saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 8299 hours ago

LATEST

රිෂාඩ්ගේ රැස්වීමකට පැමිණි වාහන පෙළකට පහරදීමක්- රිෂාඩ් ආපසු යයි

calendar_today 2020 ජුලි 23 - 10:09 remove_red_eye - 1283  

මේ කලබලකාරී වාතාවරණය හේතුවෙන් රිෂාඩ් බදූර්දීන් මහතා එම ජන හමුවට සහභාගි නොවී ආපසු හැරී ගොස් ඇත.

මහරගම නගරය ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මුහුදු නාවිකයන් ඇතුළු ගුවන් මගීන් 29 දෙනෙකු දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

අමර්නාත් වන්දනාව සඳහා කාශ්මීරයේ ඉන්දීය පරිපාලනය විසින් මුලින් අවසරදී තිබුණත්, එය රජයේ කොරෝනා වෛරස අගුලු දැමීමේ ප්‍රතිපත්තියට පවා පටහැනි බවට චෝදනා එල්ල විය.

Read More

මෙම වැටලිම සිදුවන අවස්ථාවේදි සුරාබදු කොස්තාපල්වරයාට අයිස් මත් ද්‍රව්‍ය ලබා දුන් බවට හඳුනාගෙන ඇති පුත්තලම සුරා බදු කාර්යාලයේ සුරා බදු පරික්ෂකවරයා සුඛෝපභෝගි මෝටර් රථයෙන් පළා ගොස් ඇති බව කියයි.

Read More

කොවිඩ් 19 වාර්තා වූ රෝගීන් 22ක් ඊයේ දින වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සිද්ධිය පිටුපස තවත් ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු සිටින අතර, ඔහු විසින් මෙම කාන්තාව ඉන්දියාවට යවා මෙම ඝාතනය සිදුකර ඇති බවත් අදාළ කාන්තාව ද අංගොඩ ලොක්කා විසින් සිය ගෝලයින් ලවා ඝාතනය කළ පුද්ගලයෙකුගේ බිරිදක බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

පළමු වැනි මිලියනයට දින 99යි. දෙවැනි මිලියනයට දින 43යි. තුන්වැනි මිලියනයට දින 28යි. සිව්වැනි මිලියනයට සති දෙකකයි. ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 143,000 සීමාවට ඇවිත්.

Read More

මෙම අගෝස්තු මාසයේ අගභාගය වනවිට නව හදිසි සැලැස්මක් සකස් කරන ලෙස එරට හමුදාවට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නියෝග කර ඇත්තේ, මෙම අභියෝගය ජයගැනීම සඳහා හමුදාවේ සහායද ලබාගැනීමටය.

Read More

ගෙවීගිය දින 5ක කාලයේ ලාපාස් සහ සැන්ටා කෘස් නගරයන්හි වීදිවල, වාහන තුළ හා නිවාස තුළ තිබී මළ සිරුරු 420ක් සොයාගෙන ඇති අතර, එම මරණවලින් 90%ක්ම කොවිඩ්-19 ආසාදිතව සිදුවූ මරණ බව සඳහන් වෙයි.

Read More

රාජ්‍ය නායකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීම මේ වසරේදී දුරස්ථබව ආරක්ෂා කරමින්, වර්චුවල් ක්‍රමවේදයකට පැවැත්වෙන බව කියයි.

Read More

යුරෝපීය මහ බැංකුවේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් පවසන්නේ, ජර්මනිය, තායිවානය, බෙල්ජියම සහ නවසීලන්තය යන රටවල කාන්තා නායකයන් දැඩි නිර්දේශ පැනවීමේදී පවා පැකිලී නොමැති බවයි.

Read More

වෛරසය ආසාදිතව දින 15කින් පසුවත් බොල්සොනාරෝ තවම වෛරසය ධනාත්මක වද්දී, එරට දෛනික ආසාදිතයන් වාර්තාගත ලෙස 67,800ක් ඉක්මවා ඉහළ ගිහින්.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව එක්කෝටි පණස් ලක්ෂය ඉක්මවා ඇති අතර, මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් දෛනික ආසාදන වාර්තාගත ලෙස ඉහළට.

Read More

සිද්ධිය පිටුපස තවත් ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු සිටින අතර, ඔහු විසින් මෙම කාන්තාව ඉන්දියාවට යවා මෙම ඝාතනය සිදුකර ඇති බවත් අදාළ කාන්තාව ද අංගොඩ ලොක්කා විසින් සිය ගෝලයින් ලවා ඝාතනය කළ පුද්ගලයෙකුගේ බිරිදක බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 14ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 15කි.

Read More

සූර්ය බල විදුලිය දේශීය ආයතනවලින් මෙතෙක් වාර්තා වූ අවම මිල ගණන් යටතේ මිල දී ගැනීමට ටෙන්ඩර් අනුමැතිය ලැබී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

රාජ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය ලක්ෂ හයක් පමණ වන සියලුම විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අද පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබි තිබේ.

Read More

තමන් උතුරට එකක් දකුණට එකක් කියන නායකයෙක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

විවිධ මාර්ග ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම සහ බෙදාහැරීම නතර කිරීමට පියවර රැසක් ගෙන තිබේ. ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා සේම මත් උවදුරෙන් ද රට බේරාදෙන බව ජනාධිපතිවරයා පැවැසීය.

Read More

වෙනත් පක්ෂවලින් තරඟ කර පාර්ලිමේන්තුවට එන කිසිදු මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රජයට එක් කර නොගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්රිුක් අපේක්ෂක සහ හිටපු රාජ්යම අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීය

Read More

අධ්‍යක්ෂයකවරයෙකුගේ අත්සනක් ව්‍යාජ ලෙස සකස් කර විදේශිකයන් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට රැකියා වීසා නිර්දේශ ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි එම අධිකාරිය පවසයි.

Read More

වර්තමානයේ මිනිසුන්ගේ සංකල්ප වෙනස් වි දේශපාලන බුද්ධියක් සහිත ජනතාවක් බිහි වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක කෙහෙලිය රඹුක්වැල්ල පැවසිය.

Read More

රාජපක්ෂ නොවන ආණ්ඩුවක ඉදිරි පාර්ලිමේන්තුවේ තමා වාඩි වෙන බවත් බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය චක් ගෝලයකු නොවන කෙනෙක් කැඩුවානම් තමාට කළාක් මෙන්ම රාජපක්ෂවරු ඔහුව බිල්ලට දෙන බවත් ජනතාව අද කල්පනා කරන්නේ තමන් කොරෝනාවෙන් මැරෙනවාද බඩගින්නේ මැරෙනවාද සිතමින් බව සජින් වාස් ගුණවර්ධන මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසදිතයෙක් හදුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 2731දක්වා ඉහලට

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් පිරිසකගේ පහර කෑමකට ලක්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මතුගම පොලිසිය කියයි .

Read More

වැඩ තහනමට ලක්ව සිටින, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

Read More

නාකොටික් නිලධාරීන් සමග එක් වී හෙරොයින් ජාවාරමේ යෙදුණු චමින්ද දයා ප්‍රියංකර මල්ලවආරච්චි හෙවත් ’ටයිල් චමින්ද’ නැමති සැකකරුගේ ගිණුමට රුපියල් මිලියන 373 බැරවී තිබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය අද (22දා) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මැදිහත්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට බලයක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසා අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකරමින් මුදල් වංචාකළ ජාවාරමක් පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු අනාවරණය වී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.