යාපනය ප්‍රදේශයේ පවුල් 07 ක පුද්ගලයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගෙන තිබේ.
[UPDATE] කොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදල කොල්ලකෑ වෛද්‍යවරයා මුදල් පැහැරගැනීමට යොදා ගෙන ඇත්තේ ප්ලාස්ටික් පිස්තෝලයක් බවට අනාවරණය වෙයි.
Read More2020 මහමැතිවරණය වෙනුවෙන් තරග වදින සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය අද (09) ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreමෙරට කෝව්ඩ් - 19 ආසාදනය වු රෝගින් ගණන 1858 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපොහොර සැපයුම, බෙදාහැරීම හා භාවිතය ආශ්‍රිතව ගොවි ජනතාවට ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreකොළඹ ජාතික රෝහලේ මුදල් අයකැමි බාරයේ තිබූ රුපියල් ලක්ෂ 79ක මුදල කොල්ලකා තිබුණේ වෛද්‍යවරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.
Read Moreදෙවැනි වාරයේ පාසල් නිවාඩුව සැප්තැම්බර් මාසයේදි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1374 ඉක්මවා තිබේ.
Read Moreමාතර , මිරිස්ස ප‍්‍රදේශයේ පසුගිය මස 30 වනදා වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන අතුරුගිරියේ ජෙරමි යන අය ප‍්‍රවාහනය කිරිමේ කටයුතු සිදුකල බවට සැක කෙරෙන තලංගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද (09) සිට තමා “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැනුම් දෙයි.
Read More’පෙරමග’ වැඩසටහන රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ පාණදුර ශික්ෂණ රෝහල සඳහා COVID-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමීමට කටයුතු කර ඇත.
Read Moreලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබානොදී ආණ්ඩුව ඉන්ධන මත බදු පිට බදු ගසන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreකොවිඩ් -19 රෝගීන්ට රෝගී සත්කාර සේවා සිදු කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් සුව ඇමැතිනියට උපදෙස් ලැබි තිබේ.
Read Moreකොල්ලුපිටියේදී හා කොළඹ ලිප්ටන් වටරවුම අසලදී පක්ෂයේ ක්‍රියාකාරීන් හතළිස් තුන්දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
Read Moreපාසැල් විවෘත කිරිමෙන් පසු එහි පවත්වනු ලබන කාල වේලාවන් සංශෝධනයට ලක් කර ඇත.
Read Moreබුස්ස බන්ධනාගාරයේ රදවා සිටින මොහොමඩ් නජීම් මොහොමඩ් හෙවත් කන්ජිපාන ඉම්රාන් (34) නැමැති අය රදවා සිටින බූස්ස බන්ධනාගාර කඳවුරේ සිරකුටියේ තිබී සොයා ගත් සිම්කාඩ් දෙක මිලදී ගත් අය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බවත් විමර්ශන අවසන් වූ වහාම ඊට අදාලව නඩු පැවරීමට කටයුතු කරන බවත් රත්ගම පොලීසිය අද (09) ප්‍රකාශ කළේය.
Read Moreදේශීය ඉල්ලුම හා සැපයුම කඩා වැටීම, වෙළඳාම සහ මූල්‍ය කටයුතු දැඩි ලෙස කඩා වැටීම ආදි හේතු නිසා 2020 දී දියුණු ආර්ථිකයන්හි ආර්ථික ක්‍රියාකාරකම් සියයට 7 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Read Moreපසුගියදා කොරෝනා ආසාදිත වූ හොරණ කඳන යුද හමුදා නිලධාරියා ඇසුරු කළ ඔහුගේ සමීපතමයන් 25 දෙනෙකුට ,කොරෝනා වැළදි ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම අද (9) අඟුරුවාතොට පොලිස් ක්‍රීඩාංගණයේ දී සිදු කෙරුණි .
Read Moreමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (09) තීරණය කළේය.
Read Moreඋසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 07 වැනිදා ආරම්භ වී ඔක්තෝම්බර් මස 02 දක්වාත් ශීෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බවට අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.
Read Moreජූනි මස 29 වෙනිදා සිට අදියර 04ක් යටතේ පාසැල් විවෘත කිරිමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි.
Read Moreකොළඹ ජාතික රෝහල් කර්ය මණ්ඩලයට අතීකාල ගෙවීම සඳහා තිබූ මුදල් පිරිසක් විසින් කොල්ලකා තිබේ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී කොළඹ සහ වෙනත් නගරවල පවතින අධික වාහන තදබදය අවම කරලීම සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ සේවය සඳහා වාර්තා කරන වේලාවන් සංශෝධනය කරන ලෙස එතුමා විසින් උපදෙස් දී තිබිණ.
Read Moreමුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික මංගල්‍යෙය් අවසන් දේව මෙහෙය බැතිමතුන් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (08) දින සවස පැවත්විමෙන් පසුව අවසන් විය.
Read Moreකරුණාවෙන් ප්‍රකාශ කරනවා මැතිවණ කොමිෂම හෙට දිනයේ රැස්වුණාට පස්සේ ඒ දිනය තීරණය කරන්න ඉඩ දෙන්න. දිනය කියන රාජකාරිය අපිට කරන්න ඉඩ දෙන්න. ඇයි අපිට තියෙන රස්සාව වෙන කෙනෙක් කරන්නේ.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (08) දින යාපනය, කුරිකඩ්ඩුවාන් ජැටියේදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව සහ වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැදීසිටි ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.
Read Moreසමගි බලවේගයේ නාම යෝජනා අවලංගු කරන්නැයි ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ශේප කර තිබේ.
Read Moreපෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreචිනයෙන් මෙරටට ආනයනය කරන ලද තවත් එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා අද (09) දින කොළඹ කොටුවේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කල බව මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආන්නද කරුණාරත්න මහතා පැවසිය.
Read Moreවෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (09) ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදී.
Read More