saravita-anim2

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

2026 අප්‍රේල් මස 20 වන සඳුදා

Latest News - timelapse 9227 hours ago

LATEST

පළාත් කිහිපයකට ඉදිරියේදි වැසි තත්ත්වයක්

calendar_today 2020 ජුලි 05 - 13:42 remove_red_eye - 229  

බස්නාහිර ,වයඹ,සබරගමුව ,මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

බොහෝ දේශපාලන පක්ෂ සිය මැතිවරණ රැස්වීම් වලදී මීටරයේ දුර නොව සෙන්ටිමීටරයේ දුරක්වත් තබා නොගන්නා බව කැෆේ සංවිධානය පවසයි.

Read More

වැල්ලවත්තේ නිමි ඇඳුම් ඇලෙවි සැල් කිහිපයක ගින්නක් ඇතිව තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ කිහිපයක්ම එම ස්ථානයට ගොස් තිබේ.

Read More

ජනාධිපතිතුමන්ට තුනෙන් දෙකේ බලයක් සහිත ශක්තිමත් රජයක් ලබා දෙන්නට නම් පොහොට්ටුවේ සියලු දෙනා වාදබේදවලින් තොරව එකට එක්ව කටයුතු කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

භාණ්ඩ මිලදී ගැනීම සඳහා 2020 ජූලි මස 06 දින සිට දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණිය හැකිය.

Read More

නව කොවිඩ් ආසාදිතයන් සොයා ගැනිම හේතුවෙන් ඉතාලියේ කම්පානියා ප්‍රාන්තයේ මොන්ඩ්‍රගොනෙ ප්‍රදේශය හා කලාබ්යා ප්‍රාන්තයේ පාල්මි ප්‍රදේශය අවදානම් රතු කලාපයක් ලෙස නම් කර අගුලු දැමු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි පසුගිය පාර්ලිමේන්තුව අවසාන දිනයේ දී ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් එම පනත යටතේ ක්‍රීඩාවක් පාවා දුන්නේයැයි කිසිවෙකු හෝ අසත්‍ය චෝදනාවක් එල්ල කරන්නේ නම් එම පුද්ගලයාට වසර තුනක සිර දඬුවමක් ලබා දීමේ හැකියාව තිබෙන බව හිටපු සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Read More

මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යැයි කියූ විට දයාසිරි භූමිතෙල් ගෑවුණු ගැරඩියෙකු ලෙස කලබල වී ඇති බවත් තමන්ට වඩා එක් ඡන්දයක් හෝ කුරුණෑගලින් ගෙන පෙන්වන්න යැයි තමන් ශ්‍රීලනිප මහලේකම්වරයාට අභියෝග කරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වෙන බත්තරමුල්ල බන්ටි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. හොරොයින් හා මුදල් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොරෝනා වසංගත රෝග තත්ත්වයත් සමග යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 120 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (5) දින දහවල් මාලේ නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් හා එස්.ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන්ගේ රුව යොදා පඹයින් සාදා ගිනිතබමින් යාපනයේ තරුණයින් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.

Read More

මහ මැතිවරණය සදහා තමන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වතු කම්කරුවන්ගෙන් ඡන්දය ඉල්ලන්නේ වතු කම්කරුවන්ට ගතවු වසර 4 ½ තුළ උපරිම සේවාවක් සිදු කල බව හිටපු අමාත්‍ය සහ සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More

කෝවිඩ් -19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද වන එම්.‍කේ. සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පානදුරදී අද අලුයම සිදුවූ මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙක් වන කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

ලංගම හා පුද්ගලික බස් රථවල ගමන් ගන්නා මගී ජනතාව බස් රථයක් එනතුරු ඇතැම් විට පැය ගණනක් මහපාරවල් අසළට වී බලා සිටින්නට සිදුවේ. එමෙන්ම බස් රථයක් ක්‍රියාවිරහිත වී ධාවනය කිරීම අවලංගු වී ඇත්නම් ඒ් බව මගී ජනතාව දන්නේ නැත.

Read More

පවත්නා දේශීය මෙන්ම ජාත්‍යන්තර ආර්ථිකය හමුවේ ඉදිරියේ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද එම ආණ්ඩුව මාස හයක් තුළ කඩා වැටෙන බව ගාල්ල දිස්ත්‍රික් එජාප කණ්ඩායම් නායක හා අපේක්ෂක හිටපු ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සඳහා තුර්කියේ සිට නැවියන් 24 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළට ඊයේ (04දා) රාත්‍රී ගොඩ බස්සවා තිබුණි.

Read More

මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (05දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

බයිඩන් මුඛ ආවරණය පැලඳීම මීට පෙරද ට්‍රම්ප් සමච්චලයට ලක්කළ අතර, මේ නිසාම බයිඩන් ට්‍රම්ප් හැඳින්වූයේ උපන් ගෙයි මෝඩයෙකු ලෙසිනි.

Read More

ජනාධිපතිවරයා ළඟින් ඇසුරු කරන පුද්ගලයන්ගේ කොරෝනා පරීක්ෂාවන්හිදී මෙම සොයාගැනීම සිදුව ඇති අතර, ඒ සමගම ඇයව හුදකලා කිරීමට කටයුතු කර ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

මෙම විශාලතම ආසාදිත වර්ධනය සිදුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාවේ ආසාදිතයන් ප්‍රධාන වීමෙනි.

Read More

මැලේරියා ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් සහ ලෝපිනාවිර් / රිටොනාවිර් යන එච්.අයි.වී ඖෂධ එකතුවෙහි අත්හදා බැලීම් අත්හිටුවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ඉරානය මේ වනවිට නව කොරෝනා වෛරසය පැතිරීම සමග පොරබදමින් සිටින අතර සෙනසුරාදා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 237,878ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි එකොළොස් ලක්ෂ හැත්තෑ දහසේ සීමාවට එද්දී, ඇමෙරිකාව, බ්‍රසිලය සහ ඉන්දියාවෙන් වාර්තාගත ආසාදිතයන් ප්‍රමාණයක්.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1885ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මොවුන් සියලු දෙනාව විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වෙයි. ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධයස්ථාන තුළින් වාර්තා වී තිබේ.

Read More

පදනම් විරහිත චෝදනා එල්ල කිරීම වෙනුවෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමාව ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (04) කොත්මලේදී පැවැසීය.

Read More

2011 ලෝක කුසලානය පාවා දුන්නේද නැද්ද සෙවීම සඳහා ආරම්භ කෙරුණු විමර්ශණය ආණ්ඩුව මැදිහත්වී නවතා දැමූ බවත් එය තව දුරටත් පවත්වා ගෙන ගියහොත් තමන්ට අවාසි වන බව දැන්ගත් ආණ්ඩුව එය ඉදිරියට යාම වැළැක්වූ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

දකුණේ ඡන්දවලින් පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද උතුරු නැගෙනහිර ජනතාව කිසිසේත් අත් නොහරින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.