සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 405ක් දක්වා ඉහළට
- 1 06 2020
- 13:31
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 405ක් දක්වා ඉහළ ගොස් ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
