saravita-anim2

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා

Latest News - timelapse 8630 hours ago

LATEST

කොවිඩ් නිසා ලෝක ආර්ථිකය සියයට 5.2කින් හැකිළෙයි

calendar_today 2020 ජුනි 09 - 15:57 remove_red_eye - 490  

දේශීය ඉල්ලුම හා සැපයුම කඩා වැටීම, වෙළඳාම සහ මූල්‍ය කටයුතු දැඩි ලෙස කඩා වැටීම ආදි හේතු නිසා 2020 දී දියුණු ආර්ථිකයන්හි ආර්ථික ක්‍රියාකාරකම් සියයට 7 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගියදා කොරෝනා ආසාදිත වූ හොරණ කඳන යුද හමුදා නිලධාරියා ඇසුරු කළ ඔහුගේ සමීපතමයන් 25 දෙනෙකුට ,කොරෝනා වැළදි ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම අද (9) අඟුරුවාතොට පොලිස් ක්‍රීඩාංගණයේ දී සිදු කෙරුණි .

Read More

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (09) තීරණය කළේය.

Read More

උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 07 වැනිදා ආරම්භ වී ඔක්තෝම්බර් මස 02 දක්වාත් ශීෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බවට අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.

Read More

ජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.

Read More

කොළඹ ජාතික රෝහල් කර්ය මණ්ඩලයට අතීකාල ගෙවීම සඳහා තිබූ මුදල් පිරිසක් විසින් කොල්ලකා තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී කොළඹ සහ වෙනත් නගරවල පවතින අධික වාහන තදබදය අවම කරලීම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ සේවය සඳහා වාර්තා කරන වේලාවන් සංශෝධනය කරන ලෙස එතුමා විසින් උපදෙස් දී තිබිණ.

Read More

මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යෙය් අවසන් දේව මෙහෙය බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (08) දින සවස පැවත්විමෙන් පසුව අවසන් විය.

Read More

කරුණාවෙන් ප්‍රකාශ කරනවා මැතිවණ කොමිෂම හෙට දිනයේ රැස්වුණාට පස්සේ ඒ දිනය තීරණය කරන්න ඉඩ දෙන්න. දිනය කියන රාජකාරිය අපිට කරන්න ඉඩ දෙන්න. ඇයි අපිට තියෙන රස්සාව වෙන කෙනෙක් කරන්නේ.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (08) දින යාපනය, කුරිකඩ්ඩුවාන් ජැටියේදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව සහ වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදීසිටි ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

Read More

සමගි බලවේගයේ නාම යෝජනා අවලංගු කරන්නැයි ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ශේප කර තිබේ.

Read More

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

චිනයෙන් මෙරටට ආනයනය කරන ලද තවත් එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා අද (09) දින කොළඹ කොටුවේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කල බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආන්නද කරුණාරත්න මහතා පැවසිය.

Read More

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (09) ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදී.

Read More

කුඩා ව්‍යාපාර නගා සිටුවිම සදහා සහන පොළියට ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළ බවත් එම මුදල ලබාදිම ලබන මස සිට ක්‍රියාත්මක බවත් ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read More

අද (09) දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 67 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ජුනි මස 20 වෙනි දින පැවැත්විමට නියමිතව තිබු දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය එදින නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබදව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ඒ කියන මන්ත්‍රීතුමාගේ බෑණා කොළඹ දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලන්නේ සමගි ජනබලවේගයෙන්. එතකොට එතුමාගේ බෑණාත් මැරෙනවද කියලා අපි අහන්න කැමතියි.

Read More

අද (09) උදෑසන මීගමුව බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී ජංගම දුරකථන සීයයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇතිට වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුනි 08 වන දින පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

Read More

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය අංශය යටතේ ක්‍රියාත්මක වන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උසස් පෙළ සිසුන්ට වැඩිදුර ඉගෙනීමට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන වෙත ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථා සලසා ඇති අතර, ඒ සඳහා පාසල් අපේක්ෂකයන් ලෙස 2016,2017 සහ 2018 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිට විභාගය සමත් වූ සිසුන්ට විදුහල්පතිවරුන් වෙතින් අයදුම්පත් සහතික කරවාගැනීමට දින 06 ක කාලයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් වෙනුවෙන් නව කොන්ත්‍රාත් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. A,B,C,D යනුවෙන් කාණ්ඩ හතරක් යටතේ මෙසේ කොන්ත්‍රාත් පිරිනමා තිබේ.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව කියුබාවේ කොරෝනා වෛරස ආසාදිතයන් 2,200ක් සහ මරණ 83ක් වාර්තා වී තිබේ.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු ඊයේ (08) සහ අද (09 ) යන දිනයන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා වසර 25ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත්ව සිටියත් රටේ නායකයා වීමට නොහැකි වී යැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් අද ( 09) දින දඹුල්ලේදී පැවසීය.

Read More

කෝවිඩ් - 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා භාවිතා කරන මුහුණු ආවරණ අවම වශයෙන් එකිනෙකට වෙනස් අමුද්‍රව්‍ය වලින් තැනූ ස්ථර 3කින් සමන්විත විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කළ බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවැසුවාය.

Read More

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන ( UN-Habitat ) විසින් කොවිඩි -19 රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මහජනතාවගේ පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා වෙත පරිත්‍යාග කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිදුවිය.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද(09) දිනය සුවය ලබා ඇතැයි නාවික හමුදාව සඳහන් කර සිටියි.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ සැකකරුවෙකු සමග සමීප ඇසුරුක් පවත්වනු ලැබූ පුද්ගලයෙකු පුල්මුඩේ, ජින්නාපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.