saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9292 hours ago

LATEST

අප්‍රිකාවේ සිටි 289ක් දිවයිනට

calendar_today 2020 ජුනි 21 - 07:20 remove_red_eye - 479  

මැඩගස්කර්, මොසැම්බික්, උගන්ඩාව, කෙන්යාව, රුවන්ඩාව සහ ටැන්සානියාව යන අප්‍රිකානු මහාද්වීපයේ රටවල හෝටල් ක්ෂේත්‍රයේ රැකියා වල නියැලී සිටි විශාල පිරිසක් මෙම ගුවන් මගීන් අතර සිටිති.

ජුවෙන්ටස් කණ්ඩායම ගෝල 2-4ක් ලෙස පරාජයට පත්කරමින් නාපෝලි කණ්ඩායම කෝපා ඉතාලියා ශූරතාව දිනා ගැනීමට සමත්විය.

Read More

පළමු රැලියට සිතූ තරම් ජන සහභාගීත්වයක් නැති අතර, රැලියේ ප්‍රචාරක කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට නව කොරෝනා වැලඳිලා.

Read More

එක්සත් ජනපදයේ කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් ලක්ෂ 22.5ක් ඉක්මවා ගොස් ඇති බව දත්ත වාර්තා පවසයි.

Read More

බීජිං - චීන වෛද්‍ය විද්‍යා ඇකඩමිය යටතේ ඇති ජීව විද්‍යා ආයතනය විසින් සංවර්ධනය කරන ලද COVID-19 එන්නත් චීනයේ දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට අවතීර්ණ වී ඇති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සෙනසුරාදා වාර්තා කළේය.

Read More

අද දිනයේදී රාත්‍රී 9.45 පමණ වන විටත් ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් හමුවී නොමැත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20දා) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

Read More

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක් පට්ටිපොල දුම්රිය ස්ථානයට අසල පීලි පැනිමට ලක් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

Read More

ඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 69 දෙනෙකු බැංගලෝර් නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද (20දා) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය පාවා දීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ඉතා බරපතල බවත් එම චෝදනාව නිසි පරිදි ඔප්පු කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා කීය.

Read More

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 1950ක් වාර්තා වෙයි.රෝගීන් 11ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් රෝගීන් 467ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

බස්නාහිර පළාත තුළ සිදු කර වැටලිමකදි සැකකරුවන් 395 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට එල්ල කළ චෝදනාව හෙළා දකින බවත් රටේ ප්‍රශ්න අමතක කිරීමට රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඇදා ගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී පැවැසීය.

Read More

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 18 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

Read More

අත්තනගල්ල ප්‍රදේශයේ අද (20දා) උදෑසන පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේ සැමවිටම දේශාභිමානය දේශප්‍රේමය ගැන කතා කරමින් දකුණේ පෙනී සිටින අතරේම, උතුරු නැගෙනහිරට ගොස් හමුදා රණවිරුවන් දහස් ගාණක් මැරුවා යැයි පවසමින් ඡන්දය දිනා ගැනීමට උත්සාහ දරන පුද්ගලයන් පිළිබඳ කණගාටුවන බවයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 4 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ

Read More

ඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 25 දෙනෙකු කොචින් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1166 දරණ ගුවන් යානයෙන් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ලාංකිකයන් 194ක් අද (20දා) දිවයිනට පැමිණියේය.

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පැවැති ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු මස සිට මැයි මස දක්වා කාලය තුළ දිවයිනේ මාර්ග අනතුරු වල අවමවීමක් පෙන්නුම් කළේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චිරාගත ආගමික වතාවත්වලට සීමා වෙමින් අද (20) සිය ජන්ම දිනය සැමරීය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ තවදුරටත් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (20) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර තිබේ.

Read More

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

Read More

අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායි සිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙකු වෙයි.

Read More

දෙවැනි උච්චතම අවස්ථාව (දෙවැනි උපරිමය) වෙනස්ම සංකල්පයක් බවත්, බොහෝ රටවල් දැන් මුහුණදී සිටින්නේ එයට බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

කැලිෆෝනියානු ආණ්ඩුකාර ගෙවින් නිව්සෝම්ගේ නියෝගයෙන් පසු, පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳ නොසිටින කැලිෆෝනියානුවන්ට දඩ මුදලක් පැනවිය හැකි බව කියයි.

Read More

ඇමෙරිකානු ජනාධිපතිවරයා මුඛ ආවරණයක් පැලඳීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගේ සහායකයින්ටද තම නායකයාගේ මග ගැනීමට සිදුව ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

ගෙවීගිය දිනයේ ලොව පුරා වැඩිම ආසාදිත පිරිස වාර්තා වී ඇති අතර, ඉන් බහුතරය ඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයෙනි.

Read More

නාසය කොරෝනා වෛරසයේ පළමු ඉලක්කය හා හොඳම අභිජනන භූමිය බැවින්, නාසය හා මුඛය හොඳින් ආවරණය වන සේ ආවරණය පලඳීමේ වැදගත්කම අවධාරණය කෙරෙයි.

Read More

ගෙවීගිය සිකුරාදා පමණක් බ්‍රසීලයෙන් නව ආසාදිතයන් 54,771ක් වාර්තා කර ඇති අතර, එය මෙතෙක් දෛනිකව වාර්තා වී ඇති ඉහළම ආසාදිතයන් ප්‍රමාණයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.