saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9240 hours ago

LATEST

ගම හදන්න, බැංකු ගමට ගෙනියන්න - ජනපති

calendar_today 2020 ජුලි 02 - 16:56 remove_red_eye - 373  

ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් 12 දෙනා ජුලි 8 වන දා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

Read More

මාතර, තිහගොඩ, මාගල්ගොඩ ජල පොම්පාගාරය අසලින් නිල්වලා ගඟට බැස සිය ජංගම දුරකථනය සොයමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ඊයේ (1) රාති‍්‍රයේ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව තිහගොඩ පොලීසිය පවසයි.

Read More

දීරඝකාලයක් තිස්සේ හම්බන්තොට .තිස්සමහාරාම හා කිරින්ද ප්‍රදේශයන්හි තරුණයින් ඉලක්ක කර ගනිමින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණු හම්බන්තොට සිට බුන්දල හරහා කිරින්ද දක්වා ධාවනයවන පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු හා රියදුරෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට සුරාබදු නිලධාරීහු අද [02]පෙරවරුවේ සමත්වූහ.

Read More

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දකුණු කොරියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 262 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (2) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එහි කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කළ ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරමින් කොළඹ දිසා අධිකරණයේ තීන්දුව ඉවත දමන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුමබණ්ඩාර මහතා බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයට අද (02) අභියාචනයක් ඉදිරිපත් කළේය

Read More

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළව කරන පරීක්ෂණ සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සමගි තරුණ බලවේගය විරොධය ප්‍රකාශ කරයි.

Read More

“ලෝකයේ අනිත් රටවල වගේම අපේ රටෙත් ආදිවාසී පරම්පරාවෙන් කෙනෙක් පළාත් සභාවට පාර්ලිමේන්තුවට යන්න අවස්ථාව උදාවෙයි. එහෙම යන්න කැමති කෙනෙකුට මම බාධාකරන්න කැමැත්තක් නෑ. එහෙම යන කෙනෙක් ඉන්නවානම් ‍මගේ ආශිර්වාදය ලබාදෙනවා” යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ආදිවාසි නායක වන්නිලා ඇත්තෝ පවසති.

Read More

කෝවිඩ් දෙවන රැල්ලක් එන බවත් ඒ හින්දා තම පක්ෂයට ඡන්දය දෙන්න යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර ප්‍රකාශයට අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ප්‍රතිචාර දක්වා තිබේ.

Read More

මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයන් ඡන්ද පොළට පැමිණීම අඩුකිරීම වෙනුවෙන් මැතිවරණ කොමිෂම කටයුතු කරමින් සිටින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

මැදිරිගිරිය සහ ලංකාපුර ප්‍රදේශයේ ගම්මාන කිපයක දින ගණනාවක් සිට විදුලි කනුවල සහ පොල්ගස්වල සමනල විශේෂයක් විශාල ලෙස දක්නට ඇති බව ගම්වාසිහු කියති.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (2) දින පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කොවිඩ් 19 වසංගතය ප්‍රතිචාර දැක්වීමේ මූලාරම්භක සහාය සඳහා ශ්‍රී ලංකා රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 256.6ක මූල්‍යමය ණය හා ප්‍රධාන මෙන්ම ද්‍රව්‍යමය ආධාර ලැබී ඇති බව රජය නිවේදනය කරයි.

Read More

ඊයේ (01) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 2,40,760 ක් මරණ 34,788 ක් වාර්තා වන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කොළඹ වරායේ සමස්ත සේවකයින් වැඩ වර්ජනයක් සදහා සේවයෙන් ඉවත් වී එක්වෙමින් පෙලපාලියකින් නැගෙනහිර පර්යන්තය​ට පැමිණ ඇත.

Read More

සජිත්ට වඩා මට ගෝඨාභයත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන්. ගෝඨාභයත් එක්ක වැඩ කරන්න තව වෙන අගමැති කෙනෙක් ඕන නැහැ යි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 79 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ ආසාධිතයින් සංඛ්‍යාව 1827 දක්වා ඉහල ගොස් ඇත.

