ඒ අනුව ලංකාවේ සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2765ක් දක්වා වර්ධනය වී තිබේ.
නොසැලකිලිමත් ලෙස රිය පදවා බරපතල අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත කුමාර හා එවකට වැලිකඩ පොලිසීයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස කටයුතු කරන සුදත් අස්මඩල මහතාට අධිචෝදනා භාර දෙනු ලැබීය.
Read Moreපයාගල පොලිස් වසමේ මැහිමුල්ල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබු ටී.කටස් වර්ගයේ ගිනිඅවියක් සහ කඩු දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාස නොවිසඳුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreලොව ප්‍රධාන පෙළේ විද්‍යුත් තැපැල් සේවාවක් වන Gmail හි බිඳවැටීමක් සිදුව තිබේ.
Read Moreණය කාඩ් පත් මත උපරිම පොලී අනුපාතය සියයට 18 උකස් ණය පොලී අනුපාතය සියයට 10 පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා පොලිය සියයට 16
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරික්ෂක ලබන මස 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreදෙහිවල සත්වෝද්‍යාන පිළියන්දල කහපොල ප්‍රදේශයට ගෙන යාම සදහා ඉදිරිපත් ව ඇති යෝජනාව කෙරෙහි ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ විශේෂ අවධාණය යොමුව ඇති බව සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඅලුත්ගම පොලීසියේ සැරයන්වරයකු අතින් අත්වැරදීමකින් ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් හමුදා සෙබලෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි’
Read Moreකෝට්ටේ මහ නගර සභා ලෙස කටයුතු කරමින් සිට මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කළ පාර්ලිමේන්තුවට පවිසි මධුර විතානගේ මහතා අද දිනයේ පැවැති මංගල සැසිවාරය සඳහා බෝට්ටුවක් යොදාගනිමින් පැමිණියේය.
Read Moreගල්කිස්ස පොලිස් වසමේ ප්‍රදේශ තුනක දී සිදුකළ වැටලීම් වලින් රුපියල් ලක්ෂයකට ආසන්න හෙරෝයින් මත්කුඩු සමඟ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
Read Moreයළි පාර්ලිමේන්තුව පස්වරු 3ට රැස්වීමට නියමිත අතර ඉන් අනතුරුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම පිළිගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
Read Moreපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතාත් නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස අංගජන් රාමනාදන් මහතාත් තේරීපත්ව තිබේ.
Read Moreකථානායක ධුරයේ අපක්ෂපාතීත්වය ආරක්ෂා කර ගනිමින් ජනතාවට වග කිපයන පාර්ලිමේන්තු සම්ප්රදායක් ඇති කිරීමට උත්සාහ කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreඅනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවිමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
Read Moreබුස්ස බන්ධනාගාරයේ ඒ වාට්ටුවේ සිටි සිරකරුවකු සිය සරමෙන් සිරමැදිරිය තුලදි ගෙළ වැළලාගෙන මියගොස් ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.
Read Moreහක්මනදී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා සැරයන්වරයන් දෙදෙනෙකු යටකර ටිපර් රථයකින් පළායෑමේ සිදුවීමෙන් අනතුරුව මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreයෝජනාව ආණ්ඩුවෙන් ස්ථිර කිරීම විපක්ෂයෙන්
Read Moreසභානයක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් අද පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී වැඩ ආරම්භ කර තිබේ.
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය මෙලෙස විවෘත කිරීමට ප්රථමඅද පෙරවරු 9.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම ආරම්භ විය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ කිසිම රෝගියෙක් ඊයේ දිනයේදී වාර්තා නොවූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreකුවේට් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , කටාර් සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 745 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 04 කින් අද (20දා) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreවර්ෂ 1995 වසරේදී ප්‍රථම වරට Internet Explorer වෙබ් බ්‍රවුසරය නිකුත් කෙරුණු අතර, එහි 11 වැනි සංස්කරණය 2013 වසරේ සිට ලොව පුරා පරිගණකවල භාවිත කෙරිණි.
Read Moreඅඩි 233ක් උසින් යුතුව, අසුන්ගෙන සිටින ඉරියව්වකින් වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව මීට වසර 1,200කට පමණ පෙර එමෙයි කන්දෙහි කඳු බෑවුමක කැටයම් කරන ලද අතර, එය චීනයේ සිචුවාන් පළාතේ යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක කොටසකි.
Read More’’ට්‍රම්ප්ගේ නොහැකියාව නිසා අපට බියක් දැනෙනවා. ඒ වගේම මිනිසුන් කෙරෙහි දයානුකම්පාවක් නොමැතිබව නිසා අපව හුදකලා කළ බවක් දැනෙනවා.’’ කමලා හැරිස් ඇමෙරිකානු නායකයාව නිර්දය ලෙස විවේචනය කරයි.
Read Moreනව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් ඇතිවී තිබෙන නවසීලන්තයේ නිරෝධායන මධ්‍යස්ථාන පාලනය සඳහා අමතර හමුදා කැඳවීමට තීරණය කළ බව අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් පවසයි.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව ආර්ජන්ටිනාව ලතින් ඇමරිකාවේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන 6 වැනි රට බවට පත්ව තිබේ.
Read Moreබ්‍රසීලය විසින් ගෙවීගිය දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයන් 49,298ක් සහ මරණ 1,212ක් තහවුරු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඉන්දියාවේ තයිරොකෙයාර් සමාගම විසින් කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණ 270,000ක් විශ්ලේෂණය කිරීමේදී සාමාන්‍යයෙන් 26%ක ජනතාවකගේ ප්‍රතිදේහ පවතින බව එහි ප්‍රධානී වෛද්‍ය ඒ. වේලුමනී පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,260,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මුල් අදියරේ සාර්ථකව මැඬපැවැත්වූ නවසීලන්තය වෛරසය සමග යළි පොරබදිමින් සිටියි.
Read More