අක්‍රීය වී තිබෙන නොරොච්චෝලේ බලාගාරයේ එක් විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු ඊයේ (20දා) රාත්‍රියේ සිදුකර තිබේ. මේ අනුව එම යන්ත්‍රය මගින් උත්පාදනය කරන විදුලිය අද (21දා) දහවල් වන විට ජාකික විදුලි බල පද්ධතියට එක් කිරීමට හැකි වන බවට විදුලි ඉංජිනේරුවෝ විශ්වාසය පළ කරති.
පසුගිය සතිය තුළ කලාපයේ දෛනික මරණ 3,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, පේරු, කොලොම්බියාව සහ ආර්ජන්ටිනාව තුළ දිනපතා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද වාර්තා වෙයි.
Read Moreසෝවියට් සංගමය විසින් දියත් කරන ලද ලොව ප්‍රථම චන්ද්‍රිකාවට උපහාර දැක්වීම සඳහා ’ස්පුට්නික් වී’ නමින් හැඳින්වෙන මෙම එන්නත මෙතෙක් විශාල වශයෙන් සායනික පරීක්ෂාවකට ලක්කර නොතිබුණි.
Read Moreබ්‍රසීලය ආරම්භයේ සිටම කොවිඩ්-19 සටන රටේ නායකත්වය විසින්ම පාවාදුන් අවස්ථාවක් ලෙස සැලකෙන අතර, ජනපති බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය රටේ ආසාදන හා මරණ වැඩිවීමට සෘජුවම බලපෑ බවට චෝදනා පවතී.
Read Moreගංජා කිලෝ ග්‍රෑම් 49 ග්‍රෑම් 700ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.ඊයේ (20දා) කිලිනොච්චිය පරන්තන්හිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 5,572,538ක් දක්වා ඉහළ ගොස්, ආසාදිත මරණ සංඛ්‍යාවද 175,000ක සීමාව කරා පැමිණි පසුබිමක මේ ආකාරයෙන් අධ්‍යාපන ආයතන ආශ්‍රිතවද ආසාදිත පොකුරු මතුව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,540,000කට ආසන්න වී ඇති අතර, වෛරසය ආසාදිතයන්ගේ යම් අඩුවක් පැවතියත්, වෛරසයට ගොදුරුව සිදුවන මරණවල ඉහළ යෑමක් වාර්තා වේ.
Read Moreහෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ අතිසංවේදී තෘණ භූමී තුළට ඇතුළුවී ඒවා පාගමින් හානි සිදු කිරීමේ චෝදනාව සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් හතර දෙනෙකුහට රුපියල් 80000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කළේය.
Read Moreප්රගතිශීලී නවීන විපක්ෂයක කාර්යය ඉටු කරන බවට පැහැදිලි ප්‍රතිඥාවක් ලබාදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreතවත් ආසාදිතයින් 16ක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2918 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreරුපියල් ලක්ෂ 22 ක් පමණ වටිනා කුෂ් නැමැති ගංජා තොගයක් පාර්සල් 03 ක් ලෙස සකස් කර ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කටුනායක ගුවන් පාර්සල් මුදා ගැනීමේ මධ්‍යස්ථානය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 8/20 දින අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
Read Moreදිවයිනේ පොලිස් ස්ථාන මගින් අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 133951ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreසමඟි ජනබලවේගයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට තංගල්ල මාරකොල්ලිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සිදුවූ පහරදීමක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreවර්තමානයට ගැළපෙන අයුරින් පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනය කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.
Read Moreපුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී අද (20) දහවල් පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදී හෙරෝයින්, මාවා හා රුපියල් හැට දහසකට ආසන්න මුදලක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත් කර තිබේ.
Read More2021 වසරේදි බිලියන 32කට අධික මුදලක් ධිවර කර්මාන්තය සංවර්ධන කිරීම සදහා යෙදවීමට බලාපොරෝත්තු වන බව අමාත්‍ය දේවානන්දා පවසයි.
Read Moreක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව දෙමින් ක්‍රීඩා පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ රැස්වීම හෙට (21) දිනයේදී සහ ලබන සතියේ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දින රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.
Read Moreරක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (20) පෙරවරුවේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, ඔහුට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් පිරිසක් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතව සිටියහ.
Read Moreසිය පාර්ශවයන්ගෙන් මැතිවරණයට තරඟ කරන ලෙස හා එසේ නැතහොත් ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම ඇතුළත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් හා සමගි ජන බලවේගයෙන් ලැබුණු ඉල්ලීම්ද ඔහු ප්‍රතික්ෂේප කළ බවත් සිය බෑණනුවන් වූ නීතීඥ නවින් දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට හෝ දේශපාලනිකව කිසිඳු ආකාරයකින් දායක නොවෙමින් සිය ස්වාධීනත්වය රැකගැනීමට ඔහු කටයුතු කළ බවද මාධ්‍ය අංශය පවසයි.
Read Moreඉදිරියේදී කටුපොල් වගාව තහනම් කිරීමට කටයුතු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
Read Moreකටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති නියමිත දිනට අවසන් නොකරන කොන්ත්‍රාත් සමාගම් අසාදු ලේඛනගත කර ගෙවීම් අත්හිටුවන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළ බලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreඅම්බලන්ගොඩදි අත්අඩංගුවට ගැණුනු රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වටිනා මැන්ඩි නම් අලුත්ම වර්ගයේ මත්කුඩු තොගය මුහුදේ සිට ගොඩබිමට රැගෙන ආ බහුදින යාත්‍රාව දෙහිවල පොලීසිය විසින් අද (20 ) අම්බලන්ගොඩ ධීවර වරායේදි අත්අඩංගුවට ගන්නා ලදි.
Read More19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර නව ව්‍යවස්ථාවක් රැගෙන ඒමේදී වත්මන් මැතිවරණ ක්රමයද වෙනස් විය යුතු බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreබදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහර දුන්නැයි සැකපිට එම රෝහලේම කනිෂ්ඨ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.
Read More9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව.
Read Moreදූෂණ ක්‍රියවන්ට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් සේවය ජනතාවට සාධාරණ සේවාවක් විය යුතු බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
Read Moreකිලිනොච්චිය පච්චිලයිපල්ලි ප්‍රදේශයේදී කැලෑබද ප්‍රදේශයක තිබී මෝටාර් උණ්ඩ හා අත්බෝම්බ තොගයක් හමුවූ බවට පලෙයි පොලීසිය පවසයි.
Read More