saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8424 hours ago

LATEST

විවාහ මංගල්‍ය සඳහා සහභාගි කරගන්නා පිරිස වැඩිකිරිමට අවධානයෙන්

calendar_today 2020 ජුනි 24 - 10:36 remove_red_eye - 558  

විවාහ මංගල්‍ය හා වෙනත් උත්සව සඳහා සහභාගී කර ගත හැකි පිරිස 200ක් දක්වා වැඩිකිරීමට රජයේ අවධානය යොමුවෙයි .

සාමාන්‍යයෙන් මෙය විමර්ෂණය කළ යුත්තේ ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසිනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට යටත්වයි. නමුත් දේශප්‍රේමී යැයි කියා ගන්නා රජයට මේ දේශද්‍රෝහී ප්‍රකාශයට , දේශද්‍රෝහී ක්‍රියාවට එරෙහිව සැබෑ ලෙසම පියවර ගන්න වුවමනාවක් තිබෙනවා නම් මේක සී.අයි.ඩී යට ගෙනල්ලා බොරු සන්දර්ශන දාන්න එපා.

Read More

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ ගල් අගුරු අළු එකවර ඉලන්තඩිය වගා බිම් වලට පතිත වීම නිසා වගාකරුවන් දැඩි අසීරුතාවන්ට පත්වූ බව ඔවුන් පවසයි.

Read More

මෙම අවශ්‍යතාවය ඕනෑම ගෘහස්ථ පොදු අවකාශයක අදාළ වන අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගත නොහැකි නම් එළිමහනේද මෙය අනිවාර්යය වෙයි.

Read More

සබරගමුව පළාතේ ඉදිකෙරෙන ප්‍රථම අක්ෂි රෝහල වන මෙම රෝහලේ ඉදිකිරීම් සඳහා පමණක් රජය වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 1370කි.

Read More

2011 වසරේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මුදලට විකුණා ඇති බවට එවක ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියාදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Read More

එංගලන්තයේ මීටර දෙකේ සමාජ දුරස්ථ රීතිය මීටරයකට අඩු කරන බව එක්සත් රාජධානිය නිවේදනය කළත්, මහාචාර්ය විට්ටි පවසන්නේ හැකිතාක් දුරට මිනිසුන් මීටර් දෙකක් පවත්වා ගත යුතු බවයි.

Read More

(LONG READS) සෝමාවතිය ජාතික උද්‍යානය දිනෙන් දින විනාශ වන ස්ථානයක් හා සතුන් දඩයම් කිරීම ඇතුළු විවිධ ජාවාරම් සිදුකෙරෙන තෝතැන්නක් බවට පත්ව ඇති බව ඒ අවට ප්‍රදේශවල ගම්වාසී ජනතාව පවසති. මෙරට තුළ ඇති ජාතික උද්‍යානවලින් සුවිශේෂී ස්ථානයක් සෝමාවතිය ජාතික උද්‍යානයට හිමිව තිබේ. 1986 දී ජාතික උද්‍යානයක් ලෙස නම් කෙරුණු මෙම උද්‍යානය වර්ග කිලෝ මිටර් 365.5ක විශාල භූමියකට හිමිකම් කියයි.

Read More

ඇමෙරිකාවේ ආසාදිතයන් වැඩි, පරීක්ෂණ වැඩි නිසා බවටත්, ඒ නිසා පරීක්ෂණ මන්දගාමී කිරීමට උප්දෙස් දුන් බවටත් ට්‍රම්ප් කළ ප්‍රකාශය, ඔහු විහිළුවට කළ එකක් බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශක පැවසීය.

Read More

ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් 9,235,000 සීමාව ඉක්මවා ඇති අතර, ඇමෙරිකානු, දකුණු හා අග්නිදිග ආසියානු කලාපවල වෛසය ව්‍යාප්තිය වේගවත් වී ඇති බවට අනතුරු ඇඟවෙයි.

Read More

එක්සත් ජනපද ප්‍රාන්තවලින් අඩක පමණ නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂවරයා පවසයි.

Read More

කොවිඩ්-19 වෛරසය හමුවේ ආර්ථිකය බිඳ වැටීම වැළැක්වීම සඳහා 2001 දී පැතලි බදු අනුපාතයක් හඳුන්වා දීමෙන් පසුව රුසියාවේ සිදු වූ පළමු බදු වැඩිවීම මෙය බව කියයි.

