කොවිඩ් -19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 04 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
පාසල් සිසුන් හා අමතර පන්ති සිසුන් ඉලක්ක කරගෙන මාවා නැමැති මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරත සංවිධානාත්මක කල්ලියකට අයත් තිදෙනෙක් කළුතර ප්‍රදේශ දෙකකදී මාවා කිලෝ අටක් සමග අත්අඩංගුවට ගත් බව ,කළුතර දකුණ පොලිසිය කියයි .
Read Moreපාර්ලිමේන්තු අසුනක් ලබා ගැනීමට ඇතැම් භික්‍ෂූන් වහන්සේලා අරගල කරද්දී උගත් බුද්ධිමත් සඟ පරපුරක් බිහි කිරීම උදෙසා ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය දක්වන සුවිසල් දායකත්වය සතුටට කරුණක් බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
Read Moreමාලදිවයින තුළ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 176 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreයාපනය අර්ධද්වීපයේ සිල්ලර හා රෙදිපිළි වෙළඳසැල්, ආපනශාලා සහ ෆාමසි ඇතුළු සියලුම වෙළඳසැල් දිනපතා රාත්‍රී 10 දක්වා ආයතන විවෘතව තබන ලෙස ඉල්ලා තිබේ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීම නිසා අපට ශක්තිමත්ව පෙනී සිටිමින් මේ මාරාන්තික කොරෝනා රෝගය පාලනය කළ හැකි වු බව වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
Read Moreමන්නාරම ඕලුතුඩුවායි ප්‍රදේශයේ නීතිවිරෝධීව ඉතා සූක්ෂමව සඟවා තිබූ කහ කිලෝ 57යි ග්‍රෑම් 200ක ප්‍රමාණයක් ඊයේ (15) දින හමු වූ බවට නාවික හමුදාව පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය විශාල ලෙස සෘණ අගයක් ගනු ඇති බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.
Read Moreයහපාලන රජය සමයේ මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරිමෙන් සිදුවූ හානිය පිළිබදව ගණනය කර නිවැරදි වාර්තාවක් වහාම ලබාදෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළ බලධාරින්ට උපදෙස් දෙයි.
Read Moreවිදේශිය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකිකයින් 1051 දෙනෙකු පමණ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල හා කොස්ගොඩ යන පිහිටි හෝටල් කිහිපයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreතමන් ක්‍රීඩා අමාත්‍යවරයා විදියට පූර්ණ කාලය කැප කරන්නෙ පාසල් ක්‍රීඩාව සංවර්ධනය කරන්න බවත් විශේෂයෙන්ම ක්‍රීඩකයො හැදෙන්නෙ බිම් මට්ටමින් බවත් ඒ සදහා අඩු වයසින් අපි ක්‍රීඩකයන් හඳුනාගත යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreරුපියල් මිලියන 200ක් පමණ වටිනා කෘතීම මත්පෙති කිලෝ 12ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreහොරොව්පතාන පොලිස් වසමේ රස්නකවැව ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
Read Moreපසුගිය දිනවල මාසයක් පුරා ලංකාව පුරා සංචාරය කිරීමේදී විවිධ ආකාරයේ ජන කොටස් මට මුණගැසුණා. ඒ බොහෝ අයගේ අවශ්‍යතා වූයේ නිරවුල් ඉඩමක්, වගාවට සුදුසු බිමක්, ස්ථිර නිවසක් හදා ගැනීමට පහසුකම්, දූ දරුවන්ගේ අධ්‍යාපනයට ජාතික පාසල් හා පානීය ජලයයි. මෙම අවශ්‍යතා අනිවාර්යයෙන් ඉටු කර නැවත මේ ප්‍රශ්න නොඅසන රටක් ගොඩනැගීමට මම කැපවෙනවා.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිසේත් විකුණන්නේ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ජාතික ගුවන් සමාගමක් රටකට අත්‍යවශ්‍යය බව ගෝඨාභය රාජපක්ෂ රජයේ ස්ථාවරය බවත් පාඩුව අවමකොට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාම නව රජයේ ස්ථාවරය බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
Read Moreවිදේශයන්හි රැදී සිටි ලාංකිකයන් 494 දෙනෙකු රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 04 කින් ඊයේ (15දා) දින රාත්‍රී සහ අද (16දා) අලුයම කටුනායක හා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreප්‍රංශයේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා දින 14ක නිරෝධායනයක් පැනවීමට බ්‍රිතාන්‍යයද මේ වනවිට කටයුතු යොදා ඇති අතර, යුරෝපා කලාපයේ වසංගතය ඉක්මණින්ම පාලනය කළ රටක් ලෙස ඩෙන්මාර්කයේ යළි නීති පැනවේ.
