saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 8362 hours ago

LATEST

ගත වූ දින 24ක් තුළ හෙරොයින් ජාවාරම්කරුවන් 6140ක් අත්අඩංගුවට

calendar_today 2020 ජුලි 01 - 12:15 remove_red_eye - 227  

ගත වූ දින 24 ක් තුළ දිවයින පුරා කළ මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් 10 968 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දුරගමන් සේවාවල යෙදී කොළඹට පැමිණෙන පුද්ගලික බස් රථ රියැදුරුවරුන් හා කොන්දොස්තරවරුන්ට ඔවුන්ගේ ඊළග ගමන්වාරය තෙක් විවේක ගැනීම සඳහා සුදුසු ස්ථානයක් නොවීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමග වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 842 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය රටකට අයත් නැවක සේවය කිරීම සදහා රෝමයේ සිට විදේශීය නාවිකයන් 155 දෙනෙකු අද (1) දින උදෑසන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

Read More

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග, කී‍්‍රඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන විශේෂ ඒකකය වෙත අද (01) කැඳවා තිබෙනවා.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ සීගිරිය මාස තුනකට පසුව නැවතත් අද ( 01) දින දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීම සිදු කෙරෙන ලදී.

Read More

ලොවපුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිට , මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් , එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .

Read More

හම්බන්තොට මහ රෝහල තුල ස්ථාපිත කරන ලද කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ covid 19 අසාදනයවී සිටි සියලු රෝගීන් සුවවී අද (01) දින රෝහලින් පිටව යන ලදී.

Read More

විදුලිය නීතිවිරෝධීව ලබා ගන්නා පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනිම සඳහා සිදු කරන වැටලීම් වැඩි කරන්නැයි විදුලි බලශක්ති හා ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් දී තිබිණි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 264 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දෝහා නුවර සිට අද (1)දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්තවූ වි ඇත.

Read More

’’එය ඔබේ නිදහස යටපත් කිරීමක් නොවෙයි. එය සැබවින්ම අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ඵලදායී මාර්ගයක්. එය ඔබගේ පහසුව සහ නිදහස ඔබට ළඟාකර දෙනු ඇති. කරුණාකර මුඛ ආවරණයක් පලඳින්න.’’

Read More

[LONG READ] ’කසළ’ ලෝකයේ බොහෝ රටවලට සම්පතකි. කසළ ප්‍රතිචක්‍රීකරණය මගින් ඔවුහු මුදල් උපයති. පාරිසරිකව සහ සමාජයීය වශයෙන් ඇතිවිය හැකි අවදානම සීමා කරයි. එහෙත් අප රටෙහි කටයුතු පවතිනුයේ ඊට හාත්පසින්ම වෙනස් පසුබිමකය. මෙරට කසළ සමහර අතරමැදියන්ගේ අතමිට සරුකරන විට දුෂ්කර නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජනයාගේ ජීවිත අවුල් වියවුල් කොට ඇත.

Read More

බ්‍රසීල ජාතිකයන් වැඩි පිරිසක් නිවසේ රැඳී සිටීමේ නියෝග කඩන බව හෙළිවන අතර, ගෙවීගිය දිනයේ කොවිඩ්-19 මරණ 1,280ක් සහ ආසාදිතයන් 33,846ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සතුරුකම් නතර කරන ලෙස රටවල්වලින් ඉල්ලා සිටීම යෝජනාවේ අරමුණ වී තිබේ.

Read More

ඇමෙරිකාවෙන් දෛනිකව ආසාදිතයන් 40,000ක් ඉක්මවන අතර, ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයන් 20,000ක් ඉක්මවයි.

Read More

’’ජනතාව මේ සම්බන්ධයෙන් නොසැලකිලිමත් වෙමින් සිටින ආකාරය දකින්න පුළුවන්. නීති උල්ලංඝනය කරන්නන් අප වැළැක්විය යුතුයි.’’ අගමැතිවරයා අවධාරණය කරයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයා අනතුරු අඟවන්නේ රටවල්, ප්‍රාන්ත සහ නගරවල කොරෝනා සීමා ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග ඉක්මන් කිරීමට යෑමෙන් නව කොරෝනා ආසාදිතයන් පිරී ඉතිරී යා හැකි බවයි.

Read More

එක්සත් ජනපදයේ ඉහළ බෝවන රෝග විශේෂඥ ඇන්තනි ෆවුසි පවසන්නේ දැනටමත් දිනකට ආසාදිතයන් 40,000ක් වාර්තා වන බවයි.

Read More

ඇයට කිසිදු රෝග ලක්ෂණයක් නොතිබූ අතර කොරෝනා වෛරසය සඳහා සෘණාත්මක ලෙස පරීක්‍ෂා කළ නමුත් නිවසේදී නිරෝධායනය වීමට ඉල්ලා තිබුණි.

Read More

2005 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට රුපියල් මිලියන 200ක මුදලක් ලබාදී උතුරු නැගෙනහිර ජනතා පරමාධිපත්‍ය බලය පවා උදුරාගත් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද වන විට කරුණා අම්මාන සුපිරිසිදු චරිතයක් බවට පත් කිරීමට උත්සාහ දැරීම කනගාටුවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය මහ ලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

Read More

දේශපාලන පක්ෂ සහ අපේක්ෂක ප්‍රවර්ධන සඳහා චිත්‍රපට යොදා ගැනීම වළක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙත දැනුම් දී ඇත.

Read More

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට රැගෙන ආ දොඹකර ගොඩබෑම ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් ලක්ෂ හාරසිය අසූවකට ආසන්න මුදලක් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි.

Read More

ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට ඉ-ඉඩම් (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙහෙයවන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත අනුව ස්ථාපිත විශේෂ පොලිස් විමර්ශන ඒකකය එවකට තේරීම් කමිටු සභාපති වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතාගෙන් ඊයේ (30දා) ප්‍රශ්න කළේය.

Read More

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ කිහිපයක් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සිදුකරනු ලැබීය

Read More

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාග කිරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (30) තීරණය කළේය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 193 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඩුබායි සිට අද (30) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

පාර්ලිමේන්තු යවන්නේ කවුද?

Read More

අද (30) සවස 5.00වන විට තවත් කොවිඩ් ආසාදිතයන් පස්දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.