saravita-anim2

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

Latest News - timelapse 8667 hours ago

LATEST

නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රීතව කේබල් කාර් ව්‍යාපෘතියක්

calendar_today 2020 සැප් 09 - 11:30 remove_red_eye - 1328  

ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ඇරඹීමේ යෝජනාවට රජයේ අවධානය යොමුවෙයි.

ජර්මනියේ පැවැති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගයේදී මීටර් 100 කෙටිදුර ධාවන ඉසව්ව තත්ත්පර 10.16කින් නිම කරමින් නව ශ්‍රී ලංකා හා දකුණු ආසියා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්ව තිබේ.

Read More

බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

මුඛ ආවරණ නොපැළඳීම හා දුරස්ථභාවය නොතිබීම සම්බන්ධයෙන් ලාංකිකයන් දෙදෙනෙකුට යුරෝ 377 බැගින් යුරෝ 754 ක් ( ශ්‍රී ලංකා මුදලින් එක්ලක්ෂ පණස් දහසකට අධික මුදලක්) දඩ ගෙවීමට වු සිදුවීමක් ඉතාලියේ බ්‍රේෂියා නගරයෙන් වාර්තා විය.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ආශ්‍රිතව පවත්නා තත්ත්වය පිළිබඳ විමර්ශනයක් සිදුකිරිමට පත්කළ කමිටුවේ වාර්තාව කමිටු සාමාජිකයන් විසින් ඊයේ පස්වරුවේ (08) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා වෙත පිළිගන්වන ලදී.

Read More

වව්නියාව ඕමන්ත, නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී ඊයේ (08) සවස බඹරුන් දෂ්ඨ කිරීමෙන් අවුරුදු 3 ක් වයසැති දැරියක් මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇති බව ඕමන්ත පොලීසිය පවසයි.

Read More

අයහපත් කාලගුණය මත 2020 සැප්තැම්බර් මස 07 වන දින නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක‍ ලෙස පාලනය කිරීමට අද (09දා) අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වූ බව නාවික හමුදාව පවසයි.

Read More

මැදපෙරදිග රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 296 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් අද (09දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

තුර්කිය මේ වනවිට එරට තුළ වෛරසය පැතිර යාමේ දෙවැනි රැල්ලේ උපරිමය අත්විඳින අතර, මේ තත්ත්වය තුළ වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් මුඛ ආවරණ අනිවාර්ය කිරීමට එරට රජය ක්‍රියාකර ඇත.

Read More

ඉන්දියාවේ ආසාදන හා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන තිබුණද, එරට ඉහළම සංචාරක ආකර්ෂණය දිනාගත් ටජ් මහල වසා දමා මාස 6කට පසුව, එය නැවත විවෘත කිරීමට සූදානම් වන බවද වාර්තා වෙයි.

Read More

පසුගිය සතිය තුළ දෛනිකව සාමාන්‍යයෙන් නව ආසාදිතයන් 545ක් වාර්තා වී ඇති අතර, එය ජූලි මාසයේදී 300ක් පමණ වූ බව කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී තෙරේසා ටැම් පවසයි.

Read More

සඳුදා සිට බලපැවැත්වෙන නව සීමාවන් යටතේ, විශේෂ අවසරයකින් තොරව, හය දෙනෙකුට වඩා වැඩි පිරිසකගේ නීති විරෝධී රැස්වීම් හඳුනාගෙන ඒවා විසුරුවා හැරීමට පොලීසියට බලය පැවරෙයි.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං මෙසේ අවධාරණය කරන්නේ, චීනය වෛරසය පිළිබඳ තොරතුරු වසන් කළ බවට ඇමෙරිකාව ප්‍රමුඛව ඇතැම් පාර්ශ්ව විසින් චෝදනා කර පසුබිමකය.

