saravita-anim2

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

Latest News - timelapse 8663 hours ago

LATEST

ජල නලයක් පිපිරියාමෙන් අම්බලන්ගොඩට ජල සැපයුම නවති

calendar_today 2020 සැප් 10 - 11:25 remove_red_eye - 257  

අම්බලන්ගොඩ නගරය සමීපයේ ඇති ප්‍රධාන මාර්ගයක් වන පීරිස් වෙද මාවතේ ජල නලයක් අද (10 ) අලුයම් කාලයේ පිපිරීයාමෙන් එම මාවත වසා දැමීමට අදාළ බලධාරීහු පියවර ගත්හ.

රන්න ප්‍රදේශයේදී අද සිදුවූ අනතුරකින් 12 හැවිරිදි පාසල් දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හුංගම පොලිසිය කියයි.

Read More

අඩු බරින් යුත් පාන් නිපදවන බේකරි සහ අඩු බර පාන් අලෙවි කරනු ලබන වෙළඳුන් නීතියේ රැහැනට හසු කර ගැනීම පිනිස මිනුම් ඒකක , ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික කටයුතු අධිකාරිය ඒකාබද්ධව ගම්පහ දිස්ත්‍රික්කය පුරා වැටලීම් ආරම්භ කොට ඇත.

Read More

ගව ඝාතනය වැළැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ ඇතිවූ එකඟතාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මසකින් කලා දමා තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය කමිටු අවස්ථාවේදී සංශෝධනය කිරීමට අවස්ථාව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

පොලීසියට ලද තොරතුරක් මත මැදගම පොලිස් වසමේ කොටබෝව-තැම්පාන අලුත්වෙල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අනවසරයෙන් කපන ලද තේක්ක ගස් 190 මොනරාගල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අවුරුදු 60ක් තිස්සේ ක්‍රියාත්මක වූ බදාදා මහජන දිනය මින් ඉදිරියට සඳුදා දිනයේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කටුනායක හා මත්තල ගුවන් තොටුපළ ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කර සංචාරකයන්ට රට විවෘත කිරිමෙන් පසු කණ්ඩායම් වශයෙන් පැමිණෙන සංචාරකයන්ට ප්‍රමුඛතාව ලබාදීමට රජය තීරණය කරයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසන්නේ සංචාරක කණ්ඩායම් දිවයිනට ගෙන්වා ගැනීම සදහා ක්‍රමෝපායන් මේ වන විට සකස් කර ඇති බවයි.

Read More

සෑම සිසුවෙකුටම තනි පුටුවක් හා තනි මේසයක් ලෙස ලබාදි පන්ති කාමරය කොවිඩ් 19 න් ආරක්ෂිත හා දුරස්ථභාවය රැකෙන ආකාරයට ලබන (14) දා ඉතාලියේ නව පාසැල් වර්ෂය ආරම්භ කරන බව ඉතාලි අගමැති ජුසෙප්පේ කොන්තේ මහතා ඊයේ (09) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය

Read More

සංවිධානාත්මක පාතාල කල්ලිනායකයකු වු වෙලාසුදා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ සැකකරුවකු හා ඔහුගේ නිවසේ සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (09දා) රාත්‍රි හෙරෙයින් මිලිග්‍රැම් 1300ක් සමග ඉමදූව ඇල්ලලගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බැව් ඉමදුව පොලීසිය පවසයි.

Read More

පන්නල පොලිස් වසමේ බම්මන්න හංදියේදී පොලිස් ස්ථානයේ නිලධාරීන් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 100ක් හා මෝටර් රථයක් සමග සැකකරුවෙක් අත්ඩංගුවට ගෙන තිබේ.

Read More

මැදපෙරදිග රටවල් 03 සිටි ශ්‍රී ලාංකිකයන් 664 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක සිට මත්තල ගුවන් තොටුපළ වෙත අද (10දා) අලුයම පැමිණ තිබේ.

Read More

ප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පවසා ඇත්තේ සැප්තැම්බර් 28 වැනි දින දක්වා බලපැවැත්වෙන අනෙකුත් අගුලු දැමීමේ ක්‍රියාමාර්ග සඳහා පොලීසියට පහසු කිරීම වෙනුවෙන් ඇඳිරි නීතිය තවදුරටත් හඳුන්වා දී ඇති බවය.