Read More

Ele.me හි ආහාර ඇණවුම් බෙදා හැරීමේ සේවකයෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව බීජිං සෞඛ්‍ය කොමිසම නිවේදනය කළ දිනයේම අදාල සමාගම මෙම පියවර ගෙන තිබුණි.

Read More

බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,145,906ක් දක්වා ඉහළ යනවිට, එරට සමස්ත මරණ සංඛ්‍යාව 52,645ක් වෙයි.

Read More

ජාතික කැලඹීමක් ඇති කර තිබෙන රෝගයක් වෙත බ්‍රසීල ජනාධිපතිවරයා විසින් වෙනත් පුද්ගලයන්ද නිරාවරණය කර ඇති බවද විනිසුරුවරයා අවධාරණය කරයි.

Read More

ලෝකයෙ සියලුම රටවල් කොවිඩ් 19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමුහික ක්‍රියාවලියක උත්සාහය මත අපේ රට සාධණීය ජයග්‍රහණයක් ලබා ඇතත් කොවිඩ් 19 වෛරසය තවමත් ලොවෙන් තුරන් වී නැත.

Read More

එම රෝගීන් සියලු දෙනාම ඇමෙරිකාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වෙයි. මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1951ක් වාර්තා වී තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 29ක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1980 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ විත්තිකරුවකු ලෙස නීතිපතිවරයා විසින් තමන්ව නම් කරමින් ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.

Read More

මාතලේ මහ රෝහලට කලක් තිස්සේ මහත් අඩුපාඩුවක්ව පැවති ස්කැන් යන්ත්‍රයක් රුපියල් ලක්ෂ 700ක වටිනාකමින් යුතුව ස්ථාපනය කර රෝගි සත්කාරක සේවා සදහා විවෘත කිරිම අද ( 23) දා පස්වරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1392 ඉක්මවා තිබේ.

Read More

අසනිප තත්ත්වයක් හේතුවෙන් තමන්ට CID යට පැමිණිමට නොහැකි බව කරුණා අම්මාන් සිය නීතිඥයා මාර්ගයෙන් CID යට වෙත දැනුම් දි තිබේ.

Read More

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 12ක් සහ දකුණ පළාත කේන්ද්‍ර කර ගනිමිනි ක්‍රියාත්මක අපරාධ කණ්ඩායම් 05ක් සම්බන්ධයෙන් තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එක් රැස් කොට ඇති බවත් එම අපරාධ කණ්ඩායම් මර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එහි අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ප්‍රකාශ කර සිටියි.

Read More

දේශීයත්වය සහ සංස්කෘතික හර පද්ධතිය සුරකින හරවත් මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

Read More

කාදිනල් රංජිත් හිමිපාණන්ට අගරදගුරු වෙනුවට අදරදගුරු ලෙස පැවසීමෙන් වූ වරදට සමාව ගන්නා බව බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

අවුරුදු පහක් යන්න ඉස්සෙල්ලා කෑලි කෑලි වලට කැඩිලා බෙදිලා කුලල් කාගන්න තැනට වැටිලා දේව සාපයක් වගේ ඔවුන් අද විනාශ වෙලා යනවා යයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

එසේ නොවුණ හොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේදී කලහකාරී ලෙස හැසිරුණහොත් පොලිස් නිලධාරීන්ට තම ආරක්ෂා වෙනුවෙන් ක්‍රියාකිරිමට සිදුවෙනු ඇති බවත් ඔහු පැවැසීය.

Read More

පොලිස් සැරයන්වරු වශයෙන් වසර 30කට අධික කාලයක් සේවය කොට ඇති තමන් උපපොලිස් පරීක්‍ෂක තනතුරට උසස්වීම් ලබාදෙන්නැයි ඉල්ලමින් පොලිස් සැරයන්වරු 366 දෙනෙකු අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් අද (23) ගොනු කළහ.

Read More

වසර දෙකකින් පමණ බස් ගාස්තු සංශෝධනයක් සිදු කර නොමැති බව පවසමින් බස් ගාස්තු ඉහළ දැමීමට අවසර ලබා දෙන ලෙස පුද්ගලික බස් රථ හිමියන් ඉල්ලීමක් කර ඇත.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා අටවන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) පස්වරු 06 ට කථානායක නිල නිවසේදී පැවැත්වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.