තවත් ආසාදිතයින් 8 දෙනෙකු සුවය ලබයි
- 31 08 2020
- 13:59
- {{hitsCtrl.values.hits}} views
- ..
කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබු තවත් පුද්ගලයන් 8 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2,868 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
