saravita-anim2

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

Latest News - timelapse 9365 hours ago

LATEST

වැඩබලන චීන තානාපති උසස් අධ්‍යාපන ඇමති හමුවෙයි

calendar_today 2020 ජුනි 03 - 11:58 remove_red_eye - 344  

එසේම ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි භාවිතය සඳහා මුහුණු ආවරණ 50000ක්ද මෙහිදී වැඩ බලන තානාපතිවරයා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට පරත්‍යාග කළේය.

කිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරන ලද ප්‍රදේශයක සිදුකරන ලද කැණිම්හි දෙවන අදියර ඊයේ (02) දින අවසන් බවටත් එහිදී කොටි සංවිධානය සතු යුද උපකරණ, මිනිස් අස්ළුි හා නිලඇඳුම් තොගයක් හමුවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

කොරෝනා වෛරය ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 418 දක්ව ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

Read More

විවාහ මංගල්‍ය නිවසක ආහාර විසවීමෙන් 30 දෙනෙකු අසනීපවී රෝහල් ගත කෙරේ.

Read More

අපි හැමදාම දේශපාලනයේ නිරතව සිටින අයයි. මැතිවරණය කියන්නේ අපිට තවත් එක් කඩඉමක් විතරයි. ඒ නිසා මහ මැතිවරණය කියා අමුතුවෙන් සූදානම් වෙන්න දෙයක් නැහැ.එදා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මේ මැතිවරණයත් ඉතා ඉහළින් ජය ගන්නවා.

Read More

කළු ජනවාර්ගික කණ්ඩායම්වල අයද කොවිඩ්-19 රෝගයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි බව එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූයේ ඇමෙරිකානු කලාපය තුළ නව කොරෝනා වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි.

Read More

මහජන චීනයේ ප්‍රධාන අපනයන සමාගමක් වශයෙන් සැලකෙන CMC සමාගම විසින් මෙරට ප්‍රවාහන අංශවල නිරත වන සේවකයින් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමටත්, එම සේවකයින්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් යොදාගත හැකි කට්ටල තොගයක් ඊයේ (02) ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නේය.

Read More

එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,830,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ දි පුද්ගලයින් සිවුදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා බරපතළ තුවාල සිදු කර සැගවි සිටි පුද්ගලයින් සිවුදෙනෙකු පැල්මඩුල්ල පොලීසිය ව්සින් ඊයේ (02) අත්ඩංගුවට ගනු ලැබිය .

Read More

ඊයේ (02දා) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 40 දෙනාගෙන් ආසාදිතයන් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය වෙයි.

Read More

පොළොන්නරුව ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 6ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03දා) පැවැත්විමට නියමිතව තිබේ.

Read More

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40ක් වන අතර ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1683ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 1,262ක් සහ නව ආසාදිතයන් 28,936ක් වාර්තා කරලා.

Read More

ගෝලීයව වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ප්‍රමාණය 6,375,000 ඉක්මවා ගිය බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නරගයේ මැයි 14 සිට ජුනි 1 දක්වා කාලය තුළ පුද්ගලයින් 9,899,828 ක් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කර තිබේ.

Read More

‘රූපලාවණ්‍ය - විනෝදාස්වාද’ වැනි නව කර්මාන්ත ක්ෂේත්‍ර කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කරගෙන අදාළ නීත්‍යනුකූල බැදීම් ද සහිතව ඒවායේ සේවා තත්ත්වය හා ප්‍රමිතිය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

අද (2) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,614 දෙනෙකු නිරෝධායනය අවසන් කර ඇත.

Read More

ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් ගණන හයකි.

Read More

එළඹෙන ජුනි 4 වන බ්‍රහස්පතින්දා එනම් අනිද්දා රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Read More

පසුගියදා විරෝධතාකරුවන්ට බියෙන් බංකරයක සැඟවී සිටි ට්‍රම්ප්, දැඩි රැකවල් මධ්‍යයේ ධවල මන්දිරය අසල දේවස්ථානය වෙත යයි.

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් තමාව අයින් කරන්න රනිල්ට බැරි බවත් රනිල්ට එය කෙසේවත් කල නොහැකි බවත් මේ රජය යටතේ රට එක අගලක්වත් ඉදිරියට නොගිය බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතා පවසයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයෙකු හඳුනා ගැනිමත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මුළු ගණන 1648 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ඔවුන් හට ස්ථානමාරු ලබාදෙන බව පවසා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් ඊසි කෑෂ් ක්‍රමයට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් හමුවීමත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1647ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

පතාලකරුවන් අපරාධකරුවන් යළි මතුවිම රටේ ජාතික ආරක්ෂාවට බෙහෙවින් තර්ජනයක් වි ඇති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

2019 වසරේ සිට හොංකොං හි පවතින ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය හා ලැජ්ජා සහගත විදේශීය මැදිහත්වීම හෙළා දකින බව සඳහන් කරමින් ශ්‍රී ලංකා චීන සංගම් පහකින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1230 ඉක්මවා තිබේ.

Read More

තේ දළු නෙලමින් සිටියදී බඹර ප්‍රහාරයකට ලක් වීමෙන් සිව් දරු මවක් ජිවිතක්ෂයට පත්වු බව ලිදුල රයේ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.