කිලිනොච්චිය ,කණ්ඩාවලෙයි යුද හමුදා 573 බළසේනා මූලස්ථානය ඉදිරිපිට මාර්ගය අසල පුපුරණ ද්‍රව්‍ය සහිතව සකසා තිබූ පාර්සලයක් අද (14) දහවල් යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් නිශ්ක්‍රීය කල බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
මිට දින කිහිපයකට පෙර ගල්කිස්ස, සොයිසාපුර හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreකොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා නවීන තාක්‍ෂණයට අනුව නව්‍යකරණය කරන ලද මානව කේන්ද්‍රීය වෛද්‍ය විද්‍යාත්මක නවෝත්පාදන උපකරණ 29 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිපදවා තිබේ.
Read Moreපක්ෂවල දේශපාලන අර්බුද ගැන කථා කරනවාට වඩා රටේ ජනතාවට ප්‍රශ්න ඇති බවත් ඒ වෙනුවෙන් කථා කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
Read Moreතවත් ආසාධිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1889 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඓතිහාසික පාහියන්ගල ආරණ්‍ය සේනාසනයේ කැණීම් කිරීමෙන් මෙතෙක් හමුවී ඇති ප්‍රාග් ඓතිහාසික මෙවලම් සහ මානව ඇටසැකිලි පර්යේෂණ සඳහා යැයි පවසමින් විදෙස් රටවලට රැගෙන යන බවත් ,නැවත ඒවා ආපසු නොලැබෙන බවත් පාහියංගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.
Read Moreඅනුමැතියකින් තොරව ඖෂධ මිල ඉහළ නංවන ඖෂධ සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුව අක්‍රියව පවතින මොහොතක රටේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ පාරදෘශ්‍යභාවය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත්, කොරෝනා මර්දනයට ලැබුණු විදේශ අරමුදල් පිළිබඳ තොරතුරු ආණ්ඩුව විසින් වහා රටට හෙළිකළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
Read Moreබස්නාහිර , වයඹ , සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වේ.
Read Moreබුස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යෙදි සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිදු කර සෝදිසි මෙහෙයුමකදි බන්ධනාගාරයේ විශේෂ ඒකකයේ ඩී. 1 වාට්ටුවේ සඟවා තිබු හෙරොයින් ග්‍රෑම් 7ක් ජංගම දුරකතනයක් ,දුරකතන බැටරි 3ක් චාජර් 3ක්, දුරකතන අංක සහිත කුඩා පොතක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය සඳහන් කරයි.
Read Moreකටුනායක ගුවන්තොටුපල අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඅවුරුදු ගණනක් ඉතිහාසය පුරාවටම දේශපාලන වශයෙන් කල්ලි හදාගනිමින් වාද-විවාද කළ බවත් දැන් අපිට තියෙන්නේ ජාතීන් විදිහට, වර්ග විදිහට හෝ පක්ෂ විදිහට නොබෙදි මේ රට ගොඩනැගිමට බවත් ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එක්ක එකතු විය යුතු බව හිටපු අමාත්‍ය, දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreබස් රථ රියදුරන් විසින් සිදුකරනු ලබන මාර්ග නිතී උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු රථ වාහන කොට්ඨාශයේ පොලිස් නිලධාරියෙකු මගී බස් රථවල සාමාන්‍ය මගියෙකු සේ ගොඩවී රියදුරු විසින් සිදුකරනු ලබන වැරදි සටහන් කිරිම සිදුකරනු ලබයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශ මත 2020 ජුනි 02 දා සිට බලපැවැත්වන පරිදි මෙම උසස්වීම් සිදුකර තිබේ.
Read Moreකොරෝනා ව්‍යාප්තියත් සමඟ එය වැළැක්විම සඳහා රජය විසින් අනුමත කර ඇති මාර්ගෝපදේශ ,සංචාරකයින් මඟ පෙන්වන්නන් සහ සෆාරි ජිප් රථ රියදුරන් තරයේ පිළිපැදිය යුතු බව වනජිවි දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1887 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More19 වන සංශෝධනය හරහා ආ බහුබූත කොමිසන් සභා ඉවත් කිරිමෙන් ජනතාවට සාධාරණය ඉටුවන බවත් කොමිසන් සභා හරහා රටට යුක්තිය සාධාරණය වෙලා නැති බවත් එයින් සිදුවි ඇත්තේ රට තුල මහා අසාධාරණය අයුක්තිය වැඩි විමක් බැවින් 19 වන ව්‍යවස්ථාව වෙනස් කර මෙම කොමිසන් සභා ඉවත් කිරිම සුදුසු බව එස් බි දිසානායක මහතා පැවසීය.
Read Moreඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1287ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1884ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. ඒ අනුව තවත් රෝගීන් 586ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
Read Moreසුනිල් ජයවර්ධන මහතාට ගෞරවයක් දැක්වීම පිණිස අද පස්වරුවේ විනාඩි 30 ක කාලයක් සදහා ත්‍රීරෝද රථ ධාවනයෙන් ඉවත්වීමටයි ත්‍රීරෝද රථ සංගම් සූදානම් වෙයි.
Read Moreජනතාව නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනු ලබයි.
Read Moreඉන් 38 ක් දේශීයව සම්ප්‍රේෂණය වූ සිදුවීම් වන අතර 19 ක් විදේශයන්හි සිට පැමිණි අයයි.
Read Moreශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වැඩසටහන් විසුරුවා හරිමින් සිටින බව කැෆේ සංවිධානය පවසයි.
Read Moreයාපනය කුසුමන්තුරේයි මුහුදු තීරයේදී කේරලගංජා ජාවාරමේ නිරතවූවන් සොයා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි එකහමාරකට අධික කේරල ගංජා කිලෝ 103 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
Read Moreමහ මැතිවරණයට අදාළව නීති විරෝධී පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම අද සිට පොලීසිය ආරම්භ කර ඇත.
Read Moreබස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreපොහොට්ටුවට මුවාවී පාර්ලිමේන්තුවට පැන ගැනීමට දගලන මෛත්‍රිගේ ඊළග පිම්ම කුමක්දැයි දැඩි අවධානයකින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreකොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් කොල්ලයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreබස්නාහිර පළාත තුළ ඊයේ පෙ.ව 6 සිට අද අලුයම 5 දක්වා සිදු කරන ලද වැටලිම් වලදි හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි 411 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද (14දා) දිනයේ සිට විදෙස් රටවල සිට තවත් ශ්‍රීලාංකිකයින් 111 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read Moreනාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ කරාපිටිය රෝහලේ ඉදිකරන ලද සත් සිත් සත් කම් පියස අභිනව වාට්ටු සංකීර්ණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් ඊයේ (13දා) විවෘත කරන ලදී.
Read More