saravita-anim2

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

Latest News - timelapse 8708 hours ago

LATEST

අස්ගිරි මහා විහාරයේ ප්‍රධාන වාහල්කඩ දොරටුව කඩාගෙන රථයක් ධාවනය කළ සැකකරු රිමාන්ඩ්

calendar_today 2020 අගෝ 31 - 16:42 remove_red_eye - 576  

අපරික්ෂාකාරී ලෙස රථයක් ධාවනය කරමින්අස්ගිරි මහා විහාරයේ ප්‍රධාන වාහල්කඩගේට්ටුව කඩා ගෙනගොස්එහි ආරක්ෂාවට සිටි කාමලාව සෙබලෙකුද යට කරගෙන ගොස්එම සුභ ලාට බරපතළ තුවාල සිදු කළමෝටර් රථ රියදුරා (31) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්දුමින්ද මුදුන්කොටුව මහතා හමුවට පැමිණවීමෙන් අනතුරුවසැකකරුසැප්තැම්බර් මස 14 වන දින

දඹුල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට දිවා රාත්‍රී දෙකෙහිම මකුණොන්ගේ ප්‍රහාරයකට ලක් වීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි රෝගීහු පවසති.

Read More

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 400 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මිගමුව බන්ධනාගාරයේ පොලිස අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ තවත් තුන් දෙනෙකුට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඇප ලබා දි තිබේ.

Read More

තවත් ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3015 ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂ හතලිස් දහසක් (1,70,40,000 ) ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි තොගයක් මසා නිම කළ ඇදුම් බව පවසමින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි බවට සදහන් පෞද්ගලික සමාගමක ව්‍යාජ ලිපිනයකට කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයට එවා තිබියදී රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,

Read More

යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ පිහිටි තල්ගස් වනාන්තරයක ඇති වූ ගින්නක් හේතුවෙන් තල්ගස් විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවට ප්‍රදේශවාසීහු පවසා සිටිති.

Read More

වගාවට නැඹුරුවක් ඇති කරන ආකෘතියක් සහිතව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල 2020.08.31 (අද) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.එහි සමාරම්භය සනිටුහන් කරමින් අමාත්‍යතුමා විසින් ගොවිජන මන්දිර පරිශ්‍රයේ ගඩුගුඩා පැළයක් රෝපනය කළේය.

Read More

මත්තල ගුවන් තොටුපළ හම්බන්තොට වරාය, කොළඹ වරාය සහ කටුනායක ගුවන් තොටුපළ ඒකාබද්ධ කරගනිමින් සංචාරක, භාණ්ඩ හුවමාරු සහ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබු තවත් පුද්ගලයන් 8 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

නාවික හමුදාව පසුගිය සතිය තුල ස්ථාන දෙකක සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපුරණ ද්‍රව්‍ය සහ බලපත් රහිතව ළඟ තබාගෙන සිටි ගිණි අවි 03ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

Read More

මෙතෙක් අඩුවක්ව පැවති විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්යව පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්රා්මාත්ය් මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.08.31 දින පැවසීය.

Read More

රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත පැවසීය

Read More

යාපනය ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලක සිවුවන මහලේ සිට බිමට වැටීමෙන් කාන්තාවක් ඊයේ (30) දින මියගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

Read More

කුමන රක්ෂිත වනාන්තරයේ සිදු කළ ගවේෂණයකදි බුදු පටුන්ගල ප්‍රදේශයේ විශාල ගල් පර්වතයක ශෛලමය අයුරින් නෙළා තිබෙන හිටි බුද්ධ ප්‍රතිමාවක් සහ ඊට දෙපසින් අවලෝකීතේෂ්වර සහ මෛත්‍රි බෝධිසත්වයන්ගේ ප්‍රතිමා දෙකක් තිබී පසුගිය දින සොයා ගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබද මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.

Read More

කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පලාගොස් සැඟවී සිටි පාතකඩ අගුලුවා නැමැත්තා කළුතර නාගොඩ මහ රෝහල පිටුපස දී (31) අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි

Read More

තමන් ඡන්දය ලබාදී බලයට පත්කරන නායකයාගේ පාලනය සම්බන්ධව තෘප්තියක් නොමැති නම් ඊළඟ වතාවේ ඔහු පරාජය කිරීමේ හැකියාව ජනතාවට තිබෙන නමුත් ජනපතිටත් ඉහළින් සිට තීන්දු ගන්නා ව්ය වස්ථා මණ්ඩලවල හා ස්වාධීන යැයි කියන කොමිෂන් සභාවල සාමාජිකයින් එලෙස ඉවත් කිරීමේ හැකියාවක් ජනතාවට හෝ වෙනත් කිසිවෙකුට නොමැති බව අධ්යා පන ඇමැති ජී.එල් පීරිස් පවසයි.

Read More

මෙරට ප්‍රබල පාතාල කණ්ඩායම් නායකයකු වන පොඩි ලැසි නමැත්තා බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු මහා කුඩු ජාවාරමක් වටලා මත්කුඩු ග්‍රැම් හතක් සමග ඔහුගේ සමීපතමයකු වන අහංගම කුඩු සූරි ඇතුලු තවත් දෙදෙනෙකු මීටියාගොඩ පොලිස් බල ප්‍රදේශයේදි අද (31) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය නොවිසුදුණු විශේෂ විමර්ශන ඒකකය කියයි.

Read More

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 13දෙනා ලබන 14 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (31) නියෝග කළාය.

Read More

(UPDATE)හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද පැමිණියේය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මෙහොමඩ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ මාලිගාවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඊයේ (30) ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 1,365 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීය සංවිධානය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පක්ෂයේ බෞද්ධ ඡන්ද පදනම ආරක්ෂා කර ගනිමින් උපායශීලීව පක්ෂය තරුණ නායකත්වයකට පැවැරීමේ බැරෑරුම් අභියෝගයට නායකත්වය දෙන ලෙස කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බවයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ සුවය ලැබූ සංඛ්‍යාව 619ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 398 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැදී සිටි නයිජීරියානු ජාතිකයින් තදෙනෙකු හා ඔවුන්ට ආධාර අනුබල දුන් ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට ගත් බව පොලීසය පවසයි.

Read More

මෙම ආසාදිතයන් 17 දෙනා සමග චීනයේ විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් සංඛ්‍යාව 2,499ක් වන බව ෂින්හුවා පුවත් ඒජන්සිය පවසයි.

Read More

නවසීලන්ත මුදල් ඇමති ග්‍රාන්ට් රොබට්සන් පැවසුවේ අඟහරුවාදා සිට වරින් වර ඇනහිටීම්වලට ලක්ව ඇති නවසීලන්ත කොටස් හුවමාරුවට (NZX) ආරක්ෂාව සලසන ලෙස රජයේ සන්නිවේදන ආරක්ෂක කාර්යාංශයට (GCSB) උපදෙස් දී ඇති බවය.

Read More

වැඩිහිටි සත්කාරක ස්ථානයක ප්‍රමාද වී වාර්තා වූ ආසාදිතයන් 22දෙනෙකු ඇතුළුව රජය මගින් දෛනිකව වාර්තා කරන මරණ සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෙතෙක් කල් සංචරණ සීමා කර තිබූ පරිසරයක ජනතාව නගරයේ ගුවන් තොටුපොළ වෙත ඇදෙන අතර, සීමා ඉවත් කළද මුඛ ආවරණ භාවිතය නගරය තුළ අනිවාර්ය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.