට බල කරයි.
Read Moreඑහි ප්‍රතිඵලය තමන් තවමත් නොදන්නා බවත්, ඒ සඳහා සාමාන්‍යයෙන් දින 1ක් හෝ 2ක් ගතවනු ඇති බවත් ට්‍රම්ප් සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම සළකා බලමින් හෙට (15දා) කැළිණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ බාහිර උපාධි පරික්ෂණය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.
Read Moreමෙම මස 7 වන දින ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අවුරුදු 56ක කාන්තාවක් හා අවුරුදු 17 ගැහැණු දරවෙක් මෙසේ කොරොනා ආසාදිතයන් ලෙස හඳනාගෙන තිබේ.
Read Moreඉතාලියේ සිට පැමිණි 42 හැවැරිදි පිරිමි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreදිවයිනේ සියලුම කතෝලික දේවස්ථාන වල දේව මෙහෙයන් මාර්තු මස 31 වැනිදා දක්වා අත්හිටුවන ලෙස අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ දන්වා සිටිති.
Read Moreකොවිඩ් වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා රජය ගන්නා පියවරවලට සමගාමීව ඔ්‍රී ලංකාවේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.
Read Moreඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගියේය.
Read Moreකොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම සත්වෝද්‍යා හා වනෝද්‍යාන සති දෙකක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ නැවත රටින් පිටවීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයන් සිව් දෙනෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා කටුනායක සිට ඔවුන්ව විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත යොමුකර තිබේ.
Read Moreදකුණු අධිවේගයේ පින්නදූවේ සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පහසුකම් සැපයීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් කටයුතු යොදා ඇත.
Read Moreඑක්සත් ජනපදයේ මේ වනවිට වෛරස් රෝගීන් 2,204ක් සහ මරණ 49ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreකිසිඳු ආකාරයක භාණ්ඩ හිඟයක් නොමැති බවත් එළැඹෙන උත්සව සමයට කල්තියා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැස්කර ඇති බවත් අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබ සාධක අමාත්‍යාංශයේ ලේකම් ජී.කේ.එස්.එල්. රාජදාස මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය චීනයේ වූහාන් නරගයට රැගෙන ආවේ ඇමෙරිකානු යුද හමුදාව විය හැකි බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාඕ සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
Read Moreවිශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ජනපති ට්‍රම්ප් හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන වහාම පිහිටුවන ලෙස සියලු ප්‍රාන්තවලින් ඉල්ලීය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ජිනීවා නුවරදී මාධ්‍ය අමතමින් පවසයි.
Read Moreලොවටම තර්ජනයක් එක්කළ කෝවිඩ්-19 වෛරසය ලෝක දේශපාලඥයන්ට තර්ජන එල්ල කර ඇත්තේ මෙලෙසිනි.
Read Moreඉතා දුෂ්කර සති කිහිපයක් එළඹ ඇති නමුත් අර්බුදයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම රජය විසින් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
Read Moreකොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ.
Read Moreස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,209ක් දක්වා ඉහළ යමින්, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 120ක් වීම හේතුවයි.
Read Moreළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ළමයින් කොරෝනා වෛරසයෙන් බේරාගැනිමට සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිපදින ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලිමක් කරයි.
Read Moreස්පාඤ්ඤයේ කැටලෝනියාවේ නගර 4ක් හුදෙකලා කිරිමට ස්පාඤ්ඤ රජය තීරණය කර තිබේ.
Read More