මෙරට 45 වන කොරෝනා මරණය වාර්තා වෙයි
- 11 11 2020
- 20:15
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව මෙරට වාර්තා වන කෝවිඩ් මරණ ගණන 45 දක්වා ඉහළ ගොස් ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
