කාලාන්තරයක් තිස්සේ පදිංචිව සිටියත් ඇඹිලිපිටිය වලව බලප‍්‍රදේශයේ මහවැලි කලාපවල පදිංචිකරුවන්ට සිය ඉඩම්වලට ඔප්පු හෝ බලපත්‍ර නැති නිසා ඒ ඉඩම් සඳහා හිමිකම්පත‍්‍ර මාස හයක් ඇතුළත ඒවා ලබාදෙන ලෙස නියෝග කර ඇති බව කෘෂිකර්ම හා මහවැලි සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලක්දරු දිරිය පදනම විසින් සංවිධානය කරනු ලැබූ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්ෂිකව විශ්ව විද්‍යාල තේරී පත්වන දරුවන් ඇගයීම හා තිළිණ පිරිණැමීමේ උළෙලක් පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරින් විසින් අද (15) අත්හිටවනු ලැබීය.
Read Moreදකුණු පළාතේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට රාජකාරියෙන් ඉවත්ව ඇත. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල සහ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය රෝහලේ හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට දහවල් 12 දක්වා එලෙස රාජකාරිවලින් ඉවත්ව ඇති බවයි.
Read Moreදරුවන්ගේ ඉල්ලිමක් අනුව උසස් පෙළ විභාගය පවත්වන දිනය කල් දමනවාද නැද්ද යන්න තිරණය ඉදිරි දින කිපයේදි ගන්නා බව අධ්‍යාපන , කි‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය .
Read Moreවිවිධ අඩුපාඩු මධ්‍යයේ පවත්වාගෙන යනු ලබන ගම්පහ දිස්ත්‍රික් මහරෝහල , මධ්‍යම රජයට පවරා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කිරීමට ප්‍රදේශයේ නාහිමිවරුන් ඇතුළු ජනතා සංවිධාන සැලසුම් කොට ඇත.
Read Moreරාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි සිදුකළ පොලිස් නිලධාරියා ජිවිතක්ෂයට පත් කරමින් පසුගිය 11 වෙනිදා බම්බලපිටිය, හැව්ලොක් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සිදුකළ රියදුරා මෙම මස 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණ ,කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා , යළි ආපසු ඉන්දියාවට යෑමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දීය සංචාරකයන් 153 දෙනෙකු අද (15) දින උදෑසන ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවට රැගෙන යෑම සිදු කෙරුණි .
Read Moreමෙරට ජනතාව සංවර්ධනයෙන් ප්‍රජාත්‍රාන්ත්‍රවාදයෙන් දිනවිමේ වැඩපිළිවෙල සමගි ජන බලවේගය තුළින් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය .
Read Moreඅද උදෑසන විට නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 13875ක් පිටව ගොස් ඇත.
Read Moreකෝවිඩ් - 19 ආසාධනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් 33ක් පූර්ණ සුවය ලැබීමත් සමඟ නාවික හමුදාවේ පූර්ණ සුවය ලැබූ සාමාජිකයන් ගණන 712ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreහෙට (16) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.
Read Moreබස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකදී පුද්ගලයින් 902 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතුරින් 515 දෙනෙකු වරෙන්තුකරුවන්,මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 387 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණි 88කින් යුත් කණ්ඩායමක් අද (15දා) දින උදෑසන දින 24ක නිරෝධායන කටයුතු අවසන් කොට පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙ සිට ඔවුන්ගේ නිවෙස් බලා යැවීමට කටයුතු කිරීමට 53 සේනාංක නිලධාරීන් කටයුතු කළහ.
