“අපි බලාපොරොත්තු වෙනවා අපේ රජය අනිවාර්යෙන්ම රජයේ සේවකයාගේ ජීවන වියදම අවම වශයෙන් රුපියල් 25,000ක් ලබා දෙන්න. ඒ වගේම අපේ රජය යටතේ රාජ්‍ය සේවයේ දීමනා සමග අවම වැටුප රුපියල් 57,500ක් දක්වා වැඩි කරන්න කටයුතු කරනවා.
රත්මලාන පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ගබඩා අංගණයක තිබී රුපියල් කෝටි 51කට අධික වටිනාකමින් යුත් ජල වායු පීඩන මීටර් තොගයක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජලාපවහන මණ්ඩලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අගෝස්තු 23 වන දින පැමිණි කර ඇත.
Read Moreජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26දා) එළිදැක්වීමට නියමිතය. මොනාක් ඉම්පීරියල් හෝටලයේදී එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව ඇත.
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreවගා ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා , කිව්.ආර් කෝඩ් කේන්ද්‍ර කරගෙන ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවා, කෝටි ප්‍රකෝටිපතියන්ට ලබා දුන් සහන නැවත අය කර ගන්නවා
Read Moreතවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත අභියෝග කරන බවත්, එවිට ඔවුන් අද වේදිකාවල පවසන දේ සත්‍ය අසත්‍යතාව සමස්ත රටේම ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreසමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත්, තමන් එම තීරණයට එකඟ නැතැයි එම කොංග්‍රසයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය.
Read Moreඅරුවක්කාලු අංගනයට කසල ගොඩබෑම, කසල පැටවීම සහ කසල රඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතුවල මූලික මට්ටමේ අත්හදා බැලීම් අද (25) දිනයේදී සිදු කළ බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ , ආර්.එම්.ජී.එස් බණ්ඩාර මහතා පවසයි
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී රටේ සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 40ක් පමණ සෘජුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ප්‍රකාශවන බවත් ඉතිරි සියයට 60ක ඡන්ද ප්‍රතිශතය විපක්ෂයේ අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රකාශවන බවත් ආණ්ඩු පක්ෂය ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
Read Moreඉත්තෑපාන ඉහල කන්ද යගිරල ඇතා වැටුණු වලේ විනෝදයට දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් දියේ ගිලී මිය ගොස් ඇතැයි ඉත්තෑපාන පොලිසිය කියයි
Read Moreසබරගමුව පළාත් සභාව පිටුපස භුමියේ වසරකට අධික කාලයක් තිස්සේ වෙන්දේසි කිරිමට නියමිත රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා වාහන රැසක් අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් දිරා පත්වෙන බව පළත් සභාවේ සේවකයින් පවසති.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ රුපියල් එක් කෝටි තිස් අට ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටුන් 462 ක තොගයක් සමග ගුවන් යානා දෙකක පැමිණි ගුවන් මගීන් සිව් දෙනෙකු ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් 08/23 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreගාල්ල බන්ධනාගාරගත කර සිටි සැකකරුවෙකු අසනීප තත්වයක් මත මිය ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
Read Moreරට වර්තමානයේ පත්වී තිබෙන තත්වය පිළිබඳව ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා. රට කාපු අය ගැන ඔවුන් හොඳටම දන්නවා.එවැනි කණ්ඩායම් වලට යළි රට භාරදෙන්නට ජනතාව සූදානම් නැහැ.සියලු දෙනා ජාතික ජන බලවේගය වටා එක්රොක්වී සිටින්නේ ඒ නිසයි.සැප්තැම්බර් විසිඑක් වෙනිදා ජනාධිපතිවරණයේදී සියලුම දෙනා මාලිමාවට ඡන්දය ලබාදී ජනතාවගේ රජයක් පිහිටුවීමට කටයුතුකරන ලෙස ඉල්ලා සිටිනවා
Read Moreමොනරාගල පොලිස් වසමට අයත් වැඳිකුඹුර අම්පිටිය පදිංචි උසස්පෙළ හදාරන පාසල් සිසුවියක් ඉකුත් (24) වෙනිදා මවට ලිපියක් ලියා නිදි ඇඳේම මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
Read Moreජපානයේ හිරෝෂිමා ආයතනය මගින් ළමයින් සදහා වන සාම සමුළුවේ දී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේ දී එයට සහභාගී වූ ලොව අනෙකුත් රටවල් පරදා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය පැවැත්වු කතාවට ලෝක සාම සම්මානය ( World Peaceful Award ) දිනා ගෙන 08/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සමිත්පුර චතුරංග නොහොත් චතු නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ට අයත් විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
Read Moreතණමල්විල තැපැල් කාර්යාලයට ඉකුත් (22) වෙනිදා මහජන ආධාර මුදල් ලබාගැනීමට පැමිණි පස්දරු පියෙකු තැපැල් කාර්යාල ඉදිරිපිටදී මියගොස් ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
Read Moreපසුගිය මස අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ප්‍රදර්ශණාගාරයක් විවෘත කල දිනයේ එහිදී විවෘත කිරීමට පැමිණ සිටි ක්ලබ් වසන්ත නැමැති අය ඇතුලු පිරිසක් ඝාතනය කර පලාගොස් සැගව සිටි ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුට උදව්කල හා නවාතැන් පහසුකම් සලසන ලද පුද්ගලයා ඇතුලු තිදෙනකු ඉකුත් (23) දින
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කිරිමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreකිසිවෙකු භාර ගැනීමට අකමැති වු රට භාර ගත් තමා ජනතාවගේ ජිවත් වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් කැප වෙද්දි, මැතිවරණ ඉල්ලමින් අධිකරණයට ගිය පිරිසගේ පරමාර්ථය ජනතාව පීඩාවෙන් මුදා ගැනීම නොව තම බලය තහවුරු කර ගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreයාවත්කාලීන නොකළ මිලියන 2කට ආසන්න රියදුරු බලපත්‍ර හිමියන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා.
Read Moreපුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු ප්‍රවාහන සංගම් 10ක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එක් වෙයි.
Read Moreවිවිධ පක්ෂ විසින් මැතිවරණ වේදිකා වල ඉදිරිපත් කරනු ලබන සමීක්ෂණ වාර්තා පිළිබඳ ජනතාව විශ්වාසය නොතැබිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැසීය.
Read Moreරජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය එළැඹන
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමක් හෙට (25දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය සඳහා වන තරගය අද(24දා) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව ඇත.
Read More(වොෂින්ටන් විහාරාධිපති ,උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිමිගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙනි)
Read Moreරත්නපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය 2024 අගෝස්තු මස 21 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
Read More