Read Moreවෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අද දිනයේ සිට සමාජ දුරස්ථ පියවර සෝල් ප්‍රදේශයේ නැවත හඳුන්වා දෙනු ලැබූ අතර, ගෙවීගිය දිනයේ ආසාදිතයන් 279 දෙනෙකු වාර්තා වූ බව දකුණු කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.
Read Moreමෙම නව ආසාදිතයන් 13න් 12ක්ම පෙර පැවති ඕක්ලන්ඩ් ප්‍රජා සිද්ධීන් ආශ්‍රිත පොකුරට සම්බන්ධ වී ඇති අතර, එක් සිද්ධියක් විභාග වෙමින් පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් පවසයි.
Read Moreඉන්දීයාවේ කොවිඩ්-19 මරණ 50,000ක සීමාවට පැමිණ ඇති පසුබිමක, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට 74 වැනි නිදහස් දින උත්සවයේදී ජාතිය අමතමින්, කොවිඩ්-19 පැතිරී මැඬපැවැත්වීමට පෙරමුණේ වැඩකළ අයට තුති පුදයි.
Read Moreස්පුට්නික් වී නමැති රුසියානු එන්නතෙහි තීරණාත්මක තෙවැනි අත්හදා බැලීමට සහභාගී වීමට ඇත්තේ 2,000ක පමණ පිරිසක් වන අතර, ස්පුට්නික් වී එන්නත පිළිබඳ විද්‍යාත්මක දත්ත කිසිවක් රුසියාව නිකුත් කර නොමැත.
Read More’’9/11 දින අපට අහිමි වූවන්ට සහ සියලු නිව්යෝක් වැසියන්ගේ වීරත්වයට මෙම බලගතු උපහාරය දිගටම කරගෙන යාමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.’’ නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ පවසයි.
Read Moreමීට පෙර කොවිඩ්-19 ආසාදිතයන් 292,527ක දෛනික ආසාදිත වාර්තාවක් තබා තිබුණේ ජූලි මස 31දා වන අතර, මෙවර එම අගය අභිභවා යමින් ආසාදිතයන් 294,237ක් වාර්තා වූ බව එම සංවිධානය පවසයි.
Read Moreඉතාලියේ අවසන් වරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් තිබුණේ මැයි 23දා වන අතර, එදින ආසාදිතයන් 669ක් ලෙස දැක්වුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,367,000 ඉක්මවා ඇති අතර, වෛරසය වැළැක්වීමේ එන්නතක් සම්බන්ධයෙන් ලෝකයේ ඇතිවී තිබෙන තරගයද වෛරසය තරම් භයානක වී තිබේ.
Read Moreඉන්දියාවෙන් බිහිවූ තවත් විශිෂ්ඨ පිතිකරුවෙක් වන සුරේෂ් රයිනාද ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
Read Moreඅද දිනයේදී කොවිඩ් 19 ආසාදිත වූ රෝගීන්රෝ 04ක් වාර්තා වී තිබේ. මෙම සියලුම රෝගීන් නිරෝධානය වෙමින් සිටින අයයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින ලෝක කුසලානය, විස්සයි 20 ලෝක කුසලානය හා ශූරයන්ගේ කුසලානය දිනාගත් ලෝකයේ එකම නායකයා වන වන දෝනි ටෙස්ට් ක්‍රිකට් පිටියේද ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්හි ඉහළ ස්ථානයට ගෙන ආවේය.
Read Moreකැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු අගෝස්තු 19 වන දින ආරම්භ වන බව කැලණිය විශ්ව විද්‍යාලය සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් අත්හිටුවා තිබූ බන්ධනාගාර රැඳවියන්ව ඔවුන්ගේ නෑ හිතමිතුරන්ට බැලීමේ අවස්ථාව යළිත් ආරම්භ කර තිබේ.
Read More