saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 8210 hours ago

LATEST

ගම්පහ රෝහලේ හෙදියන් වර්ජනයක

calendar_today 2020 අගෝ 11 - 13:15 remove_red_eye - 1796  

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂවරයා හෙද හෙදියන්ගේ පාලනයට අනිසි ලෙස මැදිහත්වීමක් සිදුකරන බව සඳහන් කරමින් හෙද හෙදියන් විසින් ඊයේ (10 ) දිනයේ ආරම්භ කළ වර්ජනය අද දිනයේදීද පැවැත්විණි.

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 219ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

කුරුණෑගල මහා නගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (11) නගර සභාවේ සියලුම කටයුතු අඩපණ විය.

Read More

විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් යළි සිය රට වෙත ගෙන්වා ගැනීමේ වැඩසටහනට අනුව , එහි දෙවන අදියර යටතේ අද (11) දින දහවල් 12.15 වනවිට ශ්‍රී ලාංකිකයන් 222 දෙනෙකු රටවල් 03 ක සිට ගුවන් යානා 04 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

Read More

එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක අවශ්‍යතාව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

වත්මන් ආණ්ඩුවට ජනතාව ලබා දී ඇති විශාල බලය අනුව ආණ්ඩුවට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට අවස්ථාව දෙන බව සමගි ජන බලවේගයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.

Read More

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තිබි ගෝන අං තට්ටු 18 ක් , ගෝන කකුල් දෙකක් ,මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්‍රමාණයක්, පිඹුරු හැවක් සහ සමනල්ලුන් විශාල ප්ර ප්‍රමාණයක් තිබි (10) දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නුවරඑලිය වනජිවි කාර්යයාලයේ අඩවි සහකාර අතුල යාපා මහතා පැවසිය.

Read More

කළුතර නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය විසින් අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සිවුවැනි වතාවටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ අරලිය ගහ මන්දිරයේදී සෙත් පිරිත් දේශනා මධ්‍යයේ ඔහු සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

Read More

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මිරිජිජවිල ඉදිකර ඇති මෙන්ම ගූගල් සිතියම හරහා බැලීමේදී CHINA SW යනුවෙන් පෙනෙන ගොඩනැගිලි සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

Read More

තලවකැලේ, ලිඳුල, බඹරකැලේ වතුයායේ වතු ලයිම් නිවාස පේළියක ඊයේ (10) රාත්‍රියේ ඇතිවු ගිනි ගැනීමකින් වතු නිවාස 24ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

Read More

දෙපාර්ශ්වයටම ජයක් ලැබෙන ආකාරයෙන් දෙරටේ ජනතාවටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් ශ්‍රී ලංකාව සමග සාම්ප්‍රදායික සබඳතා තර කර ගැනීමට සූදානම් බව චීන රජය ප්‍රකාශ කරයි.

Read More

අද උදෑසන වන විට කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් ආසාදිතයන් 629ක් වාර්තා වී තිබේ.

Read More

රෝහල් වලින් ඉවත ලන සායනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රධාන රෝහල් 59ක් වෙත තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු ඉල්ලා සිටිනු ලැබුවත් ඉන් රෝහල් 19ක් එම තොරතුරු ලබා දීම මග හරිමින් සිටි.

Read More

නිට්ටඹුව, දොරකඩවෙල කුඹුර ආසන්නයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

දකුණු කොරියානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව දේශීය ආසාදන 23ක්ද මෙම ආසාදිතයන් අතරට ඇතුළත් වෙයි.

Read More

රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 17 දෙනෙකුද සඳුදා වාර්තා වූ බව චීනය සඳහන් කරයි. කෙසේ වෙතත් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන්, චීනය සමස්ත ආසාදිතයන් අගයට එකතු නොකර වෙනම ගණනය කරයි.

Read More

ලෙබනනයේ බේරූට් අගනුවර සුණු විසුණු කළ පිපිරීම සම්බන්ධයෙන් මෙන්ම රජයේ දූෂණ හා අක්‍රමිකතාවන්ට එරෙහිව අගමැති හසන් ඩයබ් ප්‍රමුඛ රජය වෙත දිගින් දිගටම එල්ල වූ චෝදනා හමුවේ ලෙබනන රජය ඉල්ලා අස්වී තිබේ .

Read More

විදේශයන්හි වෙසෙන එක්සත් ජනපද පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් ඇත්නම්, ඔවුන් යළි ඇමෙරිකාව වෙත ගෙන්වා ගැනීම වැළැක්වීමේ රෙගුලාසි සැකසීමක්.

Read More

පෙර දිනයේදීද ආසාදිතයන් 322ක් හා මරණ 19ක් සමග වික්ටෝරියා ප්‍රාන්තය මේ දක්වා වාර්තා කර තිබූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කර තිබුණි.

Read More

’’මට සමාවෙන්න?’’ රහස් ඔත්තු සේවයේ නිලධාරියා මාධ්‍ය කාමරයේදී ඔහුට ළංවන විට ට්‍රම්ප් කීවේය. ’’පිටතට යා යුතුයි’’ නිලධාරියා පැවසීය. ’’ඔහ්...!’’ ට්‍රම්ප් කාමරයෙන් පිටවීමට පෙර ඔහුට ඉබේටම කියවුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 734,000 ක සීමාවට පැමිණ ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

Colombo Gold Centre ෆෙස්බුක් පිටුවට අනුව පසුගිය 8 වනදා වන විට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 110000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොරෝනා වසංගත සමයේදී රජයේ නිල මුද්‍රා භාවිතා කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර පන්සියයක් පමණ මුද්‍රණය කළ බවට සැක කෙරෙන පුද්ගලයකු අද (10) දා, අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.

Read More

අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 25ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (2020 අගෝස්තු 10) ඇතුල්කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1564 ඉක්මවා තිබේ.

Read More

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්‍රදේශ ද රළු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.