කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පොදු ප්‍රවාහන සේවා ඇණහිටීම මගින් අපේක්ෂා රෝහළේ පැවැත්වෙන සායන සඳහා දිනපතා රෝගීන් විශාල ප්‍රමාණයක් පැමිණි අතර එම සායන සඳහා සහභාගි වීම ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට දැඩි ගැටලුවක්ව පැවැතිනි.
පාරිභෝගිය අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් අද (10දා) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිතව තිබූ නිහඩ විරෝධතාව සඳහා පොලීසිය විසින් වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.
Read Moreදිල්ලියේ රෝහල්වලට අමතර ඇඳන් 80,000ක් අවශ්‍ය වනු ඇතැයි දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා ආපදා කළමනාකරණ අධිකාරියේ රැස්වීමට සහභාගී වෙමින් කියයි.
Read Moreආහාර අර්බුදය හේතුවෙන් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක නැවත සලකා බැලීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්වින්ටනා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දිරිගන්වා තිබේ.
Read Moreනියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකු ස්ථාන මාරුකිරීම් හා විෂයපථයන් වෙනස් කිරීම් සිදුකර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දෙදෙනා සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1859ක් දක්වා ඉහළ ගියේය.
Read Moreඔහුගේ දේහය ෆවුන්ටන් ඔෆ් ප්‍රයිස් පල්ලියේ සිට හූස්ටන් හි අනුස්මරණ උද්‍යානය වෙත රැගෙන යන ලදී. පසුව එය හූස්ටන් නගරයට දකුණින් පිහිටි පෙයාර්ලන්ඩ් හි පෞද්ගලික සුසානයක තැන්පත් කෙරිණි.
Read Moreලතින් ඇමෙරිකා කලාපයේ කෝවිඩ්-19 වසංගතයේ උණුසුම් ස්ථානයක් බවට පේරු රාජ්‍යයද පත්ව ඇති අතර, සමස්ත මරණ 5,738ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreබ්‍රසීලය තුළ වෛරසය පැතිරයාම ආරම්භ වී පැය 24ක් තුළ නව ආසාදිතයන් 30,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කළ සිව්වැනි දිනය ඊයේ (09දා) දිනයයි.
Read Moreවසර 15ක් බලයේ සිටි 55 හැවිරිදි ජනාධිපති පියරේ නුරුන්සියා එලැඹෙන අගෝස්තු මාසයේදී ඉල්ලා අස්වීමට නියමිතව සිටියේය.
Read Moreඅධිකරණ නියෝග සහ නිරෝධායන නීති කඩ කරමින් කොල්ලුපිටිය අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සිදුකිරිමට පැමිණ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් හා ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු සාමාජිකයන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගැණින.
Read Moreපොලිස් විශේෂ කාර්ය බළකායේ නව අණණෙ නිලධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.
Read Moreයාපනය ප්‍රදේශයේ පවුල් 07 ක පුද්ගලයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගෙන තිබේ.
Read More[UPDATE] කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදල කොල්ලකෑ වෛද්‍යවරයා මුදල් පැහැරගැනීමට යොදා ගෙන ඇත්තේ ප්ලාස්ටික් පිස්තෝලයක් බවට අනාවරණය වෙයි.
Read More2020 මහමැතිවරණය වෙනුවෙන් තරග වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය අද (09) ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreමෙරට කෝව්ඩ් - 19 ආසාදනය වු රෝගින් ගණන 1858 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපොහොර සැපයුම, බෙදාහැරීම හා භාවිතය ආශ්‍රිතව ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreකොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදල කොල්ලකා තිබුණේ වෛද්‍යවරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.
Read Moreදෙවැනි වාරයේ පාසල් නිවාඩුව සැප්තැම්බර් මාසයේදි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1374 ඉක්මවා තිබේ.
Read Moreමාතර , මිරිස්ස ප‍්‍රදේශයේ පසුගිය මස 30 වනදා වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන අතුරුගිරියේ ජෙරමි යන අය ප‍්‍රවාහනය කිරිමේ කටයුතු සිදුකල බවට සැක කෙරෙන තලංගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද (09) සිට තමා “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැනුම් දෙයි.
Read More’පෙරමග’ වැඩසටහන රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ පාණදුර ශික්ෂණ රෝහල සඳහා COVID-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමීමට කටයුතු කර ඇත.
Read Moreලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබානොදී ආණ්ඩුව ඉන්ධන මත බදු පිට බදු ගසන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreකොවිඩ් -19 රෝගීන්ට රෝගී සත්කාර සේවා සිදු කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් සුව ඇමැතිනියට උපදෙස් ලැබි තිබේ.
Read Moreකොල්ලුපිටියේදී හා කොළඹ ලිප්ටන් වටරවුම අසලදී පක්ෂයේ ක්‍රියාකාරීන් හතළිස් තුන්දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
Read Moreපාසැල් විවෘත කිරිමෙන් පසු එහි පවත්වනු ලබන කාල වේලාවන් සංශෝධනයට ලක් කර ඇත.
Read Moreබුස්ස බන්ධනාගාරයේ රදවා සිටින මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් කන්ජිපාන ඉම්රාන් (34) නැමැති අය රදවා සිටින බූස්ස බන්ධනාගාර කඳවුරේ සිරකුටියේ තිබී සොයා ගත් සිම්කාඩ් දෙක මිලදී ගත් අය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බවත් විමර්ශන අවසන් වූ වහාම ඊට අදාලව නඩු පැවරීමට කටයුතු කරන බවත් රත්ගම පොලීසිය අද (09) ප්‍රකාශ කළේය.
Read Moreදේශීය ඉල්ලුම හා සැපයුම කඩා වැටීම, වෙළඳාම සහ මූල්‍ය කටයුතු දැඩි ලෙස කඩා වැටීම ආදි හේතු නිසා 2020 දී දියුණු ආර්ථිකයන්හි ආර්ථික ක්‍රියාකාරකම් සියයට 7 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreපසුගියදා කොරෝනා ආසාදිත වූ හොරණ කඳන යුද හමුදා නිලධාරියා ඇසුරු කළ ඔහුගේ සමීපතමයන් 25 දෙනෙකුට ,කොරෝනා වැළදි ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම අද (9) අඟුරුවාතොට පොලිස් ක්‍රීඩාංගණයේ දී සිදු කෙරුණි .
Read More