saravita-anim2

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් මස 22 වන බදාදා

Latest News - timelapse 8910 hours ago

LATEST

නීති විරෝධී මිනිස් ජාවාරම වළකවනවා - අධිකරණ ඇමති

calendar_today 2020 සැප් 18 - 22:14 remove_red_eye - 376  

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ සංක්‍රමණය සදහා වු ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී සරත් ඩාස් මහතා අතර හමුවක් ඊයේ (17දා) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

විශේෂයෙන් මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය සදහා චීන රජය විසින් ලබා දෙනු ලබන සහයෝගය පිළිබදව සාකච්ඡා කළ අතර එම සහාය ඉදිරියේදීත් ලබා දෙන බව චීන නියෝජිත පිරිස එහිදී සඳහන් කළේය.

Read More

මහා සංඝරත්නයේ උපදෙස් හා යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති බෞද්ධ උපදේශක සභාව ගෝඨාභය රාජපක්ෂට ප්‍රසාදය පළ කරයි. ජනාධිපතිතුමා අනුගමනය කරන පිළිවෙත් යහපත් හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇතැයි උපදේශක සභාවේ සාමාජික නායක භික්ෂුන් වහන්සේ විශ්වාසය පළ කරති.

Read More

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3278 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

උපන්දින සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ස්තූති කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහද කතාබහක නිරත වෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ බිරිද ලිමිණි රාජපක්ෂ මහත්මිගේ පළමු පුතුගේ උපත වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක් කළේය.

Read More

කොවිඩ් - 19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

Read More

දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට විශාල මැයි මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු (18) දින පස්වරු 3.30 සිට පස්වරු 4.30 දක්වා පැයක කාලයක් ඇනහිටි බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

Read More

පුද්ගලයන් 11 පැහැර ගෙන යාමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු ඇප අයදුම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

Read More

2020 පාර්ලිමේන්තුවට පත්වු නවක මන්ත්‍රිවරුන් 79 දෙනකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දිමට රාජ්‍ය පරිපාලන හා කළමනාකරන අමාත්‍යංශ කටයුතු කරගෙන යන බව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් දැනගන්න ලැබුණ බවත් එම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙසත් සඳහන් කරමින් හෙළ බොදු සවිය සංවිධානය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

මෙරට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06 සඳහා සිසුන් 405ක් වැඩි කර ගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ආනවිළුන්දාව රැම්සා අභයභූමියේ කොටසක් ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඩෝසර් කර විනාශ කිරීමට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ශරීර ඇපමත මුදා හැරීමට හලාවත දිසාවිනිසුරු මංජුල රත්නායක මහතා අද (18දා) නියෝග කර තිබේ.

Read More

අද සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිව තිබෙන ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් බස් මංතීරුවේ ගමන් කිරීමට ඉඩ ලබාදි ඇති යතුරු පැදි හා ත්‍රි රෝද රථ මුහුණදී ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ කහ කිලෝ 33,000 සහ උඳු කිලෝ 3,000ක් සමග කන්ටේනර් රථ 3ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

’’2015 – 2019 වසර 05 ඇතුලත ජාතික විදුලිබල පද්ධතියට එකතුවෙලා තිබෙන්නේ මෙගාවොට් 300 ක් පමණයි. නමුත් වසරකට විදුලි ඉල්ලුම 6% කින් වර්ධනය වෙනවා. ඒ අනුව ඉදිරියේදී රට මුහුණ දෙන ගැටළු වලක්වන්න බැහැ. ඇයි අපට එහෙම වෙලා තිබෙන්නේ?.

Read More

හලාවත මෝය හරහා ගොඩබිමට රැගෙන එමට උත්සාහ රුපියල් ලක්ෂ 40කට ආසන්න කහ කිලෝ දහසකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත පිරික්සුම් ඒකකයේ නිලධාරින් අද 18 දින අලුයම සමත් වි තිබේ .

Read More

කොවිඩ් 19 එරෙහි තරඟය ඉතා අසීරු හා අමාරු එකක් වුනත් ඉතාලිය එයට හොදින් මුහුණදෙමින් සිටින බැවින් එය ජයගත හැකි බවසෞඛ්‍ය ඇමති රොබැර්තො ස්පෙරන්සා මහතා ඊයේ (17) පාර්ලිමේතුවේදි පැවසීය

Read More

අද (18) දින සිට ඉදිරි දින කීපයේ දී උතුරු අක්ෂාංශ 060 ත් 160 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 830-960 අතර මධ්‍යම, ඊසාන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං සහ තද වැසි ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් මෙම මෙම මුහුදු ප්‍රදේශ රළු විය හැති බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Read More

අද (18) දිනය වන විට පුද්ගලයින් 42,582 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටව ගොස් ඇති බව කෝවිඩ් වැළැක්විමේ මධයස්ථානය සඳහන් කරයි.

Read More

පවතින මත්කුඩු හිගය නිසා මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ට මත්කුඩු වෙනුවට වේදනා නාශක පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත කාන්තාවක සහ තරුණයෙකු වූ දඹුල්ල නගරයේ දී ඊයේ 17 දින දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනිය පවසන්නේ, වෛරසය අඛණ්ඩව සංසරණය වීමත් සමග තත්ත්වය ඉක්මනින් වෙනස් වී, රෝගීන් කළමනාකරණය කළ හැකි මට්ටමක තබා ගැනීමේ හැකියාව අහිමි වී යා හැකි බවය.

Read More

රජය විසින් කොවිඩ්-19 පරීක්ෂාව නොමිලේ ලබා දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශය පුරා නගරවල පරීක්ෂණ මධ්‍යස්ථානවල දිගු පෝලිම් දැකගත හැකි බව විදෙස් වාර්තා පවසයි.

Read More

පාස්කු ඉරුදින ප‍්‍රහාරයේ බෝම්බකරුවෙකුට අයත් කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ලිපි ලේඛණ සකසා අත්පත් කරගත් සැකකරුවන් 05 දෙනෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

පසුගිය අගෝස්තු මුලදී 700කට වැඩි ඉහළ ආසාදන සංඛ්‍යාවක් දක්වා වාර්තා වූ අතර, පසුව දැඩි අගුලු දැමීමේ පියවර හමුවේ ආසාදන ඉලක්කම දෙකක අගය දක්වා පහත වැටුණි.

Read More

වසර ගණනාවක් තිස්සේ අතහැර දමා තිබූ ජාතික ශිල්ප සභාවට අයත් සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානය නැවතත් ආරම්භ කොට විදේශීය වෙළඳපලට සරිලන පරිදි සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

Read More

දිවයින හරහා සුළං වේගයේ සහ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (18) දින සිට සැප්තැම්බර් 21 දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 943,500 පසුකර ඇති අතර, ඉදිරියේදී විවෘත කරන්නේ බාර්ද, පාසල්ද යන්න තෝරාගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය රටවලට පවසයි.

Read More

විදේශ ගමන් බලපත්‍රය හා රජයට අවශ්‍ය රහස් ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපයීම වෙනුවෙන් රජයේ අවධානය යොමුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.