saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9241 hours ago

LATEST

බැරල් සංඛගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට

calendar_today 2020 ජුලි 02 - 10:16 remove_red_eye - 268  

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන බැරල් සංඛගේ සමීපතමයන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් , අඹේවෙල සහ පට්ටපොල අතර දුම්රිය පිලි පැනිම් වලින් හැටන් දුම්රිය ස්ථානය අසළදී අද (01දා) පස්වරුවේ පීලී පැනීමට ලක් වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ (1059) මගි ප්‍රවාහන මැදිරිය (01) දින රාත්‍රි 11 පමණ වන විට පීලී ගත කල බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා ඇත්තේ මේ පිළිබඳව අමාත්‍යවරයාගේ යෝජනාව කුමක්දැයි කියායි.ඒ් අනුව ඉහත සඳහන් කළ මාස තුනක විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනතාවට සහනයක් ලබා දීම සුදුසු බව අමාත්‍යවරයා යෝජනා කළේය.

Read More

2011 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයට අදාළ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

හංවඩු ගහලා ඇන්ජලෝ මැතිව්ස්ගේ නම් කියලා පරීක්ෂණ කළා. අන්තිමට මොකුත් නෑ කියලා නිදොස් කොට නිදහස් කළා. ඇන්ජලෝගේ ක්‍රීඩාව විනාශ කළා. පරීක්ෂණය පටන් ගත්තාම මුහුණ දෙන්න ඕන.

Read More

’’අපේ රට, අපේ ව්‍යවස්ථාව, අපේ තීරණය’’ යනු ඡන්දදායකයින්ට ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පැහැදිලි කරන තොරතුරු ප්‍රකාශනයේ සටන් පාඨයයි.

Read More

COVID මර්දනය කර ලෝකය විවෘත වන තෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

රට පුරා මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම අත්‍යවශ්‍ය යැයි තමන් නොසිතන බව පවසන ට්‍රම්ප්, මුඛ ආවරණයක් පැලඳීම හොඳ යැයි තමා සිතන බව අවසානයේදී පවසයි.

Read More

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ආසාදිතයන් 174,761ක් සහ වඩා උණුසුම් දේශගුණයක් පවතින තමිල්නාඩුවෙන්ද ආසාදිතයන් 90,167ක් සමග ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය 600,000 සීමාවට පැමිණෙයි.

Read More

[LONG READ] කෝවිඩ් - 19හි බලපෑම හේතුවෙන් ලංකාවේ මෙන්ම ලෝකයේම ක්ෂේත්‍ර රැසක් කඩා වැටීමට ලක්විය. ඒ අතර ලෝකයටම නිමි ඇඳුම් බෙදූ ලංකාවේ ඇඟලුම් කර්මාන්තයද දැවැන්ත ලෙස කඩා වැටුණි. මෙහි කඩා වැටීම ප්‍රධාන වශයෙන් බලපානු ලැබු‍වේ ඇඟලුම්හල් සේවක සේවිකාවන්ටය.

Read More

මෙක්සිකෝවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 231,770ක් සහ මරණ 28,510ක් බවට පත්ව තිබේ.

Read More

[LONG READ] COVID-19 දෙවන රැල්ලක් පිළිබඳව මේ වනවිට දැඩි අවදානමක් ඇති වී තිබේ. ලොව පුරා COVID-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව මිලියන 10 පසුකර ඇති අතර, මරණ සංඛ්‍යාව ලක්ෂ 5 පසුකර තිබේ.

Read More

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2011 වසරේ පැවැති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ සිදු වූවා යැයි පැවසෙන තරග පාවාදීමේ චෝදනා විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට සහාය වීමට ඔස්ට්‍රේලියානු පොලිග්‍රාෆ් පරීක්ෂක (Australian Polygraph Examiner) ස්ටීව් වැන් අපරන් කැමැත්ත පළ කර තිබේ. ඔහු පවසා සිටියේ මෙම චෝදනාවල සත්‍ය අසත්‍යතාව පොලිග්‍රාෆ් පරීක්ෂණයකින් සහ ඇහිබැමි පරීක්ෂාවකින් තහවුරු කරගත හැකි බවයි.

Read More

දෛනිකව එක්සත් ජනපදය තුළ වාර්තා වන නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවේ වාර්තා බිහි වෙමින් ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

වගකීමෙන් තොරවූ පාලකයෙකු යටතේ බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 15 සීමාව කරා වේගයෙන් පැමිණෙමින් තිබේ.

Read More

නවසීලන්තයේ සෞඛ්‍ය ඇමති ඩේවිඩ් ක්ලාක් කියා සිටියේ අගමැතිනියද සිය ඉල්ලා අස්වීම පිළිගත් බවයි.

Read More

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය නැවක සේවය කළ කාර්යය මණ්ඩලයේ නාවිකයන් 57 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළේ සිට එංගලන්තය බලා අද (02දා) අලුයම පිටත්ව ගොස් තිබේ.

Read More

ගෝලීය වශයෙන් ආසාදිතයන් එක්කෝටි හය ලක්ෂ හැට දහස පසුකරද්දී, වෛරසය අභියස ගැටුම් නතර කරන ලෙස එක්සත් ජාතීන් ලෝකයෙන් ඉල්ලා සිටියි.

Read More

සම්පූර්ණ ස්වයංක්‍රීය නව PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි විසිලක්ෂය ඉක්මවයි. එමඟින් පර්යේෂණවලදී මුහුණපාන මානව සම්පත් හිඟය මඟහැරවීමට හැකිවීම විශේෂත්වයකි.

Read More

එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කරයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1423 ඉක්මවා තිබේ.

Read More

ජනාධිපතිතුමා සමඟ එකට වැඩ කරන්න පුළුවන් පිරිසකට ආණ්ඩු ලබා දිය යුතු බැවින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කර තුනෙන් දෙකක බලයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්ක අපේක්ෂ කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2053ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ලෝකයේ බලවත් රටවල් ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව, චිනය, රුසියාව යන කිසිවෙකුට බැරිවුණ මේ කොරෝනා මර්දනය ලංකාව ඉතා හොඳින් මර්දනය කරලා තියෙනවා යැයි පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වි චානක සඳහන් කරයි.

Read More

නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා භාණ්ඩ ප්‍රවාහන කල 1059 දුම්රිය හැටන් දුම්රිය ස්ථානය අසලදි පිළි පැනිමට ලක් වු බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

නවීන් කියන උස මිනිසා කවුද?

Read More

විශ‍්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරනතුරු තමන්ගේ විශ‍්‍රාම වැටුප් අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මඟින් තම අයිතිවාසිකම් කඩවී ඇති හෙයින්, අමාත්‍ය මණ්ඩලයේ එම තීරණය අඩංගු චක‍්‍රලේඛය බලරහිත කරන්නැයි ඉල්ලමින් හිටපු විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල්වරයා, විශ‍්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකිමේ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු විශ‍්‍රාමිකයින් 95 දෙනෙකු අභියාචනාධිකරණයට අද (01) රිට් පෙත්සමක් ගොනු කළහ.

Read More

පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු ද සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 63 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 7/01 දින සවස චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

Read More

යාපනය සිට කොළඹට වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකක් සහ කේරළ ගංජා කිලෝ 25 ක් සමඟින් පුද්ගලයකු අද (01) දින යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.