Read More

බ්‍රිතාන්‍යයේ සමාජ රැස්වීම් උපරිම 6 දෙනෙකුට සීමා කිරීම ඇතුළු නව සීමාවන් සති දෙක තුනකින් අවසන් වීමට ඉඩක් නොමැති බව එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරි ක්‍රිස් විට්ටි පවසයි.

Read More

ළමයින්ගෙන් තුනෙන් දෙකකට ගුරුවරුන් සමග කිසිදු සම්බන්ධයක් නොතිබූ අතර, දහයෙන් අටක් විශ්වාස කළේ පාසල් වසා දැමූදා සිට ඔවුන් කිසිවක් ඉගෙනගෙන නැති බවය. එම කාලය තුළ ගෘහස්ථ හිංසනය දෙගුණ වී ඇත.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ 190,000 සීමාව ඉක්මවා යන විට, එලැඹෙන සැප්තැම්බර් 19දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ’Rage’ නම් කෘතියෙන් කොවිඩ්-19 ගැන ට්‍රම්ප්ගේ අදහස් අනාවරණය වෙයි.

Read More

අග්නිදිග ආසියාවේ වැඩිම නව කොරෝනා වෛරසය ආශ්‍රිතව වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වී ඇති අතර, එම අගය මේ වනවිට 8,336කි. එරට සමස්ත ආසාදිත අගය 203,342කි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති සංඛ්‍යාව සංඛ්‍යාව 18,636,000 ඉක්මවා ඇති අතර, එන්නතක් එනතුරු බලා නොසිට වෛරසය පාලනයට දැනටමත් ගතහැකි පියවර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

ඒ අනුව නවක මන්ත්‍රීවරුන් මේ පිළිබඳ රජය දැනුවත් කර ඇති අතර එහිදී ඔවුන් පැමිණිලි කර ඇත්තේ දුරබැහැර ප්‍රෙද්ශයන්හි සිට පැමිණෙන මන්ත්‍රීන් කොළඹට පැමිණීමේදී ඥාතීන්ගේ හා හිතවතුන්ගේ නිවෙස්වල නොමැතිනම් මුදල් ගෙවා හෝටල් කාමරවල නවාතැන් ගන්නා බවයි.

Read More

නීතිවිරෝධී ගිනිඅවි පිළිබඳ පොලීසියට සාර්ථක තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට හා ගිනිඅවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ටත් මුදල් ත්‍යාග පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

Read More

රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත හමුදා භටයින් දෙදෙනෙක් හා කාන්තාවක් පාදුක්ක ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි

Read More

තවත් ආසාදිතයින් 5ක් හඳුනා ගැනීමත් සමග සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3147 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වනාන්තර ගිනි තැබිම් හෝ නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කිරිම් ,දඩයම් කිරිම සහ උගුල් තැබිම සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන 1992 නව දුරකතන අංකයන් වනජිවි අමාත්‍යාංශය විසින් හදුන්වා දි තිබේ.

Read More

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගුලවිට උතුර ග්‍රාම සේවා වසමේ ,පිටොස්කන්ද නම් ප්‍රදේශයේ කැලෑවක් මැද ප්‍රාග්මානව ඓතිහාසික වටිනාකමකින් යුක්ත යැයි අනුමාන කළ හැකි පුරාණ ගල් ලෙනක් හමුව ඇතැයි පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය.

Read More

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සැප්තැම්බර් මස 14 වන දින සිට නැවතත් ක්‍රියාත්මක කිරීමට පොලීසිය සැලසුම් කර තිබේ.

Read More

පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දෙයි.

Read More

මාතර මහාධිකරණයේ නඩුවකට ඉදිරිපත් කිරිම සදහා ඊයේ (8) රැගෙන එනු ලැබු සිරකරුවෙක්ට ලබාදිමට ගෙනආ ලක්ෂ 10 ක් පමණ වටිනා හෙරෝයින් මත්කුඩු තොගයක් සමග තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය පවසයි .

Read More

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන නියෝජිතයින් සති දෙකක අනිවාර්ය නිරෝධායනයකට ලක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මෙරට තුල සිදු කෙරෙන ගව ඝාතනය නතර කළ යුතු බවට මහා සංඝරත්නය ඇතුළු පාර්ශව ගණනාවක් කලක පටන් ඉල්ලීම් කළත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ක්‍රියාත්මක නොවූ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධව අවධානය යොමුකර ගව ඝාතනය නතර කිරීමට අවශ්‍ය කටයුතු සලසන බව ප්‍රකාශ කිරීම අගය කරන බව මල්වතු අස්ගිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවසූහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.