වැඩිම කෝවිඩ් ආසාදිතයින් පිරිසක් හමුවු වැලිසර නාවික හමුදා කඳවුරේ කටයුතු අද (23) සිට අදියර කිහිපයක් යටතේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
මිගමුව බන්ධනාගාරයේ රැඳවුවෙකුට සිම් කාඩ්පත් ලබාදිමේ සිද්ධියකට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ සේවය අත්හිටුවා ඇත.
Read Moreමෙරට සියලු පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ මැයි මස 31 වැනිදා සිට ඉදිරියට ප්‍රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදුකරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 22) දින මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreතමන්ගේ අතිකාල දීමනා ලබා දෙන ලෙස ඉල්ලා ඇල්පිටිය මූලික රෝහලේ සෞඛ්‍ය සහායක කාර්‍ය මණ්ඩලය අද (23) ලෙඩ නිවාඩු දමා සම්පූර්ණයෙන්ම සේවයෙන් බැහැරව සිටීමට තීරණය කර තිබේ.
Read Moreට්‍රම්ප්ගේ ප්‍රචාරක සන්නිවේදන අධ්‍යක්ෂ ටිම් මොර්ටෝ මෙම පුවත සනාථ කර ඇති අතර, ඔහු පවසා තිබුණේ තම කණ්ඩායමේ සාමාජිකයන් මුඛ ආවරණ පවා පැළඳ සිටි බවයි.
Read Moreඑංගලන්තයේ සංචාරය කිරීමට නියමිත පාකිස්තාන ක්‍රිකට් සංචිතයේ සාමාජිකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreසමස්තයක් ලෙස අප්‍රිකානු මහද්වීපයේ මරණ අනුපාතය අනෙකුත් කලාපවලට වඩා අඩු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දෙයි.
Read Moreඅගෝස්තු 01 වෙනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණක් යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මෙම තීරණයට එළඹි බවයි.
Read Moreරටේ සම්පත් සියල්ල විකුණා දැමීම පසුගිය රජයේ ප්‍රතිපත්තිය වුවත් රටේ ජනතාවට, හෙට ඉපදෙන්න ඉන්න දරුවාට, පමණක් නොව අනාගතයේ ඉපදෙන දරුවන්ටද අයිති ජාතික සම්පත් ආරක්ෂා කිරීම තමන්ගේ ප්‍රතිපත්තිය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඉතා සීමිත සංඛ්‍යාවක්, රට තුළ ජීවත් වන විවිධ ජාතීන් සමග වන්දනාව පැවැත්වීමට සෞදි රජය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreබ්‍රසීලයේ කොරෝනා වෛරසයෙන් නිල වශයෙන් මියගිය සංඛ්‍යාව 51,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ වසංගතය දේශපාලනීකරණය කිරීම වඩාත් නරක අතට හැරී ඇති බවයි.
Read Moreෆ්ලොරිඩා, දකුණු කැරොලිනා, ජෝර්ජියා, ටෙක්සාස් සහ තවත් ප්‍රාන්තවල සහ තවත් නගරවල අගුලු දැමීම් යළි විවෘත කළ පසු මේ ආකාරයෙන් තරුණ ප්‍රජාව අතර වෛරසය වේගයෙන් පැතිර යයි.
Read Moreඋතුරු ඉතාලියේ අපජල සොයාගැනීම්වලින් පෙනී යන්නේ කිසිවෙකු තේරුම් ගැනීමට පෙර වෛරසය එහි සංසරණය වීමට අවස්ථාවක් ඇති බව යැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreබ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති සහ ප්‍රධාන විධායක මුකේෂ් අම්බානිගේ ශුද්ධ වත්කම මෑතකදී ඇ.ඩො.බිලියන 64.5ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස ලක්ෂ 23 සීමාවද පසුකර ගිහින්.
Read Moreලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ හා මරණවල වර්ධනයක් දැකිය හැකි අතර, විශේෂයෙන් ඇමෙරිකානු කලාපයේ සහ දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ රටවල මෙම තත්ත්වය පවතී.
Read Moreවිදේශීය නැව් සමාගම් වල සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 151 දෙනෙකු මුම්බායි සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් අද (22දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read More2011 ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කර පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreකර්මාන්තකරුවාගේ සහායට රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු ආයතන පෙළගස්වා තිබේ. තනි අංක පොලී අනුපාතයකට බැංකු ණය සම්පාදනය අරඹා ඇත. ඉදිරි මාස කිහිපය තුළ මෙරට නිෂ්පාදනය කෙරෙන කොස්ස, ඉදලේ සිට බෙහෙත් පෙත්ත දක්වා දේශීය නිෂ්පාදන වර්ධනය කරමින් ප්‍රතිඵල පෙන්වීම කර්මාන්තකරුවාගෙන් තමා අපේක්ෂා කරන බව රාජපක්ෂ මහතා කියා සිටියේය.
Read Moreදින දෙකකට පසු නැවතවරක් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1951ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඒ අනුව පක්ෂයේ විනයද කැඩූ අය සිරිකොතට ඇතුළු වුවහොත් අයුතු ඇතුළුවීම යන කාරණය යටතේ නීතිමය පියවර ගැනීමට හැකියාව තිබෙන බව අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය මූලික කරගනිමින් රට පුරා කුඩා රැස්වීම් පහළොස්දහසක් පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreදේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසමට තමන් නියෝජනය කරන නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සහභාගි කරවිය නොහැකි බව නීතීපති දප්පුල ද ලිවේරා මහතා එම කොමිසමට අද (22) ලිඛිතව දැනුම් දී ඇත.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජීත් හිමිපාණන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ගැන කොළඹ අගරදගුරු වසමේ සහයක රදගුරු හිමිපාණන් ප්‍රමුඛ කතෝලික පුජක සංසදය නිවේදනයක් නිකුත් කොට තිබේ.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විසින් ඊයේ දේශපාලන රැස්වීමක් අතරතුර සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් තමා සමාව අයදින බව සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.
Read Moreපොළොන්නරුව දස අවුරුදු සැලැස්මක් දැනටමත් නිර්මාණය කර අවසන් බවත් පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ මත්ද්‍රව්‍ය විරෝධී සටන නැවැත්වීමට බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreගමේ ජනතාවගේ නිෂ්පාදනයන් අපනයනය කිරීම තුළින් ගමේ ජනතාවට අතමිට සරු අනාගතයක් සැකසීම උදෙසා රජය දැනටමත් නව වැඩපිළිවෙලක් ආරම්භ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read More