Read More

මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් තම ප්‍රතිවාදියාට සමච්චල් කරන සහ වාර්තාකරුවන්ගෙන් මුඛ ආවරණ ඉවත් කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපතිවරයෙකුට එය පලඳින ලෙස කෙරෙන යෝජනාවක් සිතාගත නොහැකි තරම් අපේක්ෂාවකි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවන්නේ, නව කොරෝනා වසංගතයෙන් ළමයින්ගේ හා මාතෘ සෞඛ්‍ය සේවාවන් කඩාකප්පල් වන බැවින් ලබා ඇති ප්‍රගතිය අහෝසි වී යා හැකි බවය.

Read More

ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් හි දැඩි අගුලු දැමීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක වන බවද ප්‍රාන්ත බලධාරීන් අවධාරණය කරයි.

Read More

එම එන්නත ස්වෙච්ඡාවෙන් ලබාගත් එක් පුද්ගලයෙකු පැහැදිලි කළ නොහැකි රෝගයකට ගොදුරුවීමෙන් පසුව ඒ පිළිබඳව කෙරෙන සායනික අත්හදා බැලීම් අත්හිටුවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 27,450,000 ඉක්මවා ඇති අතර, මීළඟ වසංගතය සඳහා වඩා හොඳින් සූදානම් විය යුුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කරයි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ හා වයඹ පළාතේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද රාත්‍රියේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නෞකාවට කිලෝ මීටරයක් පමණ දුරකින් වූ ප්‍රදේශයේ ඩීසල් ඉන්ධන පැල්ලමක් නිරීක්‍ෂණය කර ඇති බවත් පසුගිය දින කිහිපය පුරාවටම මෙම නෞකාවේ පසුපස කොටසේ ඇතිවී තිබූ ගින්න පාලනය කිරීම සඳහා ආපදා කණ්ඩායම් මගින් අඛණ්ඩව නෞකාවට යෙදූ මුහුදු ජලය නෞකාවේ පිටිපස කොටසේ සහ යන්ත්‍ර කාමර තුළ එකතුවීම හේතුවෙන් නෞකාව සාමාන්‍ය පිහිටුමෙන් වෙනස් වී පිටුපසට මඳක් බර වීම මෙලෙස නෞකාවේ ප්‍රයෝජනය සඳහා ගබඩා කර තිබූ ඩීසල් මුහුදු ජලයට මිශ්‍රවීමට හේතුවී ඇතැයි විශ්වාස කරන බවද නාවික හමුදාව

Read More

ගව ඝාතනය වැළැක්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ලැබී තිබේ.

Read More

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

උතුරු, දකුණු සහ නැගෙනහිර නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.

Read More

නිල චිකිත්සක වෛද්‍යවරයකු ලෙස පෙනි සිටිමින් විවිධ පුද්ගලයන්ට වෛද්‍ය උපදෙස් ලබා දුන් ව්‍යාජ වෛද්‍යවරයකු 08වන දින හැටන් මුලස්ථාන පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් 2020.09.07 දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් පස්දෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3131 දක්වා ඉහල ගොස් ඇත.

Read More

කොවිඩ් තත්ත්වයෙන් පසු දිවයිනේ සියලුම පාසල් 1-13 ශ්‍රේණි දක්වා අද (08) සිට විවෘත කිරිම සිදුවු අතර ඊට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට යටත්ව සියලු පාසල් පැවැත්වීමට හා ඊට සමගාමීව පාසල් තුළ දිවා ආහාර වැඩසටහන සහ පාසල් ආපනශාලා පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.

Read More

වව්නියාව පම්පමඩුව යුද හමුදාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 154 දෙනෙකු අද (08) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Read More

පුත්තලම පුලිදිවාසල් ප්‍රදේශයෙදි කේරල ගංජා කිලෝ 68ක් අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම්ස් 36 ක් සමග සුඛෝපභෝගි වාහන දෙකක් හා සැකකරුවන් දෙදෙනෙකු (08) වන දින සවස අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.