පන්නල පොලිස් බල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය වැලි ගබඩාවක් ඊයේ (30) දා වැටලූ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.
ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreබ්‍රසීලයට පසුව ලතින් ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාසදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ පේරු රාජ්‍යයෙනි.
Read Moreලෝකයේ තවත් ප්‍රබල රාජ්‍යයක් වන රුසියාවද කොවිඩ්-19 ව්‍යසනය හමුවේ පසුබෑමකට ලක්ව ඇති අතර, ආරම්භයේදී වෛරසය නොසලකා හැරීම මීට හේතු වී තිබේ.
Read Moreඅම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්‍රදේශයේදී ඊයේ 30 රාත්‍රී පුද්ගලයෙකු ඔහුගේ නිවස ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව අම්බලන්තොට පොලීසිය පවසයි.
Read Moreදිවයිනටම බලැපැවැත්වෙන පරිදි අද (31) දිනය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හෙට (01) සිට 03 වැනි බදාදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10.00 සිට පසුදා අලූයම 04.00 දක්වා පමණක් බවයි.
Read Moreබ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආසාදනය විමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාවද 38,500ක සිමාව වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More’’ඇමෙරිකාවේ කළු ජාතිකයකු වී ඉපදීම මරණ දඬුවමක් නොවිය යුතුයි. සුදු ජාතික පොලිස්කාරයෙක් සිය දණහිසෙන් කළු ජාතිකයාගේ බෙල්ල සිර කරගෙන සිටි ආකාරය අපි විනාඩි පහක කාලයක් දැක්කා. ඔව්, විනාඩි පහක්.’’
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස ලක්ෂ 60 සීමාව පසුකර ඇති අතර, සුවය ලැබූවන් ලක්ෂ 25 පසුකරයි.
Read Moreඅද (30) රාත්‍රී 11 වන විට කෝවිඩ් - 19 ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreතවත් ආසාධිතයන් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1593ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමීගහතැන්න පොලිස් වසමේ බඹරැල්ල ප්‍රදේශයේ පැලවත්ත ගඟේ තිබී අද (30ාදා) රාත්‍රී 7.30 ට පමණ නාදුනන කාන්තා මළ සිරුරක් සොයා ගත් බව මීගහතැන්න පොලීිසිය පවසයි
Read Moreහොරණ නගරයේ ප්‍රධාන වෙළඳසැල් හතරක සේවක සේවිකාවන් 26 දෙනෙක් අද දින (30) ස්වයං නිරෝධායනය යොමුකළ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පවසයි.
Read Moreඅද දිනයේදීත් අහඹු ලෙස පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක්කිරීමට සෞඛ්‍ය අංශ කටයුුතු කළේය.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1566ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති රෝගින්ගේ සංඛ්‍යාව 8කි
Read Moreරාජ්‍ය හා පෞද්ගලික ඒක්බද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. සහන පෙලී අනුපාතිකයන් යටතේ වසර 20-30ක් තුළ ගෙවී යන පිරිදි මෙම නිවාස ජනතාව වෙත ඉදිකර ලබාදීමට අපේක්ෂිතය.
Read Moreනවතම යාවත්කාලීන තොරතුරු වලට අනුව, මැයි 27 දින වන විට රටවල් 123 කින් පුද්ගලයින් 42,522 ක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreඒ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව පහකි. මේ වන විට රෝගින් 1563ක් වාර්තා වෙයි.
Read Moreඒ අනුව අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 3ක් වන අතර සමස්ත ආසාදිතයන් ගණන 1561කි.
Read Moreවාලච්චේන පිහිටි ජාතික කඩදාසි සමාගම මගින් නිපදවන කඩදාසි මෙරට සිසු දරුවන් සහ රාජ්‍ය සේවකයන් පරිහරණය කරන දිනය වැඩි ඈතක නොවන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ අද (30) පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් විය.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පී.සී.ආර්. පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 29 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreදවසකට ගෙන්විය හැක්කේ 285 විතරයි. හේතුව නිරෝධායනයට ලක් කරනවා. රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන සොයා බලන්න ඕන. ඒ ජනතාවට හානියක් නොවන පරිදි ගෙන්වන්න අවශ්‍යයයි.
Read Moreඅපි විපක්ෂයේ ඉන්න කොට අපිට ඕනකම තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න. එතකොට අපි මැතිවරණ ඉල්ලනවා. විපක්ෂයේ ඉන්න කොට මැතිවරණ ඉල්ලන එක තමයි කරන්නේ.
Read More(UPDATE) ඒ අනුව අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 8ක් වන අතර සමස්ත ආසාදිතයන් ගණන 1566කි.
Read Moreහිටපු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගේ පියාණන් වන දකුණු පළාතේ සහ ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කලක් කටයුතු කළ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා (89) කොළඹ රෝහලකදී අද අභාවප්‍රාප්ත වී ඇත.
Read Moreඒ අනුව සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 781ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවෙන් කොවිඩ් රෝගීන් 1558ක් වාර්තා වෙයි.තවත් 767ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 10ක් මිය ගියේය.
Read Moreහදිසියේ අභාප්‍රාප්ත වූ ලංකා කම්කරු කොංග්‍රස් නායක හා අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (30) පෙරවරුවේ වැවන්ඩන් නිවස වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පැමිණියේය.
Read Moreජන ජීවිතය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී ශරීර සුවතා මධ්‍යස්ථාන යළි ආරම්භ කිරීමට අවසර ලබාදීමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
Read More