saravita-anim2

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

2026 අප්‍රේල් මස 19 වන ඉරිදා

Latest News - timelapse 9343 hours ago

LATEST

මැතිවරණය පැවැත්වෙන දිනය ගැන තීරණය අද

calendar_today 2020 ජුනි 08 - 11:23 remove_red_eye - 265  

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (08දා) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විමට නියමිතය.

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

නවසීලන්තයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,504කි. එරට වෛරසය ආසාදිතව පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොරෝනා වසංගත හේතුවෙන් මාස තුනක පමණ කාලයක් නවතා තිබු හැටන් කොළඹ බස් රථ ධාවනය අද ( 08) වන දින සිට යලි ආරම්භ කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් පියවර ගෙන ඇත.

Read More

මෙ අනුව සුවය ලබා ඇති සම්පූර්ණ නාවික හමුදා රණවිරුවන් සංඛ්‍යාව 522ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඇදිරි නිතිය ක්‍රියාත්මක වූ කාල වකවානුව තුළදි රතු බිත්තරයක මිල රුපියල් 15 ක් සුදු බිත්තරයක මිල රුපියල් 12 ත් 13 ත් අතර පැවතින.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජුනි මස 07 වන දින කන්කසන්තුරය දුම්රිය ස්ථානයේ සහ එහි තවතා තිබූ දුම්රිය මැදිරි තුල විෂබීජහරණ කටයුතු සිදු කරන ලදි.

Read More

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අභාවය සිහිපත් කරන ’බ්ලැක් ලයිව්ස් මැටර්’ උද්ඝොෂණ මාලාව දෙවැනි සති අන්තයේදී පොදු ස්ථාන රැසක වඩාත් උණුසුම් ස්වරූපයකින් පැවැත්විණි.

Read More

පක්ෂ හැදුවොත් පාරක් පාරක් ගානේ ඇවිදවනව කිව්ව අයත් එක්සත් ජාතික පක්ෂයත් අදවන විට කෑලි කෑලි වලට කෑඩීම හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයෙ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රණසිංහ මහතා කියා සිටියේය.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තය හේතුවෙන් තෙමසකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව කොළඹ අතර දුම්රිය සේවය අද (08දා) උදේ යළි ආරම්භවුණි.

Read More

ලොවපුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 402,699ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීම ආරම්භ වීමත් සමඟ අද බෙලිඅත්ත දුම්රිය ස්ථානයට මගීන් රැසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.

Read More

උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා හමුදාව යොදා ගන්නා බවට තර්ජනය කිරීම දැඩිව විවේචනය කර ඇති ඔහු, තමා ඩිමොක්‍රටික් අපේක්ෂකයාට මෙවර ඡන්දය ප්‍රකාශ කරන බවද කියයි.

Read More

කෝවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග පාසල් වසා දැමීම හේතුවෙන් දරුවන්ට පැය 300කට ආසන්න අධ්‍යාපනික කාලයක් අහිමිව ඇති බවත්, පාසල් ආරම්භ කිරීමෙන් පසු එම අහිමි වූ කාලය පිළිබදව ද සලකා බලමින් අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය තීරණය කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රාන්නද මහතා පැවසීය.

Read More

ඇමෙරිකානුවන් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව අනාවරණය වෙයි.

Read More

තවත් කොරෝනා අසාදිතයන් දෙදෙනෙක් වාර්තා වීමත් සමගින් මුළු රෝගීන් සංඛ්‍යාව 1835 ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Read More

මෙම 19ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1833ක් දක්වා වර්ධනය විය.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තාවකාලික අධ්‍යක්ෂවරයා ලෙස පත්කළ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා සිය කැමැත්තෙන්ම එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ප්‍රකාශ කළේය .

Read More

මෙරට කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ඡාත්‍යන්තරයේ තෙල් මිල පහළ යාමට සාපේක්ෂව එහි වාසිය මෙරට ජනතාවට ලබාදෙන ලෙස හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

හම්බන්තොට සහ මාතර දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ රැසකට කාලයක සිට හෙරොයින් මත්කුඩු බෙදාහැරි බව කියන ජාවාරම්කරුවකු සහ ඔහුගෙන් මත්කුඩු මිලදී ගත් බව කියන 20 දෙනකු අද (7) තංගල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරීහු කියති.

Read More

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මානසික ආබාධයකට ලක් වූ අයකුගේ හැසිරීමක් පෙන්නුම් කරන බවත් ඔහු අවසන් වශයෙන් මෙරට උත්තරීතර නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද හෑල්ලුවට ලක්කොට ඇති බවත් ජානිපෙ ජාතික සංවිධායක, හිටපු පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.

Read More

සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා හෙට(08) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අනුමැතිය දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිවු දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 රෝගියෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1815 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

පොදු ප්‍රවාහන සේවා සම්බන්ධ අවසන් තිරණය හෙට (8) ජනාධිපතිවරයා සමඟ පැවැත්විමෙන් පසුව ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

Read More

හෙට (08) සිට පුද්ගලික බස් ධාවනය කිරිමේ දි බස් හිමියන්ට ගැටළු රැසකට මුණදිමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

Read More

පොළොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළදි ඊයේ රාත්‍රියේ වෙඩි වැදිමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

Read More

පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉදිරි දින කිහිපය තුල බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Read More

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.