saravita-anim2

2025 නොවැම්බර් මස 05 වන බදාදා

2025 නොවැම්බර් මස 05 වන බදාදා

Latest News - timelapse 8479 hours ago

LATEST

රාජාංගනයේ උපදේශකයෙකුට හා ඔහුගේ දරුවන් දෙදෙනෙකුට කොවිඩ්

calendar_today 2020 ජුලි 11 - 16:45 remove_red_eye - 1580  

එක් ළමයෙක් අවුරුදු 11ක් වන අතර අනෙක් දරුවා අවුරුදු එක හමාරක දරුවෙක් වෙයි.

ටී 56 ගිනි අවි දෙකක් සමග පොලිස් කොස්තාපල්වරයෙක් රියදුරුවරයෙක් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය සඳහන් කරයි.

Read More

ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 229 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (11දා) පස්වරුවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතා ඡායරූප මාධ්‍යවේදියෙකුට බාධා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් වැඩබලන පොලිස්පතිවරායට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ

Read More

ඉතාලියට ඇතුලුවීමේ ආවදානමක් හේතුවෙන් රටවල් 13 ක සංචාරකයන් හා වෘත්තිකයන් සඳහා ඉතාලියට ඇතුලුවීමේ තහනමක් ඊයේ (10දා) සිට පැන වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පැවසීය.

Read More

කොවිඩ් 19 වසංගතය තුරන් කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සහය ලබාදීම වෙනුවෙන් සැවොම අනිවාර්යයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුව ඇතැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 234 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (11) උදෑසන ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්ත ආසාදන අනුපාතය සහ රෝහල්ගත කිරීම්වලදී මෙතෙක් පැවති දෛනික වාර්තා බිඳ දමමින් ඉහළ අගයන් වාර්තා කරමින් පවතී.

Read More

කේරළ ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමේදී ඔහුගේ නිවසේ වලදමා තිබූ හොරොයින් කිලෝ 1 ග්‍රෑම් 300ක් සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

මොරටුව පොලිස් වසමේ ලුනාව ප්‍ර දේශයේදී අඟුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හදිසි මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටියදී ත්‍රි රෝද රථ දෙකක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී ත්‍රි රෝද රථයේ පැමිණි පුද්ගලයන් වසින් පොලිස් නිලධාරීන්ට ගල් වලින් පහරදී තිබේ.

Read More

වෛරසය ආසාදිත ජනපති ජෙයාර් බොල්සොනාරෝ කියා සිටියේ රටේ ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් හැකි ඉක්මනින් සහ වගකිවයුතු ආකාරයකින් නැවත රට විවෘත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,460,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

අසත්‍ය ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

Read More

අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 300ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2454ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් බඩු කොට්ඨාසයට අනුබද්ධිත ගුදමක් වෙත ගුවන් මගින් එවා තිබූ සැක කටයුතු ගුවන් තැපැල් පෙට්ටියක් විවෘත කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් , ඒ තුළ වූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති මත්ද්‍රව්‍ය පෙති තොගයක් අද (10දා) අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 293ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීමට අදාළව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ තවමත් ගැසට් කර නොමැති වීම ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1458 ඉක්මවා තිබේ.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 87ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම මධ්‍යස්ථානයේ වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 283ක් දක්වා ඉහළ ගියේය. මීට අමතරව එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කළ කාන්තාවකටද කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

නාවික හමුදාව විසින් ඉදිකරන ලද ලංකාවේ දෙවන දිය යට කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (10දා) ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.

Read More

මෙලෙස නිරෝධායනයට ලක්කෙරුනේ කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ පුනුරුත්තාපනය වන පුද්ගලයින් බැලීමට ගිය ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

Read More

මීටියාගොඩ පොලිස් වසමේ ගින්නරුව පාර වේරගොඩ ප්‍ර දේශයේදී මීටියාගොඩ පොලීසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර කාණු දෙකේ තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 252 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඒ පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කරන ලදි.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සහ කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 20 දෙනෙකු ( 09) සහ( 10) වන දින එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ඉක්ම වු තද වැසි වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව 08 දා පස්වරු 4.00 සිට 09දා පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් තුළ මැතිවරණ පැමිණිලි 132ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ විවිධ පරාශයක පවතින පුස්කොළ පොත් සංරකෂණ්‍ය, ලේඛනගත කිරීම හා අංකිතකරණය (Digitization) රජයේ අවධානය යොමුව තිබේ.

Read More

‘‘යූ. ඇන්. පී. ය දැන් දෙකට කැඩිල.පිල් දෙකයි. සජිත් පිලයි රනිල් පිලයි. එයාලට දැන් සටන තියෙන්නේ ආණ්ඩුව අල්ලන්න නෙමෙයි. ජනාපතිවරයා හැට නව ලක්ෂයකින් දිණුවේ. ඒ නිසා ආණ්ඩුව අල්ලන්න එයාලට බැහැ. දැන් එයාලගෙ සටන තියෙන්නෙ සිරිකොත අල්ලන්නයි. මේ රටේ යූ. එන්. පී. පාක්ෂිකයන්ට ඕන ඒකද? ඒක නිසා මේ පාර පොහොට්ටුවට අපට තරගයක් නැහැ. ජනතාව තුනෙන් දෙකක බලයක් අපට දෙනව කියල විශ්වාසයි “ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගියෙක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහලින් පිටව ගොස් තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජන බලවේගය සමග පොහොට්ටුවට කිසිදු තරගයක් නොමැති බවත් අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුව නියත ලෙසම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.