Read More

තමන් දේශාපාලනයට පිවිසිමට අකමැති නිසා ජනාධිපතිතුමාගේ ඉල්ලිමක් මත තම සහෝදරයාව ජනතාවට සේවය කිරිම සදහා දේශපාලනයට යොමු කල බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසිය.

Read More

හලාවත - එළිවිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ට්‍රැක්ටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුව ප්‍රදේශවාසින් විසින් එම ට්‍රැක්ටර් රථයට ගිනි තබා ඇත.

Read More

ලොරි රථයක ඉතා සූක්ෂමව රහස්කුටියක සඟවන ලද රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 200 ග්‍රෑම් 126 ක ප්‍රමාණයක් මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේදී ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු සමග ඊයේ (01) දින අත්අඩංගුවට ගත් බවට පරයානංකුලම් පොලීසිය පවසයි.

Read More

පසුගිය මාසය තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇති ගුවන්යානා සංඛ්‍යාව 13කි. රෝමයේ සිට පුද්ගලයින් 155 දෙනෙකු රැගත් ගුවන්යානයක් ඊයේ මත්තලින් දිවයිනට පැමිණි අතර අද හීතෲ ගුවන්තොටුපලේ සිට 90 ක් මත්තලින් දිවයිනට පැමිණියේය.

Read More

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය මගින් මේ පරීක්ෂණ කළ යුතුයි. ඒවායේ එන ප්‍රතිඵල එක්ක අපි කටයුතු කළ යුතුයි. ලංකාවේ ඒකකයට ගෙන්වීම තුළ අනවශ්‍ය අපකීර්තියක් අපේ රටට ක්‍රීඩාවට ලැබෙන්න පුළුවන්. ”

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රටවල් 03 රැදී සිටි ලාංකිකයන් 91 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානා 04 ක් අද (02දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

මුදල් තියෙන්නේ WHO එකේ නෙමෙයි. ඒ අය හිගන්නේ ඇමෙරිකාව මුදල් කැපුවට පස්සේ. ඒ මුදල් දුනනේ ලෝක බැංකුව අපිටත් ලැබුණා. යුරෝපය දුන්නේ. අපි දැනට හොයාගෙන තිබෙනවා අපි සොයාගෙන තිබෙනවා ඩොලර් මිලියන 200ක්.හරි ගාණ කියන්න. දැන් කෝ ඒ සල්ලි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට මීට පෙර අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රටේ වාසනාවට පසුගිය ජනාධිපතිවරණයෙන් රටේ ජනතාව තෝරාගත්තා ජනාධිපති හැටියට පක්ෂ නායකයෙක් නෙමෙයි. ජාතියේ නායකයෙක්. ඒ ජාතියේ නායකයා අද වැඩකරන්නේ පක්ෂ පාට නොබලා. ඒ නායකයා අද වැඩකරන්නේ රටේ ජනතාව තමන්ගේ දරුවන් විදියට හිතලා. නියම නායකයෙක් රටකට ඉන්නවනම කොරෝනා නෙමෙයි ඕනෑම විප්ලවයක් නවත්වන්න පුළුවන් බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

Read More

යහපාලන ආණ්ඩුව සමයේදී දිසාපතිවරයාට හා ප්‍රාදේශීය ලේකම්වරයාට සතුව තිබූ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු කර තිබුණි.

Read More

කහතුඩුව සිට ඉංගිරිය, රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා වන රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වසර අවසානයට පෙර ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් හය දෙනෙක් (06) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

බූස්ස බන්ධනගාරයේ රඳවා ඇති විශේෂ ගණයේ අපරාධකරුවෙක් වන කංජිපානී ඉම්රාන්ගේ සිර කුටියෙන් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක්, සිම්කාඩ් පත් දෙකක්, බැටරි ආරෝපණයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.