saravita-anim2

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

Latest News - timelapse 8699 hours ago

LATEST

පල්ලෙකැලේ පොලව සෙළවෙයි

calendar_today 2020 සැප් 02 - 12:03 remove_red_eye - 632  

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ නැවතත් පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබේ. අද (02) පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබේ.

පවතින වැසි සහිත කාලගුණ තත්තවය හේතුවෙන් දිසිත්‍රික්ක 4ක් වෙත නාය යෑමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

Read More

කාන්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනේෂා සඳමාලි නොහොත් “කුඩු සඳා” හෙරෝයින් ග්‍රෑම් 26ක් ,ජංගම දුරකථන 6ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 10ක් සමඟ තොටලග ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ජපාන අග්‍රාමාත්‍ය සින්ෂෝ අබේ මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට Portable ventilators යන්ත්‍ර 200 ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයේ සමනළ කඳුවැටිය ආශ‍්‍රීත ප‍්‍රදේශවලට ඇදහැලූන තද වැසි සමග කලූ ගගේ ජලමට්ටම ඉහළයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිිිිිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි හා තද සුළං තත්ත්වයක් ඇතිව තිබේ.

Read More

මාතර - පස්ගොඩ ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහරදි තරුණයෙකු ඝාතනය කර තිබේ.

Read More

මැදිරි දෙසීයක් පිළිසකර කිරීමේ ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ තන්ත්‍රි පුද්ගලික සමාගම එක්ව තැපැල් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවට ගැලපෙන ලෙස වැඩ නිමවූ වසර තිස් එකක් ඉපැරණි තැපැල් දුම්රිය මැදිරිය එකසිය හැත්තෑ තුන්වෙනි මැදිරිය ලෙස පසුගියදා බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියට එක් කරනු ලැබීය.

Read More

මඩකලපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තාලන්කුඩාහි සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මීගමුව දළුවාකොටුව ප්‍ර දේශයේදී මීගමිව කොට්ඨාසය විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ඌව වෙල්ලසස් විශ්ව විද්‍යාලයේ කථාකාචාර්යවරු 5 දෙනෙක් ගමන් ගත් මෝටර් රථයක් අද (2දා) අළුයම 2.50 පමණ බදුල්ල- මහියංගණය මාර්ගයේ දුන්හිද හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේදී අඩි 40 පමණ ප්‍රපාතකට පෙරළී අනතුරට ලක්ව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

Read More

ජංගම දුරකථනයෙන් ඉමෝ තාක්ෂණය ඔස්සේ කාන්තාවකට නිරුවත පෙන්වූ බව කියන පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැටලීම් ඒකකයේ (මත්ද්‍රව්‍ය) ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කළ බව සහකාර පොලිස් අධිකාරී ඩී.යූ.පී. අමරතුංග මහතා පැවසීය.

Read More

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ගැනීම එළඹෙන 04 වැනිදා පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිත වුවත්, එක්සත් ජාතික පක්‍ෂයට හිමි වූ මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු නම් කිරීම පිළිබඳ තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

Read More

පසුගිය මාසයේදී ආසාදන අවදානම මතුවූ ෂින්ජියෑන් සාර්ථකව වෛරසය මැඬපැවැත්වූවද, යළි වසංගත අවදානමක් ඇති නොවන පරිදි ඇතැම් සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් තවදුරටත් ක්‍රියාත්මක බව චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read More

රජය විසින් පනවා ඇති කොවිඩ්-19 රෙගුලාසිවලට විරෝධය දැක්වීම සඳහා සෙනසුරාදා දහස් ගණනක් බර්ලිනයේ පෙළපාලි ගිය අතර, මෙය කොවිඩ්-19 අවදානම තවදුරටත් වැඩිකරන අවස්ථාවක් බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීය.

Read More

’’අපේ රජයේ සෑම මට්ටමකම නායකත්වය අසාර්ථක වීම තුළ, තමන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව තමන්ගේම ගණනය කිරීම් කිරීමට මිනිසුන්ට අවසානයේ සිදුව තිබෙනවා’’ එරික් ෂ්මිට් අවධාරණය කරයි.

Read More

සමාගමේ ඉපැයීම් ප්‍රකාශයට පෙර පසුගිය සඳුදා දිනයේදී ZOOM හි කොටස් අගය වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ ඇති බවද සඳහන් වෙයි.

Read More

වෙන්ටිලේටර් පහසුකම් අවශ්‍ය රෝගියෙකුට එය ලබාදීම සඳහා වෙන්ටිලේටරයකට සවිකර සිටින තවත් රෝගියෙකු මියයන තෙක් බලා සිටීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සිදුව ඇති බව සඳහන් වෙයි.

Read More

’’දූෂිත ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනයේ බලපෑමට ලක්වූ බහුපාර්ශ්වික සංවිධානවලට අපව කොටු කරන්නට අවස්ථාව නොලැබේවි’’ ධවල මන්දිර ප්‍රකාශක ජඩ් ඩියර්

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,650,000ක් ඉක්මවා ඇති අතර, නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ආසාදිත පොකුරු යම් තරමකට පාලනය වෙමින් පවතින බව පැවසෙයි.

Read More

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පවතී යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අද දින මේ වන විට (රාත්‍රී 11) වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ගණන ගණන 43ක් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පැය 24 පුරා අඛණ්ඩව ලබාදෙන ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

Read More

කළුතර බන්ධනාගාරයේ තාප්පය උඩින් හොරොයින් මත්කුඩු සහ ජංගම දුරකථනයක් බෝලයක් ලෙස සකසා විසි කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඊට උපදෙස් ලබා දුන් කාන්තාවක් ද (01) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කළුතර උතුර පොලිසිය කියයි

Read More

මහනුවර ඇතුළු ප්‍රදේශ කීපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 62 මිලිග්‍රෑම් 350ක් සහ රුපියල් පන් ලක්ෂයකට අධික මුදල් ප්‍රමාණයක් ද සමගින් මහනුවර පොලිසියේ කොට්ඨාස මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (01) මහනුවර රෝහල් පටුමගේ දි සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මාලදිවයිනේ සිට මෙරටට පැමිණි සය දෙනෙකුට කෝවිඩ් - 19 ආසාදනය වී ඇත.

Read More

ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 236 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (1) දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3075ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.