Read Moreබැංකු ගිණුම්වලට රහසින් ඇතුළු වී කෝටි ගණනක මුදල් වංචා කිරීමේ චෝදනාවකට රිමාන්ඩ් භාරයේ සිටින පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු මෙම ජාවාරමත් මෙහෙයවා ඇති බව හෙළිවෙයි
Read Moreපුද්ගලික බස් ගාස්තු කිසිම හේතුවක් නිසා හෝ මෙම අවස්ථාවේ වැඩි කිරීමට පියවර නොගන්නා බවත් දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම් ඊට විකල්ප ක්‍රියාත්මක කිරීමට සූදානම් යැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreසමාජ දුරස්ථභාවය තබාගෙන උද්ඝෝෂණ පැවැත්වීම වරදක් නොවන බවත්, එසේ උද්ඝෝෂණ පවත්වන්නේ නම් ඒ වෙනුවෙන් සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව ඉදිරියේදී ප්‍රකාශ කළ හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ’අද’ ට පැවසීය.
Read Moreකොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද (15දා) අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreඇට්ලන්ටා පොලීසිය පවසන්නේ විශ්වවිද්‍යාල මාවතේ පිහිටි මෙම අවන්හල ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සොයාගැනීමට සහාය වන අයෙකුට ඇ.ඩො.10,000ක ත්‍යාගයක් ලබාදෙන බවයි.
Read Moreකොවිඩ්-19 ගෝලීය මරණ සංඛ්‍යාව 433,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව 115,000 ඉක්මවයි.
Read Moreමෙම වෙඩි තැබීමේ තුවාල දෙක හේතුවෙන් ඉන්ද්‍රියයන්ට හානි වීමෙන් හා රුධිරය අධික ලෙස ගලා යෑමෙන් ඔහු මිය ගිය බව මරණ පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
Read Moreදිල්ලි අගනුවර ආසාදිතයන් වැඩිවීමත් සමග හදිසි රෝහල් ලෙස සකස් කළ දුම්රිය ඒ වෙත යවා ඇති අතර, ගෙයින් ගෙට ගොස් සිදුකරන වේගවත් පරීක්ෂා කිරීම් අරඹා ඇත.
Read More’’සහභාගී වන පුද්ගලයන්ට සහ ඔවුන් දන්නා සහ ඔවුන්ට ආදරය කරන සහ පසුව ඔවුන්ව හමුවන පුද්ගලයන් සඳහා අතිශය භයානක පියවරක්’’ හාවඩ් හි ගෝලීය සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ
Read More’’වසංගතයට එරෙහි සටන අවසන් නැහැ. නමුත් වෛරසයට එරෙහි මෙම පළමු ජයග්‍රහණය ගැන මම සතුටු වෙනවා’’ ප්‍රංශ ජනාධිපතිවරයා කියයි.
Read Moreමේ වනවිට පාකිස්තානයෙන් ආසාදිතයන් 140,000කට ආසන්න ප්‍රමාණයක් සහ මරණ 2,632ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
Read Moreජුනි 11 සිට ඉරිදා උදෑසන විට බීජින් හි නව කොවිඩ් 19 රෝගීන් 51 දක්වා වාර්තා වී තිබේ.බීජින් නුවර ජුනි 11 ට පෙර දින 56 ක් අඛණ්ඩව දේශීය සම්ප්‍රේෂණ වාර්තා නොවීය.
Read Moreමුහුදුබඩ දුම්‍රිය මාර්ගයේ හික්කඩුව වැවල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදි අද (14) පස්වරුවේදි යතුරු පැදියක් දුම්රියේ ගැටි යතුරු පැදිකරු මියගොස් ඇති බව හික්කඩුව පොලීසිය කියයි.
Read Moreබලංගොඩ, වැලිපොතයාය ප්‍රදේශයෙන් වලවේ ගඟේ දිය නෑමට ගිය 20 හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසීය සඳහන් කරයි.
Read Moreකොරෝනා ව්‍යාප්තියත් සමඟ රජයේ රෝහල් වෙතින් සායනිකව ප්‍රතිකාර ගන්නා රෝගින්ගේ ඖෂධ නිවසටම තැපැල් දෙපාර්තමේන්තුව හරහා ලබා දිමේ ක්‍රමවේදයක් ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කෙරිණි.
Read Moreබස් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලුවලට රජය කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ජුලි මස පළමු වැනි දින සිට බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීවරයෙකු පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
Read More