(FULL LIST) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්
මෙවර කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ හා රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය තුළ පිය පුතු යුගළ දෙකක් සිටියි.
Read Moreජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පත් කිරිමට එහි විධායක සභාව තිරණය කර ඇති බව එම සංවිධානය සඳහන් කරයි.
Read Moreවිවිධ රජයන්හි ඇමතිධුර දැරූ ජෝන් සෙනෙවිරත්න, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ හා මහින්ද යාපා අබේගුණවර්ධන යන අයටත් මෙවර ඇමතිධුර හෝ රාජ්‍ය අමාත්‍යධුර හිමි නොවීය.
Read Moreඑසේම ඔවුන්ට දිස්ත්‍රික් සංවර්ධන සභාපති තනතුරක් හෝ හිමි නොවීය.
Read Moreපසුගිය කාලයේදී කැබිනට් මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර වරින් වර දැරූ විජයදාය රාජපක්ෂ, එස්.බී. දිසානායක, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ට මෙවර රාජ්‍ය හෝ කැබිනට් අමාත්‍යධුර හිමි නොවීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධායේ ප්‍රධානම හවුල්කාර පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමාත්‍යධුරයක් හිමි නොවීය.
Read Moreනාමල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයක දිවුරුම් දෙන්නේ පළමු අවස්ථාවටය.
Read Moreදිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (12) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
Read Moreසංචාරක කැබිනට් අමාත්‍ය - ප්‍රසන්න රණතුංග
Read Moreවැවිලි කැබිනට් අමාත්‍ය - රමේෂ් පතිරණ
Read Moreබලශක්ති කැබිනට් අමාත්‍ය - උදය ගම්මන්පිල
Read Moreඅධිකරණ කැබිනට් අමාත්‍ය - අලි සබ්රි
Read Moreජල සම්පාදන කැබිනට් අමාත්‍ය - වාසුදේව නානායක්කාර
Read Moreකෘෂිකර්ම කැබිනට් අමාත්‍ය - මහින්දානන්ද අලුත්ගමගේ
Read Moreඉඩම් කැබිනට් අමාත්‍ය - එස්. එම්. චන්ද්‍රසේන
Read Moreපසුගිය කාලයේද ඔහු මහා මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
Read Moreපසුගිය කාලයේදී ඔහු අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළේය.
Read Moreවාරිමාර්ග කැබිනට් අමාත්‍ය - චමල් රාජපක්ෂ
Read Moreමහින්ද රාජපක්ෂ රජය සමයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමති ලෙස කටයුතු කළේය.
Read Moreරාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍ය - ජනක බණ්ඩාර තෙන්නකෝන්
Read Moreවනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය - සී. බී රත්නායක
Read Moreවෙළඳ කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන
Read Moreප්‍රවාහන කැබිනට් අමාත්‍ය -ගාමිණී ලොකුගේ
Read Moreකම්කරු කැබිනට් අමාත්‍ය නිම් සිරිපාල
Read Moreධීවර කැබිනට් අමාත්‍ය - ඩග්ලස් දේවානන්දා
Read Moreවිදේශ කැබිනට් අමාත්‍ය - දිනේෂ් ගුණවර්ධන
Read More